උතුරේ ක්‍රියාත්මක වන බව කියන "ආවා" ගෲප් කණ්ඩායම සති කිහිපයක් තුළ මර්දනය නොකළහොත් තමන් "වාංග" ගෲප් නමින් කණ්ඩායමක් හදන බව පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් පවසයි.
සිංහලයෝ ලෑස්ති වෙයල්ලා


https://www.youtube.com/watch?v=n9mm3gtqI-o
Last edited:
