මෘදුකාංග_ඉංජිනේරුවකු

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
සාමාන්‍යයෙන් මුදුකාංග ඉංජිනේරුවෝ ඉහල වැටුපකට හිමිකම් කියයි.
:yes::yes::yes::yes::yes:

Meke un hithagena inne මුදුකාංග ඉංජිනේරුවෝ kiyanne Html/css php poddak danna unta kiyala. mokada un ahala thiyenne ewa witharak nisa.

:yes::yes:

ගොඩක් වෙලාවට ඔය පොඩි සොෆ්ට්වෙයාර් ෆර්ම්ස් වල වැඩ කරන Graphic Designers , Web Designers ලට ඉංජිනේරු පට්ටම දීලා name card එක ප්‍රින්ට් කරලා දෙනවා. ඇත්තටම මේ අයට උපාධියක්වත් නැහැ.

මේ අය අත්තටම ටෙක්නිශියන්ස් ල . Software Engineers වෙන්න නම් අවම සුදුසුකම මාස්ටර්ස් එකක්වත් තියෙන්නේ ඕනේ. එයට අමතරව වසර ගණනාවක පළපුරුද්දක් ඕනේ.
 
50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
වැටුපෙන් නම් මන් හිතන්නෙ වැටුප් වැඩිම ෆීල්ඩ් එක මෙකද මන්දා. ඒ වගෙම මට තියෙන ප්‍රශ්නෙ තමා රිටයි වෙන්න වයසක් එහෙම තියෙනවාද මෙකෙ ? මන් හිතන්නෙ 55 වෙනකන් නම් තියන් ඉන්න එකක් නැහැ .උපරිම 45 වෙද්දි ශොට් eka වැදෙයි .

විශ්‍රාම යනවා කියලා කියන්නේ බොහොමයක් දකුණු ආසියානු රටවලට අඩාල දෙයක්. ඇමරිකා එක්සත් ජනපදයේ විශ්‍රාම යන වයස සීමාවක් නැහැ.

ඇමරිකන් එයාර්ලයින්ස් වල ඉන්න කැබින් එක බලපන්. ඔක්කොම ඔවර් 50
 
aluthKolla0001

Active member
  • Dec 27, 2015
    709
    63
    28
    colombo
    :yes::yes:

    ගොඩක් වෙලාවට ඔය පොඩි සොෆ්ට්වෙයාර් ෆර්ම්ස් වල වැඩ කරන Graphic Designers , Web Designers ලට ඉංජිනේරු පට්ටම දීලා name card එක ප්‍රින්ට් කරලා දෙනවා. ඇත්තටම මේ අයට උපාධියක්වත් නැහැ.

    මේ අය අත්තටම ටෙක්නිශියන්ස් ල . Software Engineers වෙන්න නම් අවම සුදුසුකම මාස්ටර්ස් එකක්වත් තියෙන්නේ ඕනේ. එයට අමතරව වසර ගණනාවක පළපුරුද්දක් ඕනේ.

    :yes::yes::yes:
    MSc eka thibunatama nam wedak ne ban. weda puluwan wenna ona.
    adu gane 100K tawada basic ekakwath thiyanwanam kiwwath kamakne. Meka welathiyenne 25000, 30000 ganna ekath kiyanne u software engineer kiyala. aththatama un software engineersla nemei Developersla nethnam designersla
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    :yes::yes::yes:
    MSc eka thibunatama nam wedak ne ban. weda puluwan wenna ona.
    adu gane 100K tawada basic ekakwath thiyanwanam kiwwath kamakne. Meka welathiyenne 25000, 30000 ganna ekath kiyanne u software engineer kiyala. aththatama un software engineersla nemei Developersla nethnam designersla

    මම දන්නා දෙයක් කියන්නම් .. අපි දන්නා අඳුනන මල්ලී කෙනෙක් ඉන්නවා. පොර මේ ලගකදී තමයි SLIIT එකෙන් ඩිග්රි එක ගත්තේ. දැන් අවුරුද්දකට කලින්. මේ ලගකදී මෑන්ස් ව හම්බ උන. ඉති ආගිය තොරතුරු කතා කර කර ඉන්න අතරේ මෑන්ස් ගේ name card එක දුන්න. මෙන්න බොලේ තනතුර Software ආර්කිටෙක් . අකියෙක් වෙන්න අවුරුදු 15 කට වඩා පළපුරුද්දක් ඕනේ. :lol:
     
    aluthKolla0001

    Active member
  • Dec 27, 2015
    709
    63
    28
    colombo
    මම දන්නා දෙයක් කියන්නම් .. අපි දන්නා අඳුනන මල්ලී කෙනෙක් ඉන්නවා. පොර මේ ලගකදී තමයි SLIIT එකෙන් ඩිග්රි එක ගත්තේ. දැන් අවුරුද්දකට කලින්. මේ ලගකදී මෑන්ස් ව හම්බ උන. ඉති ආගිය තොරතුරු කතා කර කර ඉන්න අතරේ මෑන්ස් ගේ name card එක දුන්න. මෙන්න බොලේ තනතුර Software ආර්කිටෙක් . අකියෙක් වෙන්න අවුරුදු 15 කට වඩා පළපුරුද්දක් ඕනේ. :lol:

    :lol::lol::lol::lol:

    mara athal oi mun denne. mama hithanne u & thawa traineesla dethun denek wage company ekatama aththe
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    නමට එකතු වෙන කෑල්ල මොක උනත් වැඩක් නැහැ බන් වැඩක් හරියට ගොඩ දා ගන්න බැරි නම් :)
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර

    ඔව් ඉතින් දැන් Degree එකක් කරගෙන PHP ටිකක් දැනගත්තම හැමෝම ඉංජිනේරුවෝ නේ. මම නම් ඉතින් පොරක් කියා පිළිගන්නේ අඩුම තරමේ JSP වත් දන්නවනම් පමණයි. එයට අමතරව මාස්ටර්ස් වත් තියෙන්න ඕනේ.

    දැන් උඹට PhD එකක් එහෙම තියෙනවද?
    නිකමට අහන්නේ උඹ නේද එකපාරක් නෙදර්ලන්තේ කියල හෙන පොයියක් අත ඇරලා රෙදිත් නැතිව දුවපු එකා?
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    යම් කාර්මික ශිල්පයක් උපරිමයට දන්නවා නම් සහ ඒ සඳහා අවශ්‍ය උපාධි කරලා තියනවනම් ඔහු ඉංජිනේරුවෙක්.

    සාමාන්‍යයෙන් මුදුකාංග ඉංජිනේරුවෝ ඉහල වැටුපකට හිමිකම් කියයි. ඒ පිලිබඳ සමහරු ඉර්ශියාවෙන් පැලෙයි. මේ ඉර්ශියා කාරයින්ට අඩුම තරමේ ඩිප්ලෝමාවක් වත් නොමැත.

    සහෝදරයා ඔබගේ ඉර්ශියව දෙස මා බලන්නේ උපේක්ෂාවෙනි.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    ඊයේ තමයි බෝල degree එක පටන් ගත්තේ. BSc එක. අවුරුදු 3ක් විතර exp තියෙනවා. දැනට පොස්ට් එක ඉතින් ASE. :( :(. SE වෙන්න තමයි BSc එකක් පටන් ගත්තේ. ෆිනල් year එකට class එකට ඇවිත් හිටපු අනික් කොල්ලෝ ටික දැක්කම අඩුනා යකෝ.

    degree එක software engineering. final year එක. එකේ හිටපු සමහර උන් පලවෙනි පාරට තමයි for loop එක අහලා තිබ්බේ. :shocked:

    ඒ වගේ උන් industry එක කනවා. 5000, 6000 ට වෙබ් කරනවා. නම කනවා
     
    aluthKolla0001

    Active member
  • Dec 27, 2015
    709
    63
    28
    colombo
    ඊයේ තමයි බෝල degree එක පටන් ගත්තේ. BSc එක. අවුරුදු 3ක් විතර exp තියෙනවා. දැනට පොස්ට් එක ඉතින් ASE. :( :(. SE වෙන්න තමයි BSc එකක් පටන් ගත්තේ. ෆිනල් year එකට class එකට ඇවිත් හිටපු අනික් කොල්ලෝ ටික දැක්කම අඩුනා යකෝ.

    degree එක software engineering. final year එක. එකේ හිටපු සමහර උන් පලවෙනි පාරට තමයි for loop එක අහලා තිබ්බේ. :shocked:

    ඒ වගේ උන් industry එක කනවා. 5000, 6000 ට වෙබ් කරනවා. නම කනවා

    uba koheda BSc karanna yanne?
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia

    ඔව් ඉතින් දැන් Degree එකක් කරගෙන PHP ටිකක් දැනගත්තම හැමෝම ඉංජිනේරුවෝ නේ. මම නම් ඉතින් පොරක් කියා පිළිගන්නේ අඩුම තරමේ JSP වත් දන්නවනම් පමණයි. එයට අමතරව මාස්ටර්ස් වත් තියෙන්න ඕනේ.

    ලංකාවේ ඉන්ජිනේරුවෙක් කියලා පිලිගන්නේ ඉන්ජිනේරු ආයතනයේ සාමාජිකත්වය හිමිවන අයට. ඒ කියන්නේ ඉනිජිනේරු ආයතනයෙන් පිලිගන්න ඉන්ජිනේරු උපාධියක් හා තවත් කොන්දේසි සැපිරීමෙන්.

    සොෆ්ට්වෙයාර් ඉන්ජිනියර් කියලා ඩිග්රි තිබුණට, ජොබ් ටයිටල් තිබුණට, මම දන්න තරමින් සොෆ්ට්වෙයාර් ඉන්ජිනේරුවෝ පිලිගන්න ක්‍රමවේදයක් හෝ නියාමන ආයතනයක් ලංකාවේ නෑ. ඒක තමයි අවුල
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ඊයේ තමයි බෝල degree එක පටන් ගත්තේ. BSc එක. අවුරුදු 3ක් විතර exp තියෙනවා. දැනට පොස්ට් එක ඉතින් ASE. :( :(. SE වෙන්න තමයි BSc එකක් පටන් ගත්තේ. ෆිනල් year එකට class එකට ඇවිත් හිටපු අනික් කොල්ලෝ ටික දැක්කම අඩුනා යකෝ.

    degree එක software engineering. final year එක. එකේ හිටපු සමහර උන් පලවෙනි පාරට තමයි for loop එක අහලා තිබ්බේ. :shocked:

    ඒ වගේ උන් industry එක කනවා. 5000, 6000 ට වෙබ් කරනවා. නම කනවා

    හතු පිපෙන්නා වගේ සොෆ්ට්වෙයාර් ඉන්ජිනියරින් ඩිග් රි කඩ බිහිවීමේ ආදීනව.

    වැඩිකල් යන්න ඉස්සෙල්ලා ඕකම වෙනවා අනික් ඉන්ජිනේරු ඩිසිප්ලින් වලටත්, දැන් හැමතැනම ඉන්ජිනේරු උපාධි කඩ.
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    ඉන්ජිනේරු කියල නම අගට ආවට වැඩක් නෑ ඉස්සරහට මෘදුකාංග ඇවිල්ල...
    ඔන්න ඉස්සරට සිවිල් කියලවත් ආවනං තව කමක් නෑ..
    ඕකුන්ව කවුද බන් ගණන් ගන්නේ..
    නිකන් engineer කියන නම බාල්දු වෙච්ච එක විතරයි ඕකුන් අතෙන් උනේ.. බලු ගණන් ගන්නේ නෑනේ කවුරුවත්..

    උබ ඔය elakiri ඇවිත් තියෙන්නෙත් engineering කරපු එකෙක්ගේ වැඩකින්.
    නිකන් දෙනකොට අගේ නෑ.
    ගානක් ගෙවල facebook / elekiri / අරව මෙව්වා දුන්න නම් හරි.

    එතකොට අපිට campus වලින් degree දෙන්නේ නිකන්ද?