සාමාන්‍යයෙන් මුදුකාංග ඉංජිනේරුවෝ ඉහල වැටුපකට හිමිකම් කියයි.
Meke un hithagena inne මුදුකාංග ඉංජිනේරුවෝ kiyanne Html/css php poddak danna unta kiyala. mokada un ahala thiyenne ewa witharak nisa.

ගොඩක් වෙලාවට ඔය පොඩි සොෆ්ට්වෙයාර් ෆර්ම්ස් වල වැඩ කරන Graphic Designers , Web Designers ලට ඉංජිනේරු පට්ටම දීලා name card එක ප්‍රින්ට් කරලා දෙනවා. ඇත්තටම මේ අයට උපාධියක්වත් නැහැ.
මේ අය අත්තටම ටෙක්නිශියන්ස් ල . Software Engineers වෙන්න නම් අවම සුදුසුකම මාස්ටර්ස් එකක්වත් තියෙන්නේ ඕනේ. එයට අමතරව වසර ගණනාවක පළපුරුද්දක් ඕනේ.


