
Ale oya asa nisa thama illuwe...
Lolz..
![]()



යාලේ කට්ටිය ටව්මට ආවම හෙන කරදරයි අප්පා
සීල් කරපු පෙට්ටියක දාලා යවලා තීන්නෙ
What the...
Mokadda bn e kiss seal una seen eka
මානසිකව වැටිලා තුවාල උනා බන් හොදටම!![]()


මට දෙනවද සීතල දිය පිරි සුනිල විලයි ගීතය...(සුනිල් එදිරිසිංහයන්) මගේ හිටපු පෙම්වතිය ගොඩක් ආස කරපු ගීතය ඒක... අපි දෙන්නා අනන්තවත් ඒ ගීතය එකට ගායනා කරලා ඇති.... මට ඇඬෙයිද දන්නේ නෑ... ඒත් එයා වෙනුවෙන් දෙන්න.. හ්ම්ම්ම් එයා ඉන්න තැනක හොඳින් ඉන්න ලැබෙන්න ඕනී.......



සුනිල් එදිරිසිංහ ගේ "පලංචියේ" සින්දුව දාන්න මචන්.මේ වෙලාවට පුදුම ගතියක් දැනෙනවා අහනකොට
සුනිල් එදිරිසිංහ ගේ "පලංචියේ" සින්දුව දාන්න මචන්.මේ වෙලාවට පුදුම ගතියක් දැනෙනවා අහනකොට


What the...
Mokadda bn e kiss seal una seen eka


