මචංලා. Hyundai Elantra 2012 වාහනේ ගැන දන්නවද? Overpriced වෙච්ච ජපන් ඒවා එක්ක බලද්දි මේක වටිනවා වගේ. Any faults, fuel economy and parts availability?
ඇයි? vitz එහෙමත් දැන් 75න් උඩ. මේක 60-70 range එකේ යන්නෙpadui e ganata
අන්න ඒක තමයි මටත් දැනගන්න ඕනෙ මචංparts/garage ehema tiyenawada balala ganin, samaharu leda wattu aran garage gaane duk widinawa
80 ta brand new ewa thiyenne bn magnite ehema kalayak diwwakiඇයි? vitz එහෙමත් දැන් 75න් උඩ. මේක 60-70 range එකේ යන්නෙ
අන්න ඒක තමයි මටත් දැනගන්න ඕනෙ මචං
------ Post added on Aug 28, 2025 at 3:37 PM
මම ගිහින් බැලුවා. Three wheel වගේනේ. පිටිපස්සෙ දොර අරිද්දි ටොක් ගානවා. පට්ටම චීප් ගතියක් තියෙන්නෙ80 ta brand new ewa thiyenne bn magnite ehema kalayak diwwaki
තිබ්බද එකක්?hodata thiyenakan yaka wage duwanawa. podi aulak awa gaman polimata repairs enne owage.
habai genuine parts dala hariyata haduwoth ayeth badu hodata wada.
thawa gaanak dala Wigo eka hari Axia/Bezza eka hoda naddaමම ගිහින් බැලුවා. Three wheel වගේනේ. පිටිපස්සෙ දොර අරිද්දි ටොක් ගානවා. පට්ටම චීප් ගතියක් තියෙන්නෙ
තිබ්බද එකක්?
------ Post added on Aug 28, 2025 at 3:57 PM
මම ගිහින් බැලුවා. Three wheel වගේනේ. පිටිපස්සෙ දොර අරිද්දි ටොක් ගානවා. පට්ටම චීප් ගතියක් තියෙන්නෙ
thawa thiyenne bn brezza ehemaමම ගිහින් බැලුවා. Three wheel වගේනේ. පිටිපස්සෙ දොර අරිද්දි ටොක් ගානවා. පට්ටම චීප් ගතියක් තියෙන්නෙ
තිබ්බද එකක්?
------ Post added on Aug 28, 2025 at 3:57 PM
මචංලා. Hyundai Elantra 2012 වාහනේ ගැන දන්නවද? Overpriced වෙච්ච ජපන් ඒවා එක්ක බලද්දි මේක වටිනවා වගේ. Any faults, fuel economy and parts availability?
Thank you. I was thinking the same.I used a Kia Cerato sometime around 2015. It was built on the same platform as Elantra. One of the best cars I've owned. Very good in terms of acceleration. It was fun to drive and very solid cars.
There's a bad reputation in SL about Hyundais, Kias and 1.6 engines in general. That's because our guys can't think beyond Axios, Allions and now Magnites and BYDs.
Ajantha Motors has all spare parts including body panels. They are not very expensive either. I had an accident (a buffalo on a bike came straight to my face and did a stunt on the bonnet. I had to replace the bonnet and I think it cost around 25,000 at the time).
If I were you, I would choose the Elantra over those over-hyped brand new cars anytime. Just make sure to check the service history and correct oil is used for the gearbox.
ඉතින් පිටිපස්සෙ දොර ටොක් ගානව කියල ගෙදර කොඩිවිනයක් වලල ගන්නද හදන්නෙ .මම ගිහින් බැලුවා. Three wheel වගේනේ. පිටිපස්සෙ දොර අරිද්දි ටොක් ගානවා. පට්ටම චීප් ගතියක් තියෙන්නෙ
තිබ්බද එකක්?
------ Post added on Aug 28, 2025 at 3:57 PM
පිටිපස්සෙදොරේ සද්දෙ අහන්න එන්නෙ නෑ වාහනේ යද්දිa buffalo on a bike came straight to my face and did a stunt on the bonnet.I used a Kia Cerato sometime around 2015. It was built on the same platform as Elantra. One of the best cars I've owned. Very good in terms of acceleration. It was fun to drive and very solid cars.
There's a bad reputation in SL about Hyundais, Kias and 1.6 engines in general. That's because our guys can't think beyond Axios, Allions and now Magnites and BYDs.
Ajantha Motors has all spare parts including body panels. They are not very expensive either. I had an accident (a buffalo on a bike came straight to my face and did a stunt on the bonnet. I had to replace the bonnet and I think it cost around 25,000 at the time).
If I were you, I would choose the Elantra over those over-hyped brand new cars anytime. Just make sure to check the service history and correct oil is used for the gearbox.
හරක කොටද ? ලපයක් තිබුනේ නැද්ද හොම්බට උඩින් ඇහැ ගාව ?