Etisalat FAN PAGE

sgrdk1

Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    "072 etisalat ඇමතුම් හා කෙටි පණිවිඩ වර්ජනය කළ යුත්තේ ඇයි?


    072 etisalat සිම්පත් වර්ජනය කිරීම හොඳ ක්‍රියාවකි. නමුත්, 072 etisalat ඇමතුම් වර්ජනය කිරීම ඊටත් වඩා හොඳ ක්‍රියාවකි. 072 etisalat සිම්පත් වර්ජනය කරන්නැ යි බැහැර කරන්න යි කීවාට බොහෝ දෙනෙකු එය කළේ නැත. ගණනකට ගත්තේ නැත. නමුත්, 072 etisalat ඇමතුම් වර්ජනය කිරීම යනු ඒ හැම දෙනාටමත් උගන්වන හොඳ ම හොඳ පාඩමකි. තමාගෙන් එන ඇමතුම් කෙටි පණිවිඩ මේ සියල්ල වර්ජනය කරන විට 072 etisalat සිම්පත භාවිත කරන්නාට වෙනත් විකල්පයක් භාවිත කිරීමට අනිවාර්යයෙන් ම සිදු වේ. එම නිසා 072 etisalat සිම්පත් වර්ජනය කිරීමට වඩා 072 etisalat ඇමතුම් කෙටි පණිවිඩ මේ සියල්ල වර්ජනය කිරීම ඊටත් වඩා ප්‍රතිඵල ගෙන දෙන්නකි.

    072 etisalat ආයතනය ශ්‍රී පාදස්ථානය වැනසීමට ගෙන යන මේ කුමන්ත්‍රණයට එරෙහි වීමට සෑම බෞද්ධයෙකු ම ක්‍රියා කළ යුතු ය. එය පරම අයිතියක් මෙන් ම, පරම යුතුකමක් හා වගකීමක් බව ද සිහි තබා ගත යුතු ය. ඒ සඳහා කළ යුතු හොඳ ම දෙය ලංකාව තුළ 072 etisalat ජාලය මුළුමනින් ම භාවිතයෙන් බැහැර මට්ටමටක පත් කරලීම යි. අක්‍රිය කරවීම යි. ඒ සඳහා ඔවුන්ගේ පාරිභෝගික ජාලය අඩපණ කළ යුතු ය. 072 etisalat වර්ජනය කිරීමෙන් අත් කරගන්නවාට වඩා ඉහළ ප්‍රතිඵලයක් 072 etisalat ඇමතුම් හා කෙටි පණිවිඩ වර්ජනය කිරීමෙන් අත්කර ගත හැකි ය.

    072 etisalat භාවිත කරන ඔබේ සමීපතමයාගේ ඇමතුම් කෙටි පණිවිඩ පවා ප්‍රතික්ෂේප කරන්න. 072 etisalat අංකවලින් එන කිසිදු ඇමතුමකට, කෙටි පණිවිඩයකට ප්‍රතිචාර නො දක්වන්න. එවිට ඔබ එසේ කරන්නේ මන්දැ යි ඔහු හෝ ඇය විමසනු ඇත. පැහැදිලි කර දෙන්න එවිට මා මෙය කරන්නේ අද දවසේ මගේ ජාතිය ආගම රට වෙනුවෙන් කරන යුතුකමක් වශයෙන් බව. ඔවුන්වත් දැනුම්වත් කරන්න 072 etisalat හරහා සිදුවන ඉස්ලාමික ආක්‍රමණය පිළිබඳ. හැම දෙනා ම දැනුම්වත් කරන්න. සක්‍රිය ව පෙළ ගැසෙන්න. ඔබ සිය දෙනෙකු මෙම ප්‍රතිපත්තිය රකින විට 072 etisalat පාරිභෝගිකයන් දහසකට වෙනත් විකල්ප ජාල භාවිත කිරීමට සිදුවනු ඇත. එය උතුම් ශ්‍රී පාදස්ථානය සුරැකීමටත්, රටේ අන් ස්ථානවල සිදුවන ඉස්ලාමික ආක්‍රමණ අඩපණ කිරීමටත් ඔබ අද දවසේ සිදු කරන ජාතික මෙහෙවරක් වනු ඇත.

    මතක තබා ගන්න... 072 etisalat එන ඇමතුම් හා කෙටි පණිවිඩ වර්ජනය කරනවා සේ ම, 072 etisalat සඳහා දෙන ඇමතුම් හා කෙටි පණිවිඩ වර්ජනය කිරීමටත් වගබලා ගත යුතු බව.

    බුදුන්ගේ ශ්‍රී පාදය උපහාර,ගෞරව දක්වන සියලු දෙනාම........මේ පොස්ට් එක...100 දෙනෙකුට....යවන්න....👏🏿👏🏿👏🏿👌🏿 "
     

    ADD

    Member
    Apr 17, 2016
    1,685
    83
    0
    Colombo
    ado kattiyama page ekata like karala tiyenawa nam unlike karanna page eke fans la adu karala ma report karamu ethakota fb eke un dananwa meka aul kiyala !
     

    Thunder_Flash

    Junior member
  • May 28, 2016
    97
    4
    18
    ado kattiyama page ekata like karala tiyenawa nam unlike karanna page eke fans la adu karala ma report karamu ethakota fb eke un dananwa meka aul kiyala !

    :yes::yes: මමනම් ඕකට like කරලා නෑ.කොටිම etisalat sim අරගෙනත් නෑ..:yes::D
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,584
    40,135
    113
    Yung Shaggy
    පිලි ගන්න වේදීකාවේ nadeera nonis....
    දැවේනා දුක මේ වාවනු බෑ
    කදුලැල් දෙනෙතේ බාර ගන්නේ නෑ
    මා තරම් කවුරුවත් ඔබට නම් ආදරේ කරන්නෑ..
    ටං ටන ටං ටන ටංටං ටටං ටටං

    Etisalat කෝ කැරකිලා.. දෙකට නැමිලා අබරලා විසික් කරලා...
    ටං ටන ටං ටං ටන ටටං ටටං...
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ETISALAT use karanne data walatada danne nea. Mata nam mataka athi kalekin 072 number ekakin cl ekak awilla neatha. hungak aya kiriyema 20 Gb data dena sim thread eke innawa daka atha