නෑ.සනුක ඇවිල්ලා අමරදේවටත් වඩා හොඳ ගායකයෙක්.ඒකනිසා තමන්ගේම ගීත කියන්නේ නෑ

හොද මියුසික් නෙවෙයි මචං. සව්න්ඩ් කොලිටි එක තිබුනනම්

වචනෙ පොඩ්ඩක් වෙනස් වුනා..නෑ.සනුක ඇවිල්ලා අමරදේවටත් වඩා හොඳ ගායකයෙක්.ඒකනිසා තමන්ගේම ගීත කියන්නේ නෑ

මට නම් පරණ එක හොඳ... සනුක අනුන්ගෙම ඒවනේ කියන්නෙ... තමන්ගෙ සින්දු නැද්ද...
නෑ.සනුක ඇවිල්ලා අමරදේවටත් වඩා හොඳ ගායකයෙක්.ඒකනිසා තමන්ගේම ගීත කියන්නේ නෑ
සුබ රාත්රියක් හැමෝටම