Game of Thrones Fans

ahsk123

Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    Brace youself. Next season is coming... :P

    13754443_1786601704960005_516028365560824469_n.jpg

    1465187930603.jpg
    :nerd:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    jon snow කලිසි එක්ක එකතුවෙලා WW ලව පරද්දලා සර්සිවත් පරද්දලා iron throne එක ගන්නවා , seriously?

    ඕක white walkers ලව හොඳ අය කල්ල ඉවර කරයිද දන්නෙත් නෑ :lol: :lol:
    ඕනෙවට වඩා බලාපොරොත්තු තියාගන්න නාකයි :yes: :yes:
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    ඕක white walkers ලව හොඳ අය කල්ල ඉවර කරයිද දන්නෙත් නෑ :lol: :lol:
    ඕනෙවට වඩා බලාපොරොත්තු තියාගන්න නාකයි :yes: :yes:

    කතාවක් තියෙනවා අර Grejoy අයගේ ලාංචනයේ ඉන්න බූවල්ලා ඇත්තටම මුහුදේ ඉන්නවා කියල :eek: යුරෝන් grejoy ට ඌව control කරන්න පුළුවන් ලු :shocked:. ඉතින් කලිසි ගේ fleet එකට අබ සරණයි :dull: