වාහනයක් ගන්න HELP

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,184
    1
    13,066
    113
    Gotham City
    මචංලා මැදපෙරදිග රටක බ්‍රැන්ඩ් නිව් වාහනයක් (කාර් එකක්) සල්ලි වලට ගන්න එක ලාබද පාඩුද ??
    හෙතු දීපල්ලා.:angry::angry::angry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නැහැ මන් ගන්නෙ එහෙ ඉඳන් මචං. සෙකන්ඩ් හැන්ඩ් මාර්කට් එක කොහොමද ??
    ඒක මැදපෙරදිග ඉන්න උබ දැන ගන්ඩ ඔනෙ දෙයක්නෙ බන්, මේ ලoකාවෙ ඉන්න අපි දන්නවද මැද පෙරදිග වාහන මිල ගනන් ඒවගෙ වාසි අවාසි, අනේ මන්ද මෙහෙමත් තෙර්ඩ්.:lol:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,184
    1
    13,066
    113
    Gotham City
    ඒක මැදපෙරදිග ඉන්න උබ දැන ගන්ඩ ඔනෙ දෙයක්නෙ බන්, මේ ලoකාවෙ ඉන්න අපි දන්නවද මැද පෙරදිග වාහන මිල ගනන් ඒවගෙ වාසි අවාසි, අනේ මන්ද මෙහෙමත් තෙර්ඩ්.:lol:

    එළකිරියෙ ඉන්න හැම එකාම ලංකාවෙ ඉන්න එවුන්ද ගොනො.
    මැදපෙරදිග හිටිය උන් ඉන්න උන් ඉන්නවා මෙකෙ. උන් උත්තර දෙවි.
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    ඒ රටවල් වල සෙකන්ඩ් හෑන්ඩ් කොහොමද කියලා නම් දන්නෙ නැහැ බන්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එළකිරියෙ ඉන්න හැම එකාම ලංකාවෙ ඉන්න එවුන්ද ගොනො.
    මැදපෙරදිග හිටිය උන් ඉන්න උන් ඉන්නවා මෙකෙ. උන් උත්තර දෙවි.
    ඔව් ඔව් දෙයි දෙයි.... :lol::lol::lol::lol::lol: දවසෙම කිරියෙ උන්න උන්මනෙ අප්ප ප්‍රකොටිපතියො, මුන්ට නිකන් ඉදල සල්ලි හම්බෙනව.:rofl:
     
    Last edited:

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මචංලා මැදපෙරදිග රටක බ්‍රැන්ඩ් නිව් වාහනයක් (කාර් එකක්) සල්ලි වලට ගන්න එක ලාබද පාඩුද ??
    හෙතු දීපල්ලා.:angry::angry::angry:

    බ්‍රෑන්ඩ් නිව් වාහනේ අවුරුදු දෙකක් පාවිච්චි කරලා කොච්චර හොඳ තත්වේ තිබුනත් ආපහු දෙන්න වෙන්නෙ ගත්ත ගානෙන් බාගෙට. ඒ හින්ද අවුරුදු දෙකක් පාවිච්චි කරපු සෙකන්ඩ් හෑන්ඩ් වාහනයක් හාෆ් ප්‍රයිස් ගන්න එක වාසියි.
    කරන්න දෙයක් නැති වෙන්න තරම් සල්ලි තියනවනම් බ්‍රෑන්ඩ් නිව් එකකට යන එකේ අවුලක් නෑ. බ්‍රෑන්ඩ් නිව් එකක් ගන්න එකේ විශේෂත්වය සෙකන්ඩ් හෑන්ඩ් වාහනයක් අරන් කවදාවත් විඳින්න බෑ.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,230
    1
    4,018
    113
    Moratuwa
    ටැක්ස් අඩු/නැති රටවල සෙකන්ඩ් හැන්ඩ් මාර්කට් එකක් නෑ. .
    මන් දන්න විදියට මැදපෙරදිගත් එහෙමයි. .
    ඔයා අද ලක්ශ 20ට ගත්තොත් තව අවුරුදු දෙක තුනක් යද්දි වටිනාකමෙන් බාගෙකටත් වඩා අඩුවෙයි. .
    අව්ලක් නැත්තන් එහෙම කවුරුහරි අරන් අවුරුදු දෙක තුනකින් විකුනන වාහනයක් ගන්න. .
    හැබැයි ඔය රටවල වාහන අව්‍රද් දෙක තුන දිව්වත් ලන්කාවේ අවුරුදු හය හතක කාලයක් දුවනවා වගේ පට්ට ගහන කතාවක් රත්තරන් කියනවා දැක්කා. . ඌගෙන් අහපන්. .
     
    eshanx

    Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City
    Uba inne koheda ban. uba brand new aran mehe loweth podi paduwakata nam denna ba ban. anika me dawas wala mehe nam wahana market eka gannama deyak na ban. ganna ewunta nam hodai second hand ewa. mokada mehe godak ewun terminate karanawa. e hinda kiyakata hari dila yan seen ekak tiyenne ban. etakota itin uba brandnew aran lankawe wage laba tiyan denna nam hitanna epa loweth itin... me kale widiyata nam uba second hand ekkata yana eka tamai economicaly nam hoda... uba tawa podddak balapan. uba inna rata mokakda... poddak balapn ube inna ratata adala atine classified websites.
     
    මන් ඉන්නෙ කටාර් මචං. කටාර් අවුල් ද ??
     
    eshanx

    Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City
    මන් ඉන්නෙ කටාර් මචං. කටාර් අවුල් ද ??

    math ehe tamai ban. mage yaluwek awruddakata kalin Lancer 2008 model ekak gatta 14k dila. eka me lagadi dila lankawata giya. dunne 8 kata ban. tawa ekekge 2002 montero ekak wikunanna ad damma illanne 10ta. onna ohomai qatar wala tatwe... ubata second hand nam itin aduwata hoyaganna puluwan wei machan. agata danena ganakata kelawaganna asai nam ganin brand new. :lol::lol::lol:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,184
    1
    13,066
    113
    Gotham City
    math ehe tamai ban. mage yaluwek awruddakata kalin Lancer 2008 model ekak gatta 14k dila. eka me lagadi dila lankawata giya. dunne 8 kata ban. tawa ekekge 2002 montero ekak wikunanna ad damma illanne 10ta. onna ohomai qatar wala tatwe... ubata second hand nam itin aduwata hoyaganna puluwan wei machan. agata danena ganakata kelawaganna asai nam ganin brand new. :lol::lol::lol:
    ඔව් නෙ මචං .අනික බ්‍රැන්ඩ් නිව් ගත්තයි කියලා අපිව බලන්න කවුරුත් නැහැ නෙ .කාට පෙන්නද ?? මාත් ප්‍රයිසස් ටිකයි සිටුවෙෂන් ටිකයි සර්ච් කරලා බැලුවා. සෙකන්ඩ් හැන්ඩ් එකක් ගන්න එක හොඳයි අවශ්‍යතාවෙට. මට ඉතිං පොඩ්ඩක් එහාට මෙහාට යනන් තමා ඔනෙ. ටැක්සි වලට සල්ලි දෙන්න ගියහමයි ,ටැක්සි අල්ලන්න ගියහමයි එපා වෙනවා බන්. අනික ජොබ් එකෙ වැඩ වලට එහාට මෙහාට යන්නත් ඔනෙ .එක නිසා සෙකන්ඩ් හැන්ඩ් පාඩු නැති වෙයි නෙ.
     
    eshanx

    Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City
    ඔව් නෙ මචං .අනික බ්‍රැන්ඩ් නිව් ගත්තයි කියලා අපිව බලන්න කවුරුත් නැහැ නෙ .කාට පෙන්නද ?? මාත් ප්‍රයිසස් ටිකයි සිටුවෙෂන් ටිකයි සර්ච් කරලා බැලුවා. සෙකන්ඩ් හැන්ඩ් එකක් ගන්න එක හොඳයි අවශ්‍යතාවෙට. මට ඉතිං පොඩ්ඩක් එහාට මෙහාට යනන් තමා ඔනෙ. ටැක්සි වලට සල්ලි දෙන්න ගියහමයි ,ටැක්සි අල්ලන්න ගියහමයි එපා වෙනවා බන්. අනික ජොබ් එකෙ වැඩ වලට එහාට මෙහාට යන්නත් ඔනෙ .එක නිසා සෙකන්ඩ් හැන්ඩ් පාඩු නැති වෙයි නෙ.

    mama nam hitanne ehema tamai dan economy eka tiyena widiyata. uba balapan Qatar Living eke badu tiyenawa check karala balala ganin karattawalata ahu novi... ;)