දැන් හරිද...

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පුළුවන් දේවල් කරපල්ලා ලේ වලින්ම එක එන්න ඕනි ...එටිසේලට් කැඩුවට වැඩක් නැහැ ඩයලොග් නම් පාවිච්චි කරන්න වෙන්නේ .....අපේ ගෙවල් වලත් ඩයලොග් පාවිච්චි කරන්න වෙලා තියෙන්නේ ..මොකක්ද විසදුම කියපන්කො
    ඩයලොග් එක මුල් උනානම් ඩයලොග් කරයි දැන් එටිසලාට්නෙ ඇවිත් තියෙන්නෙ ඒකට විරුද්දව ඔහොම දෙයක් වෙන එක ඉතා හොද දෙයක්,ඒකට රිදිල තියෙන රිදිල්ලෙනම් සාර්තකත්වය පේනව.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    හෙ හෙ එටිසලාට් සිම් කැඩුවායි කියලා බලන් හිටහන් ඩුබායි ෂෙක් බංකොලොත් වෙයි ලඟදිම .:lol::lol::lol::lol::lol::lol::lol::lol:
    අනෙ බන් .උඹලා සිම් කඩ කඩ ,නොලිමිට් ගියෙ නැහැ කියලා මුස්ලිම් උන්ගෙ අන්තවාදෙ නවතිනවද ?? ඔය අන්තවාදයක් තියෙනවානම් එක මර්ධනය කරන්න පුළුව්න කොන්දක් තියෙන පාලකයො උඹලා පත් කරලා තියෙනවද ? උඹලා අවුරුදු ගාණක් තිස්සෙ එකම ගොන් කම වරින් වර වෙනස් ආකාර වලින් කරනවා කියලා තෙරෙන්නෙ නැද්ද ?? බැසිල්ලා ,මහින්දලා ,ගොඨාලා වගෙම අතිතෙ ජේ ආර් ලා ,ගාමිණි දිසානායකලා ,ප්‍රෙමදාසලා රට බංකොලොත් තත්වෙට ගෙනියද්දි සිල් රෙද්දටයි ,ජාත්‍යාලෙටයි මුලා වෙලා මෙලො රහක් නැති උන්ව පාර්ලිමෙන්තු යවලා රට කන්න ඉඩ දීලා සිම් කඩ කඩ හිටපන් .ගොබ්බ හැත්තක් මෙ සිංහලයා කියන්නෙ. අම්මපා. :angry::angry::angry::angry::angry::angry::angry::angry:
    අහ් තව මතක තියාගනින් මෙකත් රටෙ වැඩි හරියක් විදෙශ ශ්‍රමිකයො ඉන්නෙ oya හම්බ රටවල් වල. දැන් එකෙන් මුස්ලිම් එවුන්ව සාධාරණි කරනය කරන්නෙ නැහැ .එහෙම අනුන්ගෙ රටක තමන්ගෙ ජාතිය වහල්සෙවයෙ යෙදෙන තත්වෙට පත්කලෙ උඹලාගෙ පාලකයොන්ගෙ ක්‍රියාකලාප .ඒ පාලකයන්ට ඡන්දෙ දිදි නැවත නැවත පාර්ලිමෙන්තු යවන්නෙත් තොපිමයි. අන්තිමට කෙළ උනහම වැරදි එටිසලාට් සිම් එකයි, නොලිමිට් එකයි නෙදකිං මෙහෙමත් තණකොල එක්ක බත් කන මීහරක් .
    :angry::angry::angry::angry::angry::angry::angry::angry:

    ඇරපන් කට මසුරන් දාන්න
     
    ලොල් වද &න්නයයි නිවට සිරයි ගැන මීක් කියල නැ,තාමත් ආණ්ඩුවෙ ගෙනියන්නෙ මහින්දයි ගොඨයි බැසිලුයි වෙන්ඩ ඇති, :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:සිම් කන්ඩ එපා, නොලිම්ට් වර්ජනය කරන්ඩ එපා ඔක තමා මේ කියල තියෙන්නෙ ඔන්න ඔහොමයි තම්බින්ට මුන් කඩේ යන්නෙ.:confused:
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඩයලොග් එක මුල් උනානම් ඩයලොග් කරයි දැන් එටිසලාට්නෙ ඇවිත් තියෙන්නෙ ඒකට විරුද්දව ඔහොම දෙයක් වෙන එක ඉතා හොද දෙයක්,ඒකට රිදිල තියෙන රිදිල්ලෙනම් සාර්තකත්වය පේනව.

    මේකයි ....

    ඇත්තටම ඕක කලහම අපේ හිතට සතුටක් එනවා ...එත් ලංකාවේ දේසපාලනේ හින්දා ලංකාවේ ගැනු මුස්ලිම් ගෙවල්වල වලන් හෝදනවා ...ඔය බොලද වැඩ නැතුව සින්හලුන්ව එක තැනකට ගන්න නායකත්වයක් ගත්ත එවුන් සිංහලුන්ටම අන්තිම ඇරියා ...

    අපි මොනවද කරන්නේ කියලා ඇත්තටම හිතලා බලපන්කො
     
    cheecha007

    Well-known member
  • Nov 26, 2014
    764
    493
    63
    හෙ හෙ එටිසලාට් සිම් කැඩුවායි කියලා බලන් හිටහන් ඩුබායි ෂෙක් බංකොලොත් වෙයි ලඟදිම .:lol::lol::lol::lol::lol::lol::lol::lol:
    අනෙ බන් .උඹලා සිම් කඩ කඩ ,නොලිමිට් ගියෙ නැහැ කියලා මුස්ලිම් උන්ගෙ අන්තවාදෙ නවතිනවද ?? ඔය අන්තවාදයක් තියෙනවානම් එක මර්ධනය කරන්න පුළුව්න කොන්දක් තියෙන පාලකයො උඹලා පත් කරලා තියෙනවද ? උඹලා අවුරුදු ගාණක් තිස්සෙ එකම ගොන් කම වරින් වර වෙනස් ආකාර වලින් කරනවා කියලා තෙරෙන්නෙ නැද්ද ?? බැසිල්ලා ,මහින්දලා ,ගොඨාලා වගෙම අතිතෙ ජේ ආර් ලා ,ගාමිණි දිසානායකලා ,ප්‍රෙමදාසලා රට බංකොලොත් තත්වෙට ගෙනියද්දි සිල් රෙද්දටයි ,ජාත්‍යාලෙටයි මුලා වෙලා මෙලො රහක් නැති උන්ව පාර්ලිමෙන්තු යවලා රට කන්න ඉඩ දීලා සිම් කඩ කඩ හිටපන් .ගොබ්බ හැත්තක් මෙ සිංහලයා කියන්නෙ. අම්මපා. :angry::angry::angry::angry::angry::angry::angry::angry:
    අහ් තව මතක තියාගනින් මෙකත් රටෙ වැඩි හරියක් විදෙශ ශ්‍රමිකයො ඉන්නෙ oya හම්බ රටවල් වල. දැන් එකෙන් මුස්ලිම් එවුන්ව සාධාරණි කරනය කරන්නෙ නැහැ .එහෙම අනුන්ගෙ රටක තමන්ගෙ ජාතිය වහල්සෙවයෙ යෙදෙන තත්වෙට පත්කලෙ උඹලාගෙ පාලකයොන්ගෙ ක්‍රියාකලාප .ඒ පාලකයන්ට ඡන්දෙ දිදි නැවත නැවත පාර්ලිමෙන්තු යවන්නෙත් තොපිමයි. අන්තිමට කෙළ උනහම වැරදි එටිසලාට් සිම් එකයි, නොලිමිට් එකයි නෙදකිං මෙහෙමත් තණකොල එක්ක බත් කන මීහරක් .
    :angry::angry::angry::angry::angry::angry::angry::angry:

    සිරි ලංකා දේශපාලණයෙ ඉන්න එකෙකුට හෝ සිංහල ජාතිය සහ බුද්ධ ධර්මය ගැන කැකුමක් නැත...

    තමා හිසට තම අතමය හෙවනැල්ල... නම් සිංහළුන් ට සිංහළු විතරයි...