2016 Oct-21- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    එකෙකුට ටැග් දෙකයි නේද දාන්න පුලුවන්.එතකොට ෆේක් එකකිනුත් ටැග් දාලා තියෙනවා:confused::confused:
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    මේක නම් පට්ට ඈ... :cool:

    කට්ටියට අැහෙන්නැති තව වටින..... කාරනා බොහොමයක් මෙ කාමරයෙ කතා වෙනවා...... :D:D:D:D:D
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    කට්ටියට අැහෙන්නැති තව වටින..... කාරනා බොහොමයක් මෙ කාමරයෙ කතා වෙනවා...... :D:D:D:D:D

    ඒ වගේම වෙන දේවලුත් අපිට තේරෙනවා මලේ
    ඔබට සතුටුයිද දැන් :lol::lol:
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    ජෝතිපාල නම් පව් තමයි සිරාවටම. කොල්ලයි බල්ලයිභැමෝම ඒ මනුස්සයගේ සින්දු කියනවා... රූකාන්ත කිංස්ලි පීරිස් පවා කිව්වනේ :dull:
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    කට්ටියට අැහෙන්නැති තව වටින..... කාරනා බොහොමයක් මෙ කාමරයෙ කතා වෙනවා...... :D:D:D:D:D

    අපිට තේරෙනවා අපිට ඇහෙන්නේ නැති ගොඩක් දේවල් කතා වෙනවා කියල :lol::lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ජෝතිපාල නම් පව් තමයි සිරාවටම. කොල්ලයි බල්ලයිභැමෝම ඒ මනුස්සයගේ සින්දු කියනවා... රූකාන්ත කිංස්ලි පීරිස් පවා කිව්වනේ :dull:

    තාම ඒ මනුස්සයගෙන් හම්බකරන් කනවා මිනිස්සු... :(
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    විජය ඔය කියන තරම් සිරා නලුවෙක් නෙමෙයි... කටහඬ සහ පෙනුම තමයි විජයව ජනප්‍රිය කරේ...