machan mage channel ekak thiyanwa view 50,000tath wadiy thama 0.09 USD thiyenne, ai e? ane poddak udaw karapan salli hambuna un. pleasse
ඔන්න අද මට සල්ලි ආවා, සෙනසුරාදා ඉරිදා දවස් දෙකේ බැංකු වැඩ නැති නිසා මේ සැරේ පරක්කු වෙලා ආවෙ![]()

කාගෙ නමට ද දුරකතන අංකය ලියාපදිංචි කරලා තියෙන්නෙ කියන එක අදාළ වෙන්නෙ නැහැ.චැනල්එක හදනකොට වෙරිෆයි කරන්න දෙන ෆොන්නම්බර්එක රෙජිස්ටර් කරල තියන්නෙ කාගෙ නමට ද කියන කාරණය වැදගත් වෙනවද? ඒ කියන්නෙ ඇඩ්රස්එක දෙන කොට අපි දෙන නමටම ෆෝන් නම්බර් එක තියෙන්න ඕනද?

මට තවම සල්ලි ආවේ නැනේ මචන්ලා මෙහෙම තමා තියෙන්නේ performance report එකේ වැඩි ගණනක් පෙන්නන්නවා .තාම සතයක් වත් ඇවිත් නැ නේ
![]()
![]()
මේ තිඩ් එක මුල ඉදන් අගට මම කියෙව්වා. මට දැන ගන්න ප්‍රශ්න ටිකක් තියෙනවා.
අලුත් Gmail Account එක හදනකොට ඒක මගේ නමින් ම හදන්න ඕනේද ?
දැන් ඔය සල්ලි එන්නේ බැංකු ගිණුමට ද ?
මොන වගේ බැංකුවක ගිණුමක් ද වඩාත් සුදුසු Com Bank වගේ හොදයි ද ?
වීඩියෝ වලට youtube එකේ තියෙන Amazing funny Video Download කරලා Upload කරාට අවුලක් නැද්ද ? මට නඩු වැටෙන එකක් නැද්ද ? උන් වීඩියෝ එකට Repot කරාට පස්සේ අපිට වීඩියෝ එක අයින් කරලා දැම්මට පස්සේ ඔකොම හරිද ?
thread eka mula idan agata kiyawala kiwwata kiyawala na wage oya okkotama uththara thread eke thiyenawa
මේ තිඩ් එක මුල ඉදන් අගට මම කියෙව්වා. මට දැන ගන්න ප්‍රශ්න ටිකක් තියෙනවා.
අලුත් Gmail Account එක හදනකොට ඒක මගේ නමින් ම හදන්න ඕනේද ?
දැන් ඔය සල්ලි එන්නේ බැංකු ගිණුමට ද ?
මොන වගේ බැංකුවක ගිණුමක් ද වඩාත් සුදුසු Com Bank වගේ හොදයි ද ?
වීඩියෝ වලට youtube එකේ තියෙන Amazing funny Video Download කරලා Upload කරාට අවුලක් නැද්ද ? මට නඩු වැටෙන එකක් නැද්ද ? උන් වීඩියෝ එකට Repot කරාට පස්සේ අපිට වීඩියෝ එක අයින් කරලා දැම්මට පස්සේ ඔකොම හරිද ?
1. email එක කාගේ නමින් තිබ්බත් අවුලක් වෙන එකක් නැ මම හිතන්නේ.අලුතෙන් එකක් නේ .හදන්නේ ..එක නිසා උබේ නමින්ම හදහන්.
2.ඔව්.
3.කැමති බෑන්ක් එකක්,
4.අවුලක් වෙන්න පුළුවන්.video එකේ copyright strikes වැටෙන්න පුළුවන්, අනුන්නේ ඒවා දාන්න යන්න එපා, තමන්ගේම කියලා හදපු ඒවා දන්න, එතකොට කිසි ප්‍රස්නයක් නැ.
උන් වීඩියෝ එකට Repot කරොත් .ටික කාලයක් account එක monetization disabled වෙන්න පුළුවන්

මම සමහර චැනල් නම් රෙපෝට් කලා බං. කුහක කමට නෙමෙයි
යූ ටියුබ් ඇප් එක ඕපන් කරන්න බෑ.. සෙක්ස් ගැන තමයි සජෙස් කරන්නේ.. මම යූටියුබ් එකේ ඕවා හොයල නෑ බං. ලංකාවේ ට්‍රෙන්ඩින් එක බලල සජෙස් කරන්නේ.
සමහර වෙලාවට කිසි වැඩක් නෑ බොරුවට තම්බල්ස් දානවා බොරු නිරුවතක් පෙන්නන.
දැන් චැන්ල් දෙකක් රිපෝට් කලා. බස් එකක යනකොට ඕපන් කරන්නේ කොහොමද බං යූ ටියුබ් ඇප් එක?
අනික බං අර සෙක්ස් කෝල් එකයි එයා එක්ක එක්ක දාපු සෙල්ලං කියලයි ලොකු තම්බල්ස් දානවා. විලි ලැජ්ජවයි ඕයි.

uba e wage deyak hoyapu nisai ewa enne. kuhaka kama okata kiyanne![]()
aluth email eketh enawa ban. wena PC eka kin haduwe