විදායක ජනාදිපති තුමා හදිසි හෘදයාබාදයකින&
විදායක ජනාදිපති තුමා හදිසි හෘදයාබාදයකින් මිය ගිහිල්ලා !!
ඔන්න බොල අපේ අනාගත විදායක ජනාදිපති තුමා හදිසි හෘදයාබාදයකින් මිය ගිහිල්ලා..
කොහේද අපි කොච්චර කියුවත් අපේ රටේ නායකයෝ තාමත් සුදුහාන්දුරුවෝ තමයි ඕන විදියට හදලා වඩලා එවන්නේ කියලා උඹලා පිලිගන්න එකක්යෑ. දැන් උඹලා කියයි ඒ පත්තරේ තිබ්බේ බොරු කියලා..
"Mr bakeer marker 25, had been tipped as future head of his nation, , රටේ අනාගත නායකයෝ කවුද කියලා දැන්මම තීරණය කරලනේ පත්තර කාරයෝ"
"පත්තර කාරයෝ එහෙම වාර්තා කරන්නේ එහෙම තීරණය කොරලා තියෙන නිසා නෙමෙයිද?
මට මතක විදියට ගඩාපිගේ නායකය වෙන්න හිටපු පුතා පවා ඉගෙන ගත්තේ ඔය ඉස්කෝලේ තමයි"
"නූතන අධිරාජ්යවාදයේන් අපි බැට කන බවට හොද සාක්ෂියක්"
Boru kiyala hitanavanam menna sources;
http://www.standard.co.uk/news/lond...eader-is-found-dead-in-his-room-a3370786.html
http://metro.co.uk/2016/10/17/lse-s...a-found-dead-at-his-university-halls-6197369/
onna thawa ;
https://www.google.lk/search?q=lse+...rome..69i57.6347j0j7&sourceid=chrome&ie=UTF-8

Last edited: