දැන් හරිද...

cheecha007

Well-known member
  • Nov 26, 2014
    764
    493
    63
    ශ්‍රී සමනළ අඩවිය නිසා මෙහෙම කලා....,

    2pqlysp.jpg

    පහුවෙලා හරි අපේ සිංහලුන්ට තේරුනු එක ගැන සතුටු වෙනව

    සිම් එකේ කතාව ඉවරයි....

    අපි මැතනින් නතරවෙනවද....?

    එතකොට රට....?

    මේක විතරද අපේ ඔළුව අතගාල ගන්නෙ, නෑ නේ...

    මොවුන්ගෙ කොච්චර නම් තව business තියද අපි වර්ජනය කරන්න ඕන,

    ඒ business මොනවද කියල මෙතන කියන්න ඌන නෑ නෙ...

    කෝ ඒව දැන දැනත් අපේ සිංඔලු (සිංහල නම් එහෙම නොකරන නිසා) ඒව වර්ජනය කරනවද...? ,

    එතකොට ඒ සල්ලි වලට මොකද වෙන්න කියල දන්න නැද්ද, නෑ... දන්නව... එහෙනම් ඇයි....,

    ඒක upto you සිංහළු....

    තීරණය තමන්ගේ, තේරෙනවනම්, තේරුණා නම් තමන්ගෙ පවුලෙ, ගමේ, සෙට් එකේ අයවත් දැනුවත් කරන්න...

    *********************************
    තවත් වටහා ගත යුතු සත්‍යක්...,

    සිරි ලංකා දේශපාලණයෙ ඉන්න එකෙකුට හෝ සිංහල ජාතිය සහ බුද්ධ ධර්මය ගැන කැකුමක් නැත...

    තමා හිසට තම අතමය හෙවනැල්ල... නම් සිංහළුන් ට සිංහළු විතරයි...

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අපි උඹලා සිම් කඩ කඩ ඉන්නවා .. සිරිපාදේ ලෙස නම වෙනස් කරන්න දගලනවා ... අරෙහෙ මාරාගේ ඇමරිකන් සහෝදරවරු සිරිපාදේ එටිසේලට් හම්බයෝන්ට විකුණලත් ඉවරයි .....

    ඔන්න බලපන්කො මේවා බොරු කතා කියලා කියාගෙන ගු කන හිවල්ලු ටික තවටිකකින් මෙතන උඩ පනින හැටි .....

    සෝ .... අපි සිංහල
     
    cheecha007

    Well-known member
  • Nov 26, 2014
    764
    493
    63
    අපි උඹලා සිම් කඩ කඩ ඉන්නවා .. සිරිපාදේ ලෙස නම වෙනස් කරන්න දගලනවා ... අරෙහෙ මාරාගේ ඇමරිකන් සහෝදරවරු සිරිපාදේ එටිසේලට් හම්බයෝන්ට විකුණලත් ඉවරයි .....

    ඔන්න බලපන්කො මේවා බොරු කතා කියලා කියාගෙන ගු කන හිවල්ලු ටික තවටිකකින් මෙතන උඩ පනින හැටි .....

    සෝ .... අපි සිංහල

    උබේ කතාව ඇත්ත, මම මෙතනට දේශපාලනේ ගාවගත්තෙ නැත්තෙ, සිංහළු දේශපාලනේ කියන මාතෘකාවෙදි අමු ගොං හරක් ටිකක් නිසයි, හැම පක්ෂෙකටම අදාලයි...
     
    qtel

    Well-known member
  • Apr 17, 2011
    1,119
    111
    63
    OUT OF HOME
    අපි උඹලා සිම් කඩ කඩ ඉන්නවා .. සිරිපාදේ ලෙස නම වෙනස් කරන්න දගලනවා ... අරෙහෙ මාරාගේ ඇමරිකන් සහෝදරවරු සිරිපාදේ එටිසේලට් හම්බයෝන්ට විකුණලත් ඉවරයි .....

    ඔන්න බලපන්කො මේවා බොරු කතා කියලා කියාගෙන ගු කන හිවල්ලු ටික තවටිකකින් මෙතන උඩ පනින හැටි .....

    සෝ .... අපි සිංහල

    මරාව එලෙව්වේ එනිසානේ බන් .දැන් යහපලානේ බුදිද නැත්නම් මේකත් ශාජීවනේ කොටසක්ද ?
    මෙව්වා නවත්වන්න බැරි ආණ්ඩුවක් මොකටද ?:no::growl:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මරාව එලෙව්වේ එනිසානේ බන් .දැන් යහපලානේ බුදිද නැත්නම් මේකත් ශාජීවනේ කොටසක්ද ?
    මෙව්වා නවත්වන්න බැරි ආණ්ඩුවක් මොකටද ?:no::growl:

    උනුත් ඇවිල්ලා බලය වෙනුවෙන් ඕනෑම දෙයක් පාවලා දෙන එවුන්නේ බන් ...රටේ සම්පත් ගැන උන්ට හැගීමක් කොහෙද ?
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,090
    24,650
    113
    tracing Geo-location.. ... ...
    සිංහල මිනිහ බෙදිලා ඉන්නේ බෙදෙන්න පුළුවන් හැම විදියටම.. පක්ෂ, පාට, කුල මල.. මේ හැම රෙද්දකින්ම.. අනිත් හැම ජාතියකම මිනිස්සු තමන්ගේ වැඩේ ලස්සනට කරනවා හීන් නුලෙන්.. අපේ උන් අනිත් එකාට බැන බැන ඉන්නවා විතරයි.. නො ලිමිට් යන්නේ නෑ කියල ඒ කලේ ඉදන් තවම නොගිහින් ඉන්නේ කී දෙනාද.. මේවා කතා කරන එකෙන් හොඳක් වෙන්නේ නෑ බන්.. කව්රුවත් ඔලුවට ගන්නේ නෑ මේවා.. මම නම් පෞද්ගලිකව කිසිම දෙයක් මුස්ලිම් කඩේකින් ගන්නේ නෑ.. වෙන කාටවත් කරන්න කියන්නේ නෑ.. පුළුවන් එකෙක් කරපල්ලා.. මම නම් කරනවා බොදු බල සේනා නැගල ආව කලේ ඉදන් එක දිගටම..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපි ඉන්නකම් ඔව වෙන්ඩ අපි ඉඩ තියන් නැ බලගමු, හිතාගෙන ඇති රටේ ඉන්න ඔක්කොම මීහරක් කියල.
     
    අපි ඕක පටන් ගත්තේ අවුරුදු 10කට විතර කලින් බ්‍රෝ ..සෝම හාමුදුරුවෝ වැඩ හිටිය කාලේ ඉදලා ....

    ඕවා අපි කලාට සිංහල කම බවුධ කම තමන්ගේ දේසපාලන ජයග්‍රහණ වලට දඩමීමා කරගත්ත එවුන්ට අපි අහු වෙලා පිචන් වෙලා ...නැතිබන්ගස්ථාන වෙලා සිංහල කම
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අපි ඉන්නකම් ඔව වෙන්ඩ අපි ඉඩ තියන් නැ බලගමු, හිතාගෙන ඇති රටේ ඉන්න ඔක්කොම මීහරක් කියල.

    මරාගේ අටේ ලොවින ගමන් වෙන්න ඇති .....බොරු බෞද්ධ කමයි බොරු සිංහල කමයි පැත්තකි තියලා පුකේ ඇගිල්ල ගහගෙන නිදිය ගනින් බ්‍රෝ
     
    qtel

    Well-known member
  • Apr 17, 2011
    1,119
    111
    63
    OUT OF HOME
    උනුත් ඇවිල්ලා බලය වෙනුවෙන් ඕනෑම දෙයක් පාවලා දෙන එවුන්නේ බන් ...රටේ සම්පත් ගැන උන්ට හැගීමක් කොහෙද ?

    දැන් එතකොට උන්ටයි මුන්ටයි බැන බැන ඉදල හරියනවද ?:frown:

    කෝ උබලගේ ලොක්ක ?කෝ මේවට කතා කරනවා ?

    ඇත්ත නම් සිංහලය වෙනුවෙන් කතා කරන්න ඔය එක බල්ලෙක් වත් නැහැ කියන එකයි :no:

    සෝමවංස ඉන්න කාලේ හිතන් හිටියේ උ අවුල් කියල .දැන් නිකන්ම රතු අලි වෙලා උබල .:no::no:
    සිරිකොතේ වහල්ලු වෙලා
     
    Last edited:

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,090
    24,650
    113
    tracing Geo-location.. ... ...
    අපි ඕක පටන් ගත්තේ අවුරුදු 10කට විතර කලින් බ්‍රෝ ..සෝම හාමුදුරුවෝ වැඩ හිටිය කාලේ ඉදලා ....

    ඕවා අපි කලාට සිංහල කම බවුධ කම තමන්ගේ දේසපාලන ජයග්‍රහණ වලට දඩමීමා කරගත්ත එවුන්ට අපි අහු වෙලා පිචන් වෙලා ...නැතිබන්ගස්ථාන වෙලා සිංහල කම

    අනිවා.. එක එකා තමන්ගේ වාසියට ආගම ජාතිය පාවිච්චි කරනවා.. අපි අහුවෙනවා අනේ මූ හොඳක් කරයි කියල.. ඕකනේ හැමදාම වෙන්නේ.. දැන් නම් හොඳට පාඩම් ඉගෙනගෙන ඉන්නේ.. මොකෙක්වත් විශ්වාස කරන්නේ නෑ.. පුළුවන් දෙයක් කරලා බලන් ඉන්නවා වෙන දෙයක්.. මේකේ ඉන්න බැරි කාලයක් අවොත් යනවා වෙන රටකට.. එච්චරයි හිතන් ඉන්නේ..
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    දැන් එතකොට උන්ටයි මුන්ටයි බැන බැන ඉදල හරියනවද ?:frown:

    පුළුවන් දේවල් කරපල්ලා ලේ වලින්ම එක එන්න ඕනි ...එටිසේලට් කැඩුවට වැඩක් නැහැ ඩයලොග් නම් පාවිච්චි කරන්න වෙන්නේ .....අපේ ගෙවල් වලත් ඩයලොග් පාවිච්චි කරන්න වෙලා තියෙන්නේ ..මොකක්ද විසදුම කියපන්කො
     
    cheecha007

    Well-known member
  • Nov 26, 2014
    764
    493
    63
    උනුත් ඇවිල්ලා බලය වෙනුවෙන් ඕනෑම දෙයක් පාවලා දෙන එවුන්නේ බන් ...රටේ සම්පත් ගැන උන්ට හැගීමක් කොහෙද ?

    සිරි ලංකා දේශපාලණයෙ ඉන්න එකෙකුට හෝ සිංහල ජාතිය සහ බුද්ධ ධර්මය ගැන කැකුමක් නැත...

    තමා හිසට තම අතමය හෙවනැල්ල... නම් සිංහළුන් ට සිංහළු විතරයි...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මරාගේ අටේ ලොවින ගමන් වෙන්න ඇති .....බොරු බෞද්ධ කමයි බොරු සිංහල කමයි පැත්තකි තියලා පුකේ ඇගිල්ල ගහගෙන නිදිය ගනින් බ්‍රෝ
    උබ නම් අම්මවත් දේශපාලනේට වික්ක එකානෙ, තොපි කොහොමත් රටක් ජාතියක් ආගම්ක නැති කල්ලතොනිනෙ, මම ඒකයි කියුවෙ තොපි වගේ මීහරක් නොවන රටට ජාතියට ආගමට ආදරේ මිනිස්සු තව ඔනෙ තරන් රටේ වාසනාවට ජීවත් වෙනව, අපි බලාගන්නම් හදවනව ඔතන පල්ලි,එහෙනම් මේක උන්ට ගිය රට.. :angry::angry::angry:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113

    සිරි ලංකා දේශපාලණයෙ ඉන්න එකෙකුට හෝ සිංහල ජාතිය සහ බුද්ධ ධර්මය ගැන කැකුමක් නැත...

    තමා හිසට තම අතමය හෙවනැල්ල... නම් සිංහළුන් ට සිංහළු විතරයි...

    :yes::yes::yes::yes::yes:
     
    qtel

    Well-known member
  • Apr 17, 2011
    1,119
    111
    63
    OUT OF HOME
    පුළුවන් දේවල් කරපල්ලා ලේ වලින්ම එක එන්න ඕනි ...එටිසේලට් කැඩුවට වැඩක් නැහැ ඩයලොග් නම් පාවිච්චි කරන්න වෙන්නේ .....අපේ ගෙවල් වලත් ඩයලොග් පාවිච්චි කරන්න වෙලා තියෙන්නේ ..මොකක්ද විසදුම කියපන්කො

    මිනිස්සු තනියෙන් බට්ට් පනින්නද ?
    දෙෂ්පාලන පක්ෂ තියෙන්නේ එකට .මිනිස්සු සංවිදානය කරලා විරෝදතා දක්වන්න .

    හැබැයි දැන් නිදන් ඉන්න උන්ගේ කටවල් කවද හරි සිංහල එකෙක් දෙමලෙක්ට හරි මුස්ලිම් එකෙක්ට හරි ගැහුවොත් පටස් ගාල ඇරෙනවා :frown:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    උබ නම් අම්මවත් දේශපාලනේට වික්ක එකානෙ, තොපි කොහොමත් රටක් ජාතියක් ආගම්ක නැති කල්ලතොනිනෙ, මම ඒකයි කියුවෙ තොපි වගේ මීහරක් නොවන රටට ජාතියට ආගමට ආදරේ මිනිස්සු තව ඔනෙ තරන් රටේ වාසනාවට ජීවත් වෙනව, අපි බලාගන්නම් හදවනව ඔතන පල්ලි,එහෙනම් මේක උන්ට ගිය රට.. :angry::angry::angry:

    අහ්හ් උඹ යන්න හදන්නේ මාරාගේ ඇමරිකන් සහෝදරයෝන්ව මරන්න ....:lol::lol:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,268
    1
    13,156
    113
    Gotham City
    හෙ හෙ එටිසලාට් සිම් කැඩුවායි කියලා බලන් හිටහන් ඩුබායි ෂෙක් බංකොලොත් වෙයි ලඟදිම .:lol::lol::lol::lol::lol::lol::lol::lol:
    අනෙ බන් .උඹලා සිම් කඩ කඩ ,නොලිමිට් ගියෙ නැහැ කියලා මුස්ලිම් උන්ගෙ අන්තවාදෙ නවතිනවද ?? ඔය අන්තවාදයක් තියෙනවානම් එක මර්ධනය කරන්න පුළුව්න කොන්දක් තියෙන පාලකයො උඹලා පත් කරලා තියෙනවද ? උඹලා අවුරුදු ගාණක් තිස්සෙ එකම ගොන් කම වරින් වර වෙනස් ආකාර වලින් කරනවා කියලා තෙරෙන්නෙ නැද්ද ?? බැසිල්ලා ,මහින්දලා ,ගොඨාලා වගෙම අතිතෙ ජේ ආර් ලා ,ගාමිණි දිසානායකලා ,ප්‍රෙමදාසලා රට බංකොලොත් තත්වෙට ගෙනියද්දි සිල් රෙද්දටයි ,ජාත්‍යාලෙටයි මුලා වෙලා මෙලො රහක් නැති උන්ව පාර්ලිමෙන්තු යවලා රට කන්න ඉඩ දීලා සිම් කඩ කඩ හිටපන් .ගොබ්බ හැත්තක් මෙ සිංහලයා කියන්නෙ. අම්මපා. :angry::angry::angry::angry::angry::angry::angry::angry:
    අහ් තව මතක තියාගනින් මෙකත් රටෙ වැඩි හරියක් විදෙශ ශ්‍රමිකයො ඉන්නෙ oya හම්බ රටවල් වල. දැන් එකෙන් මුස්ලිම් එවුන්ව සාධාරණි කරනය කරන්නෙ නැහැ .එහෙම අනුන්ගෙ රටක තමන්ගෙ ජාතිය වහල්සෙවයෙ යෙදෙන තත්වෙට පත්කලෙ උඹලාගෙ පාලකයොන්ගෙ ක්‍රියාකලාප .ඒ පාලකයන්ට ඡන්දෙ දිදි නැවත නැවත පාර්ලිමෙන්තු යවන්නෙත් තොපිමයි. අන්තිමට කෙළ උනහම වැරදි එටිසලාට් සිම් එකයි, නොලිමිට් එකයි නෙදකිං මෙහෙමත් තණකොල එක්ක බත් කන මීහරක් .
    :angry::angry::angry::angry::angry::angry::angry::angry: