මචංලා මැදපෙරදිග රටක බ්‍රැන්ඩ් නිව් වාහනයක් (කාර් එකක්) සල්ලි වලට ගන්න එක ලාබද පාඩුද ??
හෙතු දීපල්ලා.


හෙතු දීපල්ලා.






e kiwe uba eka ganne mehe idan da meheta gennada ahanne ?
ඒක මැදපෙරදිග ඉන්න උබ දැන ගන්ඩ ඔනෙ දෙයක්නෙ බන්, මේ ලoකාවෙ ඉන්න අපි දන්නවද මැද පෙරදිග වාහන මිල ගනන් ඒවගෙ වාසි අවාසි, අනේ මන්ද මෙහෙමත් තෙර්ඩ්.නැහැ මන් ගන්නෙ එහෙ ඉඳන් මචං. සෙකන්ඩ් හැන්ඩ් මාර්කට් එක කොහොමද ??

ඒක මැදපෙරදිග ඉන්න උබ දැන ගන්ඩ ඔනෙ දෙයක්නෙ බන්, මේ ලoකාවෙ ඉන්න අපි දන්නවද මැද පෙරදිග වාහන මිල ගනන් ඒවගෙ වාසි අවාසි, අනේ මන්ද මෙහෙමත් තෙර්ඩ්.![]()
ඔව් ඔව් දෙයි දෙයි....එළකිරියෙ ඉන්න හැම එකාම ලංකාවෙ ඉන්න එවුන්ද ගොනො.
මැදපෙරදිග හිටිය උන් ඉන්න උන් ඉන්නවා මෙකෙ. උන් උත්තර දෙවි.




දවසෙම කිරියෙ උන්න උන්මනෙ අප්ප ප්රකොටිපතියො, මුන්ට නිකන් ඉදල සල්ලි හම්බෙනව.
මචංලා මැදපෙරදිග රටක බ්‍රැන්ඩ් නිව් වාහනයක් (කාර් එකක්) සල්ලි වලට ගන්න එක ලාබද පාඩුද ??
හෙතු දීපල්ලා.
Uba inne koheda ban. uba brand new aran mehe loweth podi paduwakata nam denna ba ban. anika me dawas wala mehe nam wahana market eka gannama deyak na ban. ganna ewunta nam hodai second hand ewa. mokada mehe godak ewun terminate karanawa. e hinda kiyakata hari dila yan seen ekak tiyenne ban. etakota itin uba brandnew aran lankawe wage laba tiyan denna nam hitanna epa loweth itin... me kale widiyata nam uba second hand ekkata yana eka tamai economicaly nam hoda... uba tawa podddak balapan. uba inna rata mokakda... poddak balapn ube inna ratata adala atine classified websites.
මන් ඉන්නෙ කටාර් මචං. කටාර් අවුල් ද ??



math ehe tamai ban. mage yaluwek awruddakata kalin Lancer 2008 model ekak gatta 14k dila. eka me lagadi dila lankawata giya. dunne 8 kata ban. tawa ekekge 2002 montero ekak wikunanna ad damma illanne 10ta. onna ohomai qatar wala tatwe... ubata second hand nam itin aduwata hoyaganna puluwan wei machan. agata danena ganakata kelawaganna asai nam ganin brand new.![]()
ඔව් නෙ මචං .අනික බ්‍රැන්ඩ් නිව් ගත්තයි කියලා අපිව බලන්න කවුරුත් නැහැ නෙ .කාට පෙන්නද ?? මාත් ප්‍රයිසස් ටිකයි සිටුවෙෂන් ටිකයි සර්ච් කරලා බැලුවා. සෙකන්ඩ් හැන්ඩ් එකක් ගන්න එක හොඳයි අවශ්යතාවෙට. මට ඉතිං පොඩ්ඩක් එහාට මෙහාට යනන් තමා ඔනෙ. ටැක්සි වලට සල්ලි දෙන්න ගියහමයි ,ටැක්සි අල්ලන්න ගියහමයි එපා වෙනවා බන්. අනික ජොබ් එකෙ වැඩ වලට එහාට මෙහාට යන්නත් ඔනෙ .එක නිසා සෙකන්ඩ් හැන්ඩ් පාඩු නැති වෙයි නෙ.
