එටිසලාට් සිම් විනාශ කරන චැලේන්ජ් එකක් යනව එටිසලාට් සිම් විනාශ කරන චැලේන්ජ් එකක් යනවා නේද ?
redundent Well-known member Jun 7, 2016 4,956 3,489 113 Budapast Oct 27, 2016 #1 එටිසලාට් සිම් විනාශ කරන චැලේන්ජ් එකක් යනව එටිසලාට් සිම් විනාශ කරන චැලේන්ජ් එකක් යනවා නේද ? Reactions: mag123
MalindhaDR Member Aug 13, 2016 1,962 162 0 Oct 27, 2016 #9 ගෙදර එකෙක් මග ඇක්සිඩෙන්ට් වෙලා කියලා දැනුම් දෙන්න අහල පහල එකෙක් 072 නම්බරේකින් ගත්තොත් සොරි නෙ
R rathnapure Well-known member Sep 11, 2012 521 270 63 Oct 27, 2016 #10 ඔහොම්මම පෙට්‍රොල් ඩීසල් ගහන එකත් නවත්තලා පයින් හරි ෆුට් බයිසිකල් වලින් යමව්
shameera89 Well-known member Jun 26, 2013 16,227 12,471 113 Piliyandala Oct 27, 2016 #12 ape gedara amma use karanne celtel kale indala ooka denma maru karanna kiyanna one
Hasistranger Well-known member Oct 21, 2010 13,427 7,104 113 Western Province, SL my-journal-view.vercel.app Oct 27, 2016 #13 බම්ප්
redhat Well-known member Aug 2, 2008 3,107 2,487 113 Redhat lab - Aukland Oct 27, 2016 #14 rathnapure said: ඔහොම්මම පෙට්‍රොල් ඩීසල් ගහන එකත් නවත්තලා පයින් හරි ෆුට් බයිසිකල් වලින් යමව් Click to expand... ගඟෙන් එගොඩ වෙන්න ඔරුව පාවිච්චි කරා කියල එක කරේ තියන් යන සිරිතක් නැහැ නේ ද? ඔය මුස්ලිම් නේද ? ඔච්චර දඟලන්නේ එටිසලාට් එක වෙනුවෙන්
rathnapure said: ඔහොම්මම පෙට්‍රොල් ඩීසල් ගහන එකත් නවත්තලා පයින් හරි ෆුට් බයිසිකල් වලින් යමව් Click to expand... ගඟෙන් එගොඩ වෙන්න ඔරුව පාවිච්චි කරා කියල එක කරේ තියන් යන සිරිතක් නැහැ නේ ද? ඔය මුස්ලිම් නේද ? ඔච්චර දඟලන්නේ එටිසලාට් එක වෙනුවෙන්
KDH Well-known member Jul 4, 2014 18,056 8,050 113 රූකඩ රාජ්ජේ Oct 27, 2016 #15 එල එල, ජයවේවා. මම නම් etisalat පාවිච්චියක් නෑ. දන්නා අයට ඔය හම්බ සීන් නිසා පාවිච්චි කරන්න දෙන්නෙත් නෑ.
එල එල, ජයවේවා. මම නම් etisalat පාවිච්චියක් නෑ. දන්නා අයට ඔය හම්බ සීන් නිසා පාවිච්චි කරන්න දෙන්නෙත් නෑ.
r.pathirana Well-known member Aug 30, 2011 21,681 1,985 113 on your location Oct 27, 2016 #18 ඔය ඇත්තටම යුස් කරන සිම් නෙවෙයි අද ගොඩක් අය ගාව සිම් හතර පහ තියෙනවා සමහර ඒව ඩිඇක්ටිවෙට් කරලා නැත්තම් යුස් කරන්නේම නෑ ඔව තමයි කඩලා ඇත්තේ නැත්තම් ගොඩක් පරණ තමන්ගේ අනන්‍යතාවය වගේ තියෙන නම්බර් එක තියෙන සිම් එකක් කඩලා දායිද?
ඔය ඇත්තටම යුස් කරන සිම් නෙවෙයි අද ගොඩක් අය ගාව සිම් හතර පහ තියෙනවා සමහර ඒව ඩිඇක්ටිවෙට් කරලා නැත්තම් යුස් කරන්නේම නෑ ඔව තමයි කඩලා ඇත්තේ නැත්තම් ගොඩක් පරණ තමන්ගේ අනන්‍යතාවය වගේ තියෙන නම්බර් එක තියෙන සිම් එකක් කඩලා දායිද?
madhawavish Well-known member Sep 18, 2014 6,067 1 3,005 113 the universe Oct 27, 2016 #19 whats the hash tag