JVP News Updates

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    JVP News Updates 10-26-2016 02:20 PM Rohana Pukeweera pons
    JVP News Updates 10-26-2016 02:18 PM rep-
    JVP News Updates 10-26-2016 02:15 PM Kimboooooooooo
    JVP News Updates 10-26-2016 02:10 PM JVP pakayo thoge ammata hukala waren

    ඔබේ වේදනාව අපේ දියුණුවයි ;);):lol::lol:

    :lol:mageth ohomayi owa ethin mama kiyanna tharam vath ganan ganne naha :lol:
     
    • Like
    Reactions: Identity

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,965
    1
    8,794
    113
    -~උලක් උඩ-~
    මුන් බැරි වෙලාවත් බලයට ආවොත් ආපු පලවෙනි දවසෙම අපිට මේක කරන්න දෙන්නෙ නෑ, උඹලා තාවකාලික රජයක් පත්කරගනිල්ලා කියලා දාලා ගහලා යයි යන්ඩ..:lol::lol:
     
    • Like
    Reactions: netlife007

    waligamaya

    Well-known member
  • JVP News Updates 10-26-2016 02:20 PM Rohana Pukeweera pons
    JVP News Updates 10-26-2016 02:18 PM rep-
    JVP News Updates 10-26-2016 02:15 PM Kimboooooooooo
    JVP News Updates 10-26-2016 02:10 PM JVP pakayo thoge ammata hukala waren

    ඔබේ වේදනාව අපේ දියුණුවයි ;);):lol::lol:

    ඔය ටික ඔහොමම තියනවා. :lol:
    ටොයි බයි වහල් කම උපරිමයි:lol::lol:
     
    maxguy1

    Well-known member
  • May 22, 2010
    1,572
    273
    83
    කොහේ කොතැනක හෝ
    බයියො කෝප් වාර්තාවට ටොයියො විරුද්ද එකට නෙමෙයි බනින්නෙ ටොයියන්ට විර්ද්ද උනු හදුන්නෙත්තිට . ඩීල් එක පැහැදිලිනේ.
     
    waligamaya

    Well-known member
  • "COPE" එකක් කියල එකක් තියෙනව කියලා දන්නෙත්,
    රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතන වල කටයුතු එය හරහා අධීක්ෂණය කරීමට යටත් බව දන්නෙත්,
    රටේ ජනතාව ඒ ගැන අවධානය යොමුකලෙත්, මේ අයුරින් හෝ ගමේ ගොඩේ කඩපිලේ පවා ඒ පිළිබඳව සාමාන්‍ය ජනතාව කතාකිරීමට පෙළඹුණෙත්
    හදුන්නෙත්ති සභාපති කමට පත්වුණාමයි බං.
    ඔය එක එකාලා කුහක කමට මොක කිව්වත්,
    ඔය හැම එකාලම දන්නව ජවිපෙට දුන්නොත් කර ගහල බරදාලා,
    අවංකව ඒ දේ කරන බව.
    ඔය පපුකුහර කුණු කර කර පුරවගෙන ඉන්න පසුගාමී දේශපාලන චින්තනයන්ගෙන් මඳකට බැහැර වෙලා මොහොතක් හිතපල්ලා,
    එකම එක අවස්ථාවක් ජවිපෙටත් මේ රට භාරදීලා බලපල්ලා.
    වසර පහෙන් ප්‍රාතීහාර්‍යය පාන්නනම් බැරිවෙයි,
    ඒත් මේ රටේ දූෂණයට, නාස්තියට වැට බැඳල,
    යම් නිශ්චිත සුභ දිශාවකට මේ රට තල්ලු කරාවි.
    ඒ ගැනනම් විශ්වාසයෙන් කියන්න පුළුවන්.
    හිතල බලපල්ලා,
    අපි දන්න කාලෙ ඉදලම දූෂණයයි, නාස්තියයි ගැන කොයිතරම්මනම් කතා කරලා ඇතිද, ඒ පිළිබඳ අහල ඇතිද...
    ඉතිම් එහෙම රටක් කොහොම ගොඩයන්නද බං....
     
    • Like
    Reactions: DangerMan119

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    JVP ka gahanawa, minissu ow ow kiyanawa
    UNP sadda naha
    chanda lan wenawa UNP ekath ka gahanawa, gam mattema porondu dila chanda gannawa
    JVP seat naha, UNP SLFP set wela andu hadanawa
    JVP ka gahanawa, minissu ow ow kiyanawa
    SLFP sadda naha
    chanda lan wenawa SLFP ekath ka gahanawa, gam mattema porondu dila chanda gannawa
    JVP seat naha, UNP SLFP set wela andu hadanawa
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    JVP ka gahanawa, minissu ow ow kiyanawa
    UNP sadda naha
    chanda lan wenawa UNP ekath ka gahanawa, gam mattema porondu dila chanda gannawa
    JVP seat naha, UNP SLFP set wela andu hadanawa
    JVP ka gahanawa, minissu ow ow kiyanawa
    SLFP sadda naha
    chanda lan wenawa SLFP ekath ka gahanawa, gam mattema porondu dila chanda gannawa
    JVP seat naha, UNP SLFP set wela andu hadanawa
    Ado uba chande illapan. :P
    Ekenma vote karanawa. :yes:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,144
    18,729
    113
    අදාල නෑනේ
    reputation_neg.gif
    JVP News Updates 10-27-2016 06:38 AM ok ehenam thawa tikak diunu wenna onna magen support ekak :) -18

    :lol::lol:
     
    • Like
    Reactions: DangerMan119

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    JVP ka gahanawa, minissu ow ow kiyanawa
    UNP sadda naha
    chanda lan wenawa UNP ekath ka gahanawa, gam mattema porondu dila chanda gannawa
    JVP seat naha, UNP SLFP set wela andu hadanawa
    JVP ka gahanawa, minissu ow ow kiyanawa
    SLFP sadda naha
    chanda lan wenawa SLFP ekath ka gahanawa, gam mattema porondu dila chanda gannawa
    JVP seat naha, UNP SLFP set wela andu hadanawa

    හැමිනේෂන් :yes:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113

    ඔක්කොම බලන්න බැරිනම් අන්තිම විනාඩි 3-4 බලන්න
     
    Last edited: