2016 Oct-21- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    නෑ.සනුක ඇවිල්ලා අමරදේවටත් වඩා හොඳ ගායකයෙක්.ඒකනිසා තමන්ගේම ගීත කියන්නේ නෑ

    අර ලහිරුවගෙ ගොං කතා... :lol:

    නෑ බං... කෙනෙක් කියපු එකක් ආපහු හැඩ වැඩ දාලා කියන්න පුලුවන් ඉතිං ඕන කෙනෙක්ට... මේ මිනිස්සු අන්තිම අවම පහසුකම් වලින් මෙච්චර ලස්සනට සිංදු කියලා තියෙන්නෙ...
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    හොද මියුසික් නෙවෙයි මචං. සව්න්ඩ් කොලිටි එක තිබුනනම්

    ඔව් ඔව්... මම අදහස් කරේ ඒක තමයි... :yes::yes: වචනෙ පොඩ්ඩක් වෙනස් වුනා..
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    නෑ.සනුක ඇවිල්ලා අමරදේවටත් වඩා හොඳ ගායකයෙක්.ඒකනිසා තමන්ගේම ගීත කියන්නේ නෑ

    මං දැක්ක ඕක කියල තියනවා ලහිරු පෙරේරා
    අමරදේව මාස්ටර් ට නම් මිනිහට කිට්ටු වෙන්නවත් බෑ
    බොරුවට පිම්බුනම ඉක්මනටම හුලන් යනවා
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    සුබ රාත්‍රියක් හැමෝටම:):)


    11.gif
    11.gif