මට DDR3 8GB රැම් කාඩ් දෙකක් දියල්ලකො

max_pain

Well-known member
  • Jul 5, 2025
    4,347
    8,358
    113
    Galaha
    Katata epada.jpeg
     
    AnuradhaRa

    Well-known member
  • 8gb dd3 ram 1k dan keeyak wenawada? 10000.00 - 13000.00 athara ganan ne yako mata pennanne 8gb ram 1k
    used ඒව 5000 ක් විතර වෙනව බං

    දැන්නං ගන්න හම්බෙන්නෙ නෑ ඕව
    දැං 42000/= ක්
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,347
    8,358
    113
    Galaha
    used ඒව 5000 ක් විතර වෙනව බං
    අලුත් ඒවගෙ අවුරුද්දක් විතර යනකොට අර රත්තරන් පාට කන්ටැක්ස් අවුල් යනව ඊට පස්සෙ රැම් ෆේල් වෙනව. ගන්නකොට එහෙම වෙන්නෙ නැති එකක් ගනින් used එකක් උනත් අවුලක් නෑ. used කොරියන් ඒව තියෙයි හොඳ ඒවා. මගේ දැන් අවුරුද්දකට 2කට උඩදි අලුතෙන්ම 16000ක් දීලා ගත්තු රැම් 2ක් එහෙම අයින් කරන්න උනා. :yes:
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,336
    14,184
    113
    35
    Spain
    අලුත් ඒවගෙ අවුරුද්දක් විතර යනකොට අර රත්තරන් පාට කන්ටැක්ස් අවුල් යනව ඊට පස්සෙ රැම් ෆේල් වෙනව. ගන්නකොට එහෙම වෙන්නෙ නැති එකක් ගනින් used එකක් උනත් අවුලක් නෑ. used කොරියන් ඒව තියෙයි හොඳ ඒවා. මගේ දැන් අවුරුද්දකට 2කට උඩදි අලුතෙන්ම 16000ක් දීලා ගත්තු රැම් 2ක් එහෙම අයින් කරන්න උනා. :yes:
    ඉරේසර් කෑල්ලකින් සුද්ද කරලා හයි කරලා බැලුවේ නැද්ද?
     
    • Like
    Reactions: AnuradhaRa

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,347
    8,358
    113
    Galaha
    ඉරේසර් කෑල්ලකින් සුද්ද කරලා හයි කරලා බැලුවේ නැද්ද?
    කරා කරා ඒත් හරිගියේ නෑ. buykorea එකෙන් ගත්තෙ ඒව හරියන්නෙ නෑ පස්සෙ වෙන 2ක් ගත්ත. දැනටනම් අවුලක් නෑ. මම හදන්න දුන්නු තැන උන් කීවේ ඒ ram වර්ගෙ අවුලක් කියලා. පස්සෙ speed අඩු උනත් උන් ගාව තිබුන රැම් කිට් එකක් අරන් දාගත්තා වැඩ කරගන්න ඕන නිසා.