help අම්මට ආතරයිටිස් හොදම doctor දන්නවද ?

Malith Malli

Member
Dec 23, 2015
619
138
0
help අම්මට ආතරයිටිස් හොදම doctor දන්නවද ?

Rheumatoid arthritis වලට හොදම doctor කව්ද මචං.
සන්දි සම්බන්දව හොදම කව්ද
දන්නා එවුන් විස්තර දාපන්කෝ මචං පින් සිද්ද වෙයි.
 

your_love

Well-known member
  • Apr 7, 2012
    14,052
    1
    11,092
    113
    Centrel Hospital ekata doc kenek enawa, mata nama mathaka na ban...sunil da mokakda nama..
     

    nalakanayana

    Well-known member
  • Sep 7, 2007
    805
    647
    93
    Rheumatoid arthritis වලට හොදම doctor කව්ද මචං.
    සන්දි සම්බන්දව හොදම කව්ද
    දන්නා එවුන් විස්තර දාපන්කෝ මචං පින් සිද්ද වෙයි.

    http://www.divaina.com/2016/10/23/feature01.html

    වෛද්‍ය - චාන්දනී වික්‍රමාරච්චි
     

    jodubaba

    Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    මචන් මගේ අම්මට ආතරයිටිස් තිබ්බා .. අම්මා චීන කටු චිකිත්සාව කරා.. දැන් හොඳටම හොඳයි...... ටිකක් හොයල බලපන් ...
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,475
    72,678
    113
    මාලඹේ
    cina katuwalin hodawenawawadiya salli yanneth naha.
    kalubowila hospital ekata eha peththe thiyenne,.
    kalubowila hospital eka lagata gihilla ahala balanna
    onema ekkenek kiyayi....
     

    prasad619

    Member
    Mar 3, 2008
    646
    81
    0
    සිව් හෙළය
    Rheumatoid arthritis වලට හොදම doctor කව්ද මචං.
    සන්දි සම්බන්දව හොදම කව්ද
    දන්නා එවුන් විස්තර දාපන්කෝ මචං පින් සිද්ද වෙයි.
    hoda wedamahaththyek hoyaganna, english beheth karala nam saneepa wenne naha ridilla tikak adu weyi.
     

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    ලිලානි වීරසේකර තමයි හොඳ.

    ඒත් දිගටම නම් ඉංග්‍රීසි බෙහෙත් ගන්ඩ එපා.මොකද ඔය බෙහෙත් දිගටම බොනකොට ගෑස් එනවා.ඒතරම් සැරයි.
    පේන් කිලර්ස් සහ විටමින් ටැබ්ලට්ස් තමා දෙන්නේ කොහෙන් ගියත්.එච්චර සාර්ථක නෑ ඉංග්‍රීසි බෙහෙත්.

    ආයුරුවේද නම් ටිකක් හොඳයි.මාරවිල ඉන්නව සරත්චන්ද්‍ර කියලා වෙදමහත්තයෙක්.එයා නම් හොඳයි.යක්කල ආයුරුවේද කැම්පස් එකේ හිටපු ලෙක්චර් කෙනෙක්.නාඩි බලලා වෙදකම් කරන්නේ.පෙරාපු බෙහෙත් දෙනවා.හැබැයි වියදම ටිකක් වැඩියි.