කොල්ලට වෙච්ච දේ ගොඩක් පව්
ඒත් කෙල්ලෙක් දිහා බැලුවයි කියල පොලු වලින් ගැහුවයි කියන එක පිලි ගන්න පුලුවන්ද
පොඩ්ඩ ඇත්නම් කපනවා කොටනවාඅම්බලන්ගොඩ නිසා පිළිගන්න පුළුවන්පොඩ්ඩ ඇත්නම් කපනවා කොටනවා


කොල්ලට වෙච්ච දේ ගොඩක් පව්
ඒත් කෙල්ලෙක් දිහා බැලුවයි කියල පොලු වලින් ගැහුවයි කියන එක පිලි ගන්න පුලුවන්ද






අපොයි දෙයියනේ
එක අතකට හැමෝටම හොද පාඩම්. දැන් බලන්න. යාලුවෙකුට උදව් කරන්න හෝ වෙන මොන යම් දේකට වුනත් ඇගපතේ හයිය පෙන්නන වැඩ කරන්න යන්න එපා. අපි කොලුකමට ඒක වීරකමක් කියල හිතයි. සමහරවිට අපි ගිහින් එහාපැත්තේ වුන්ට ගහයි. උන්ගේ අඩු කඩයි. එහා පැත්තේ team එකේ ඉන්න එවුන් ඒක (කරපු වැඩේට return එකක් විදියට) පිලිඅරන් හිටියොත් හොදයි. ඒත් ඒ පැත්තෙත් ඉන්නේ නහර කාරයෝ නම්, මග රැකන් ඉදලා ගහන්න පුලුවන්. යන එන වෙලාවක ලොරියක් ඇගට තල්ලු කරන් යන්න පුලුවන්. තගා ඩයල් නම් වෙඩි පාරක් වුනත් තියලා ලස්සනට සාක්ෂිත් නැතිව මාරු වෙයි. ඔය film/movies වල එහෙමත් තියෙන්නෙ. හදිසියේ ඔලුවට පොලු පාරක් , ඇහැකට හදවතට එහෙම පාරක් වැදුනොත් හෝ ඩැමේජ් වුනොත් විදවන්නේ අපි විතරයි සහ ඒකට වන්දි ගෙවන්නේ අර පැත්තක ඉන්න දෙමව්පියෝ විතරයි. ඔය සපෝර්ට් කරන්න ගිය යාලුවෝ එන්නෙ නෑ එදාට.
ප්‍ර්‍රශ්න කියන ඒවා පුලුවන් තරම් කතා කරල විසදගන්නවා මිසක් ඇගපතේ හයිය පෙන්නන්න යන්න නරකයි. කොහෙන් කෙලවර වෙයිද දන්නැ. පේනවනේ මේ කොල්ලට වෙලා තියෙන දේ. අපරාදේ ජීවිතයක්. දැන් ඔය අම්මයි තාත්තයි නැති කාලෙකට ඔය කොල්ලට මොනව වෙයිද කියල කවුද දන්නෙ![]()




