Donald Trump or Hillary Clinton ?

Donald Trump or Hillary Clinton ?

  • Donald Trump

    Votes: 298 80.5%
  • Hillary Clinton

    Votes: 72 19.5%

  • Total voters
    370

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,166
    11,184
    113
    Forest
    Trump is the same person you see on the stage. Hilary is just a two faced bitch. So many hidden agendas underneath that crooked smile. One thing I learnt from the SL election is always vote for honest guy even he says the random most dumb thing :P At least we know what we are getting :rofl:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Trump is the same person you see on the stage. Hilary is just a two faced bitch. So many hidden agendas underneath that crooked smile. One thing I learnt from the SL election is always vote for honest guy even he says the random most dumb thing :P At least we know what we are getting :rofl:
    සෙද්ද තමයි
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    එලකිරියේ වෝට් එක බැලුවම ලාංකික සහ ලාංකික ඇමරිකානුවන් ගේ මානසිකත්වය ගැනත් දල අදහසක් එනවා!:D
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,978
    31,763
    113
    Donald Trump හොඳා පොර හම්බයන්ට shot එක දෙන්න ඉන්නෙ.
     
    :lol:

    mewage jokerlata thamai meke inna un kemathi :rofl:
    ආන්න ඔය ජෝකර් ගෙ poll ratings අම්බානකට නැගලාලු. හිලරි ඇන්ටිට වැලේ වැල් නෑලු. ඔබාමා අන්කල්ට චන්දෙ කල් දාන්න තමා වෙන්නේ :baffled:.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,978
    31,763
    113
    එලකිරියේ වෝට් එක බැලුවම ලාංකික සහ ලාංකික ඇමරිකානුවන් ගේ මානසිකත්වය ගැනත් දල අදහසක් එනවා!:D

    එහෙම වෙන්නේ කොහොමද? එහෙම නම් dual citizen තියන එකෙක් ඉල්ලන්න ඕන.
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,188
    18,791
    113
    අදාල නෑනේ
    ඉදිරියේ රාළ;20832666 said:
    ආන්න ඔය ජෝකර් ගෙ poll ratings අම්බානකට නැගලාලු. හිලරි ඇන්ටිට වැලේ වැල් නෑලු. ඔබාමා අන්කල්ට චන්දෙ කල් දාන්න තමා වෙන්නේ :baffled:.

    umbata Russia walinda news enne :P
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,978
    31,763
    113
    http://presidential-candidates.insidegov.com/compare/40-70/Hillary-Clinton-vs-Donald-Trump
    Capture.png
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,188
    18,791
    113
    අදාල නෑනේ

    මම ඕක යැව්වා එහෙ කෙනෙක්ට . එයා කිව්ව හැටියට නම් ඔවා ලංකාවේ සිරස වගේ තමා. ඉතිං ඔය news ගැන ආයෙ පුදුම වෙන්න දෙයක් නෑ.
     
    අන්න computer ජිල්මාට් දාලා ටෘම්ප් ගෙ චන්ද හිලරිට හරෝනවාලු මොකක්ද poll එකක. George Soros ගෙ සෙට් එකක් බැහැලාලු ගේම දෙන්නේ. ඒ කියන්නෙ Rothschildලා තමා ගේම දෙන්නේ. :eek:
     
    මෙතන වෙන්න යන්නෙ Al Gore ගෙයි George W. Bush ගෙයි ජනාධිපතිවරණේදි වුන සීන් එක වගේ එකක් තමා. Al Goreට වැඩි පුර චන්ද ආවට George W. Bush දින්නා. අන්න ඒ වගේ Trump ට වැඩි ජන බලයක් තිබ්බට එයාට දිනන්න දෙන්නෙ නෑ. ඕන්න බලන්නකෝ ;)