windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    අකිල පුතේ ග්‍රැෆික් වැඩට පට්ට ගහන්න මැශින් එකක් ඕනි. යූස්ඩ් ඈ.බ්‍රෑන්ඩ් නිව් බෑ.
    8GB
    Core 2 quad or i3
    VGA 1.5 or higher (separate nam hodai)
    500 GB HDD
    DVD RW
    cache memory 6-8 mb
    with LED wide screen 19-21inch
    keyboard, mouse
    (extra) subwoofer
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    casing onada ban? penuma wedak ne wedai ona. uba hitanne oya performance athida

    පෙනුම නෙවෙයි මම කිව්වේ.
    ඔය කේසින් එක හිච්චි කේසින් එකක් නිසා හීට් එක එලියට යන්නේ නෑ නේ හරියට.
    කූලින් ෆෑන් 2,3 එක්ක කේසින් එකක් දාපන්.
    ෆොටෝශොප් වලටනේ මැශින් එක ඕන.
    ඕක ඇති මචන්.

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    win 10 tiyenne ban komada karaganne

    සෙටින්ග්ස් පලයන් , ටයිම් ඇන්ඩ් ලැන්ග්වේජ් පලයන් , රීජන් පලයන් , කන්ට්‍රි / රිජන් කියන එකට යුනයිටඩ් ස්ටේට්ස් සිලෙක්ට් කරලා දාපන් , එතකොට එතනින්ම ෆෝන් එක රිස්ටාර්ට් කරන්න ඔප්ශන් එකක් එයි , ඒකෙන් රිස්ටාර්ට් කරපන්.
     
    Last edited:

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    සෙටින්ග්ස් පලයන් , ටයිම් ඇන්ඩ් ලැන්ග්වේජ් පලයන් , රීජන් පලයන් , කන්ට්‍රි / රිජන් කියන එකට යුනයිටඩ් ස්ටේට්ස් සිලෙක්ට් කරලා දාපන් , එතකොට එතනින්ම ෆෝන් එක රිස්ටාර්ට් කරන්න ඔප්ශන් එකක් එයි , ඒකෙන් රිස්ටාර්ට් කරපන්.

    weda ne ban
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    A. සිරියා;20832225 said:
    Maru maru :) :D

    thx sudda

    පෙනුම නෙවෙයි මම කිව්වේ.
    ඔය කේසින් එක හිච්චි කේසින් එකක් නිසා හීට් එක එලියට යන්නේ නෑ නේ හරියට.
    කූලින් ෆෑන් 2,3 එක්ක කේසින් එකක් දාපන්.
    ෆොටෝශොප් වලටනේ මැශින් එක ඕන.
    ඕක ඇති මචන්.


    ah eka misak. man ennada thota wade set kala hekida