4 kata gana hoda bike ekak one...

hardrockloverz

Well-known member
  • Mar 1, 2015
    1,945
    74
    48
    everywhere
    4 kata gana hoda bike ekak one..

    4 kta withara bike ekak one bn.. aluth fz ekak ganda pedapu xr ekak wage gand??

    Hoda xr ekak tynwan kipalako..bike gana hoda sale ekak kipanko hoda bike aduwata tyena thenak..
     
    Last edited:

    hardrockloverz

    Well-known member
  • Mar 1, 2015
    1,945
    74
    48
    everywhere
    Main dealer gaun ma gaththa num sure ne. Bike gena num dan nehe.
    danna aya help karai.

    dan hema thenama hariyata bike wikunanna num dala tiyanawa.
    ow bn eth japn bikes walta delers la nane..fz ekak wage nam gathki.. fz ekak ganwda pedapu reg karpu xr tracker tw ekak wage gnwda kiyla bluwe..

    Hoda japn bikes wikuna sale ekak hari.. wikunana tyna bike ekak hari kipanko..
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,578
    1
    10,826
    113
    Ub ara tw eka gatha kiwa thena hodai da bn bike?? Minuwangoda

    ඒ පැත්තේ යන්ඩ නන් බැරි උනා බන් මාස ගානකින්.:oo: ඉන්දියන් රෙජිස්ටර් බයික් විකුණන තැනක්.ජපනුත් කරනවා.දැන් නන් කොහමද දන්නෑ...:nerd:
     
    hardrockloverz

    Well-known member
  • Mar 1, 2015
    1,945
    74
    48
    everywhere
    ඒ පැත්තේ යන්ඩ නන් බැරි උනා බන් මාස ගානකින්.:oo: ඉන්දියන් රෙජිස්ටර් බයික් විකුණන තැනක්.ජපනුත් කරනවා.දැන් නන් කොහමද දන්නෑ...:nerd:

    Ub adurnwda bn ethana.. man heta ghn blanda?? Tiboth adu karla gana sup ekak gana beri weida
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,578
    1
    10,826
    113
    Ub adurnwda bn ethana.. man heta ghn blanda?? Tiboth adu karla gana sup ekak gana beri weida

    එහෙම අඳුරන්නේ නන් නෑ මචං...:( අවුල් බයික් විකුණන තැනක් නන් නෙමේ දන්න විදිහට.නම්බර් එකක් තිබ්බද කොහෙද.කෝල් එකක් දීලා බලහන්...
     
    hardrockloverz

    Well-known member
  • Mar 1, 2015
    1,945
    74
    48
    everywhere
    එහෙම අඳුරන්නේ නන් නෑ මචං...:( අවුල් බයික් විකුණන තැනක් නන් නෙමේ දන්න විදිහට.නම්බර් එකක් තිබ්බද කොහෙද.කෝල් එකක් දීලා බලහන්...

    No eka pm karpnko