කා ළඟ හරි මේ සිංදුව තියෙනවද (මට පද පිළිවෙල සහ සමහර කොටස් මතක නැහැ. කෑලි එහෙන් මෙහෙන් වගේ දාන්නෙ)?
ජීවිතේට මෙය ඕනෙමයි, හරි ගියොත් හරි මිහිරි වෙයි
වැරදුනෝතින් වේදනාවෙන්ම ...
...
නැත ලොවේ අන් රසඳුනා, ආදරේ සේ සුවදෙනා
ආදරේ වැරදී ගියෝතින්, විඳින්නට වෙයි වේදනා
ගායනය: මරියසෙල් ගුණතිලක
මේකෙ මුල් ගීතය ඉංගිලිසි එකක්. ඒකත් මරු. අනිවාර්යයෙන්ම අහල බලන්න; https://www.youtube.com/watch?v=o4r5C6MUqO4
තව, සිංහල එකේ "නැත ලොවේ අන් රසඳුනා.." කියල පටන් ගන්න පද දෙක සිංහබාහු නාට්‍යයෙ එන ගීතයකින්ලු අරගෙන තියෙන්න.
"දඟත් ටිකක් ඕනා..... ළමා වියේ පානා.....
ඒත් පුතේ පරිස්සමෙන්.....හා......."
මේ පරණ සිංදුව කා ළඟ හරි තියෙනවද? ගායනා කරන්නෙ නම් කවුද දන්නෙ නෑ.....
ස්තූතියී!
කුඩා ළමෝ කැලෑ වැදී ලා
කැලේ කොලේ ගෙවල් හදා ලා
කුඩා පුතා මාගේ බලා හිඳී මේ ගේ
අකීකරු නොවී රැඳී ලා...
දඬු මුගුරු කැට කැබලි රැඳෙනා අතේ
වන සියොතුන් යාලූ නොවේ
බණ අසනා සිල් රකිනා දරුවන් සිතේ
සිහ රජිඳුන් හීලෑ වෙතේ...
දඟත් ටිකක් ඕනා ළමා වියේ පානා
නමුත් පුතේ පරිස්සමෙන් හා...
හිරු අවරේ ගෙයි දිලෙනා පහනේ නුඹේ
නෙත පොත හා තිබෙනා තුරූ
දඟ කරනා දඟ ළමයෝ මතු දා මගේ
පුතු දැක ලා කරතී ගරූ...
දඟත් ටිකත් ඕනා ළමා වියේ පානා
නමුත් පුතේ පරිස්සමෙන් හා...
පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව සහ සංගීතය : මර්වින් පෙරේරා
ගායනය : ඇන්ටන් ජයකොඩි
Download : Kuda Lamo Kala Wadeelahttps://www.sendspace.com/file/d5qi83
සදෙන් එහා ගීතය සහිත මිල්තන් ගේ ගීත ඇල්බමය නිෂ්පාදනය කලේ විජය රාමනායක ගේ තරංගා එන්ටප්‍රයිසස් විසිනි. මේ ගීතය දැන ඇත්තේ ඔහු සතුව පමණි. නමුත් මේ ගීතය ආසන්නව මුල් ගීතය හා සමානය.Sanden eha kandu mudun by Milton Mallawarachchi with original music please.
Thank you very much.
Thanks.සදෙන් එහා ගීතය සහිත මිල්තන් ගේ ගීත ඇල්බමය නිෂ්පාදනය කලේ විජය රාමනායක ගේ තරංගා එන්ටප්‍රයිසස් විසිනි. මේ ගීතය දැන ඇත්තේ ඔහු සතුව පමණි. නමුත් මේ ගීතය ආසන්නව මුල් ගීතය හා සමානය.
මෙන්න මෙතනින් බාමු
