පොලිස් මාමිලා බයික් පදින බබාලට කරදර කරනව&#3503

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,002
    31,781
    113
    මෙහෙ highway වල bike වලට යන්න දෙනවද?

    10.jpg
     

    harshana001

    Active member
  • Mar 3, 2008
    728
    203
    43
    40
    එල බං රෙප් දුන්න ඔන්න උපරිමෙන්ම. මට කියපං බං සිවිල් ඇදුමෙන් ඇවිත් මගදි අල්ලගෙන යන්න පුලුවන්ද පොලීසියෙ කිසිම පෙර වැරැද්දක් නැතුව වගෙම අතෙත් නීතිවීරෝධී කිසිම දෙයක් නැතුව.?
     

    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    ova venas karala ban , oka gana TV eke police karayek payak witara ktawak damma

    ගොඩක් වටිනවා මචෝ

    එල බං රෙප් දුන්න ඔන්න උපරිමෙන්ම. මට කියපං බං සිවිල් ඇදුමෙන් ඇවිත් මගදි අල්ලගෙන යන්න පුලුවන්ද පොලීසියෙ කිසිම පෙර වැරැද්දක් නැතුව වගෙම අතෙත් නීතිවීරෝධී කිසිම දෙයක් නැතුව.?

    Civil edumin nan enna puluwan. Eath arrest karanna issella arrest karana chodanawa kiyanna ona.

    Wrong information:no::no::no::no::no::no:

    Yes 100% Wrong information
     
    Last edited:

    harshana001

    Active member
  • Mar 3, 2008
    728
    203
    43
    40
    Yes 100% Wrong information


    හරි බං ඉතිං උබටත් බුලත් දීල කියන්න බෑ....උබත් දාපන් හරි විස්තර ටික මේකෙම..අපිටත් බලාගන්න.
     

    harshana001

    Active member
  • Mar 3, 2008
    728
    203
    43
    40
    ova venas karala ban , oka gana TV eke police karayek payak witara ktawak damma



    හරි දැං උබත් දාපං බං වෙනස් කරපු නීති ටික. අපි ඕව දන්නෙ නෑ....අපි ඉන්නෙ පාරෙමනෙ හැමවෙලේම. කියල දියන් අපිටත් උබල දන්න ඕව ටිකක්....දාපං විස්තර ටික මේකෙම අපිටත් බලා ගන්න. අලුත් ඒව ඕන නෑ.
     

    harshana001

    Active member
  • Mar 3, 2008
    728
    203
    43
    40
    කියල දියල්ලකො දන්න එවුන් අපිටත්... මේව ගැනත

    මගෙ ගැටලුවටත් උත්තර දාපල්ල..

    :- පොලීසියෙ පෙර කිසිම වරදක් නැතුව වගෙම අතෙත් නීති විරෝධී කිසිම දෙයක් නැතුව සිවිල් ඇදුමින් ඇවිත් පොලීසියට අරගෙන ගිහින් කූඩුවට දාල හවස් වෙනකම් තියාගන්න පුලුවන්ද?


    කියල දියල්ල දන්න එවුන්...

    හිටියෙ පාරෙ යන ගමන්...
     
    Last edited:

    Taser

    Well-known member
  • Jan 2, 2016
    223
    423
    63
    මහනුවර
    හරි බං ඉතිං උබටත් බුලත් දීල කියන්න බෑ....උබත් දාපන් හරි විස්තර ටික මේකෙම..අපිටත් බලාගන්න.

    seen eka mekayi oya tika waradiyi kiyala Police.lk website eke dalaa thibba tika kalekata kalin. dan mata hoya ganta bariyo