hyundai EON එක හොඳයිද?

kaputo

Junior member
  • Jul 3, 2011
    97
    18
    18
    Hyundai_Eon_L_1.jpg
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අපි කුරුනැගල එකෙන් eon ටෙස්ට් රයිඩ් එකක් ගත්තා, ඒකේ ඇතුලේ කොලිටියනම් හොද නෑ එච්චරටම, k10 එකක් ගන්න, පෙනුමනම් ටිකක් k10 එකේ අඩුයි තමා ඒ වුනට කොලිටිය හොදයි මේ දවස් වල ගාන අඩුයි,එන්ජින් එකත් කොලිටි 1000cc 22.9lak වලට තියෙනවා eon එකත් ඔය ගානම තමා
     
    Last edited:

    interior hodaine ban.oya video eketh kiyanne interior EON eka clear winner kiyala.engine capacity eka thamai adu.800cc vehicle vala AC eka madi.1300cc thamai ac quality.100cc vala kohomada kiyala mama danne naha.
     
    ඒ වුනාට eon එකේ පොඩි අවුලක් දැනෙනවා, අනික ඔය review බලලා හොද නරක කියන්න අමාරුඉ විශේශයෙන්ම ඉන්දියන් එවුන් කරන review වලදි එවුන් තැන දෙන්නේ පෙනුම තියෙන ඒවාට , අනික ඕකෙ එන්ජින් එක අමුතු එකක් 3cyl 9valve එකක් 814cc, ඊට වඩා මම හිතන්නේ කොලිටිය අතිනුයි කල් පැවැත්ම අතිනුයි k10 එක හොදයි කියලා
     
    Last edited:

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    මම eon එකක් පාවිචිචි කරනවා, දැන් අරගෙන අවුරුද්දක් විතර වෙනවා..
    දැනටනම් කිසිම අවුලක් නෑ..
    ඇල්ටෝ එකට වඩානම් හොදයි..

    මම කලින් පාවිච්චි කරේ චෙරි කිව් කිව් එකක් , මේකේ ඒකට වඩා පිකප් එකනම් අඩුයි..

    වෙනනම් කිසිම අවුලක් නෑ..
     
    Last edited:

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    අපි කුරුනැගල එකෙන් eon ටෙස්ට් රයිඩ් එකක් ගත්තා, ඒකේ ඇතුලේ කොලිටියනම් හොද නෑ එච්චරටම, k10 එකක් ගන්න, පෙනුමනම් ටිකක් k10 එකේ අඩුයි තමා ඒ වුනට කොලිටිය හොදයි මේ දවස් වල ගාන අඩුයි,එන්ජින් එකත් කොලිටි 1000cc 22.9lak වලට තියෙනවා eon එකත් ඔය ගානම තමා

    interior avulak ne yako Alto ekata vada hoday..