2016 Oct-26- ElaKiri Radio ! -Music Hut with tharindumj

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මට දෙනවද සීතල දිය පිරි සුනිල විලයි ගීතය...(සුනිල් එදිරිසිංහයන්) මගේ හිටපු පෙම්වතිය ගොඩක් ආස කරපු ගීතය ඒක... අපි දෙන්නා අනන්තවත් ඒ ගීතය එකට ගායනා කරලා ඇති.... මට ඇඬෙයිද දන්නේ නෑ... ඒත් එයා වෙනුවෙන් දෙන්න.. හ්ම්ම්ම් එයා ඉන්න තැනක හොඳින් ඉන්න ලැබෙන්න ඕනී....... :(

    මගෙත් ආසම සිංදුවක්
     
    • Like
    Reactions: C h o p p e

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,736
    21,030
    113
    adala nene
    Malli mata denna "sandak wenna - imasha muthukumari" song eka.
    හම්මේ හොදායි
    9.gif
    9.gif
     

    robaiya

    Member
    Feb 10, 2015
    1,869
    501
    0
    බොහොම ස්තුතියි තරි :) වයිපරේ අහන් ඉන්නේ :rofl: