ammo yako me kollata kellek diha balala wela thiyena de

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    අනේ මන්ද බං
    අපිත් ඉස්කෝලේ ගියා ගහමරගත්තා ඕන තරම්
    මේවට මොනවා කිඅන්නද මන්ද
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    කොල්ලට වෙච්ච දේ ගොඩක් පව්

    ඒත් කෙල්ලෙක් දිහා බැලුවයි කියල පොලු වලින් ගැහුවයි කියන එක පිලි ගන්න පුලුවන්ද​

    අම්බලන්ගොඩ නිසා පිළිගන්න පුළුවන් :D පොඩ්ඩ ඇත්නම් කපනවා කොටනවා
     
    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,148
    1,236
    113
    bump... better to help these people...we'll help them in our limits..bank acc no mentioned.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,104
    16,906
    113
    අම්බලන්ගොඩ නිසා පිළිගන්න පුළුවන් :D පොඩ්ඩ ඇත්නම් කපනවා කොටනවා

    ඇඩෝ ෆොන්සේකාත් අම්බලන්ගොඩ නේද බන්.මිනිහත් නිතරම ඉන්නේ ඒ වගේනේ.:rofl::baffled:
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,114
    967
    113
    V
    surely he must have done something than just looking at the girl
    but even then nobody can touch another human being with the intention of hurting him
    they must be brought to justice
     
    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    කොල්ලට වෙච්ච දේ ගොඩක් පව්

    ඒත් කෙල්ලෙක් දිහා බැලුවයි කියල පොලු වලින් ගැහුවයි කියන එක පිලි ගන්න පුලුවන්ද​

    :yes::yes::yes::yes:
     
    Lasanthajn

    Well-known member
  • Nov 26, 2007
    1,930
    2,048
    113
    මම පුළුවන් විදියට Rs 2000ක් දැම්මා
    Untitled.png
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,725
    1
    15,128
    113
    අපොයි දෙයියනේ :sorry::sorry:

    එක අතකට හැමෝටම හොද පාඩම්. දැන් බලන්න. යාලුවෙකුට උදව් කරන්න හෝ වෙන මොන යම් දේකට වුනත් ඇගපතේ හයිය පෙන්නන වැඩ කරන්න යන්න එපා. අපි කොලුකමට ඒක වීරකමක් කියල හිතයි. සමහරවිට අපි ගිහින් එහාපැත්තේ වුන්ට ගහයි. උන්ගේ අඩු කඩයි. එහා පැත්තේ team එකේ ඉන්න එවුන් ඒක (කරපු වැඩේට return එකක් විදියට) පිලිඅරන් හිටියොත් හොදයි. ඒත් ඒ පැත්තෙත් ඉන්නේ නහර කාරයෝ නම්, මග රැකන් ඉදලා ගහන්න පුලුවන්. යන එන වෙලාවක ලොරියක් ඇගට තල්ලු කරන් යන්න පුලුවන්. තගා ඩයල් නම් වෙඩි පාරක් වුනත් තියලා ලස්සනට සාක්ෂිත් නැතිව මාරු වෙයි. ඔය film/movies වල එහෙමත් තියෙන්නෙ. හදිසියේ ඔලුවට පොලු පාරක් , ඇහැකට හදවතට එහෙම පාරක් වැදුනොත් හෝ ඩැමේජ් වුනොත් විදවන්නේ අපි විතරයි සහ ඒකට වන්දි ගෙවන්නේ අර පැත්තක ඉන්න දෙමව්පියෝ විතරයි. ඔය සපෝර්ට් කරන්න ගිය යාලුවෝ එන්නෙ නෑ එදාට.

    ප්‍ර්‍රශ්න කියන ඒවා පුලුවන් තරම් කතා කරල විසදගන්නවා මිසක් ඇගපතේ හයිය පෙන්නන්න යන්න නරකයි. කොහෙන් කෙලවර වෙයිද දන්නැ. පේනවනේ මේ කොල්ලට වෙලා තියෙන දේ. අපරාදේ ජීවිතයක්. දැන් ඔය අම්මයි තාත්තයි නැති කාලෙකට ඔය කොල්ලට මොනව වෙයිද කියල කවුද දන්නෙ :(
     
    Last edited:

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,490
    16,239

    :yes::yes::yes::yes::yes: