ආර්යා දැන් බඩුවක් වෙලා![]()
miley cyrus ට වෙච්චි දේම තමා මේකිටත් වෙන්නෙ![]()
![]()


ආර්යා දැන් බඩුවක් වෙලා![]()
miley cyrus ට වෙච්චි දේම තමා මේකිටත් වෙන්නෙ![]()
![]()


2017 මැද හරියෙ දී තමා එන්නෙ.Season 7 තාම නැද්ද බන්?


jon snow කලිසි එක්ක එකතුවෙලා WW ලව පරද්දලා සර්සිවත් පරද්දලා iron throne එක ගන්නවා , seriously?


ඕක white walkers ලව හොඳ අය කල්ල ඉවර කරයිද දන්නෙත් නෑ![]()
ඕනෙවට වඩා බලාපොරොත්තු තියාගන්න නාකයි![]()
![]()
යුරෝන් grejoy ට ඌව control කරන්න පුළුවන් ලු
. ඉතින් කලිසි ගේ fleet එකට අබ සරණයි 