එටිසලාට් සිම් විනාශ කරන චැලේන්ජ් එකක් යන&#3520

redundent

Well-known member
  • Jun 7, 2016
    4,956
    3,489
    113
    Budapast
    එටිසලාට් සිම් විනාශ කරන චැලේන්ජ් එකක් යන&#3520

    එටිසලාට් සිම් විනාශ කරන චැලේන්ජ් එකක් යනවා නේද ?

    14716128_1214066061965003_1975792522822335951_n.jpg
     
    • Like
    Reactions: mag123

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    ගෙදර එකෙක් මග ඇක්සිඩෙන්ට් වෙලා කියලා දැනුම් දෙන්න අහල පහල එකෙක් 072 නම්බරේකින් ගත්තොත් සොරි නෙ :P
     

    rathnapure

    Well-known member
  • Sep 11, 2012
    521
    270
    63
    ඔහොම්මම පෙට්‍රොල් ඩීසල් ගහන එකත් නවත්තලා පයින් හරි ෆුට් බයිසිකල් වලින් යමව්
     

    redhat

    Well-known member
  • Aug 2, 2008
    3,107
    2,487
    113
    Redhat lab - Aukland
    ඔහොම්මම පෙට්‍රොල් ඩීසල් ගහන එකත් නවත්තලා පයින් හරි ෆුට් බයිසිකල් වලින් යමව්


    ගඟෙන් එගොඩ වෙන්න ඔරුව පාවිච්චි කරා කියල එක කරේ තියන් යන සිරිතක් නැහැ නේ ද?

    ඔය මුස්ලිම් නේද ? ඔච්චර දඟලන්නේ එටිසලාට් එක වෙනුවෙන්
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,056
    8,050
    113
    රූකඩ රාජ්ජේ
    එල එල, ජයවේවා. මම නම් etisalat පාවිච්චියක් නෑ. දන්නා අයට ඔය හම්බ සීන් නිසා පාවිච්චි කරන්න දෙන්නෙත් නෑ.
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඔය ඇත්තටම යුස් කරන සිම් නෙවෙයි අද ගොඩක් අය ගාව සිම් හතර පහ තියෙනවා සමහර ඒව ඩිඇක්ටිවෙට් කරලා නැත්තම් යුස් කරන්නේම නෑ ඔව තමයි කඩලා ඇත්තේ නැත්තම් ගොඩක් පරණ තමන්ගේ අනන්‍යතාවය වගේ තියෙන නම්බර් එක තියෙන සිම් එකක් කඩලා දායිද?