වාංග ගෲප්

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113



    උතුරේ ක්‍රියාත්මක වන බව කියන "ආවා" ගෲප් කණ්ඩායම සති කිහිපයක් තුළ මර්දනය නොකළහොත් තමන් "වාංග" ගෲප් නමින් කණ්ඩායමක් හදන බව පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් පවසයි.


    සිංහලයෝ ලෑස්ති වෙයල්ලා :yes::growl:

    https://www.youtube.com/watch?v=n9mm3gtqI-o
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනිව වාoග ගෘප් හදන්ඩම ඔනෙ, පාන්ඩුවට බැරිනම් කොන්ද පන නැත්තනම් රටේ පාලනය ජනතාව අතරට ගන්ඩ ඔනෙ.
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අනිව වාoග ගෘප් හදන්ඩම ඔනෙ, පාන්ඩුවට බැරිනම් කොන්ද පන නැත්තනම් රටේ පාලනය ජනතාව අතරට ගන්ඩ ඔනෙ.

    :yes: