Girl friend Problem

Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    උබව බැන්දත් එකී මනුස්සයෙක්. ඒකිට ඕන දේවල් කරන්ඩ උබෙන් අහන්ඩ ඕන නෑ.
    උබ කැමති උනත් නැතත්.
    Sex නොකර වෙන ඕන දෙයක් කරාට කමක් නෑ. වෙන ඕන දෙයක් කතා කරාට කමක් නෑ.
    කසාද බැන්ද කියල උබට එකී අයිති නෑ. ඒකිගේ නිදහස තියෙනද ඕන.
    එකී කැමති මිනිස්සු හම්බ වෙනද ඕන.
    උබල තවම ඉන්නේ වහල් මනසිකත්වයෙනේ.
    දැන් උබට කෙල්ල නීති දාන්ඩ අවොත් උබ කැමති කෙල්ලෙක් එක්ක කතා නොකර ඉංද කියල

    without a doubt ur wife is the luckiest girl in the world, :sorry:
     
    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,355
    1,628
    113
    Oka ahnnada deykda yako..Atha arala dapn..ekita newaththanwa kiynnth epa..uba ganan nogena hitapn..ekige msg calls walata anwsr krnne nethiwa hithapan..oninam wena kellkuth set krganin
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    Blow Job එකක් අවුලක් නැද්ද , ?

    මම sex කරන්ඩ විතරක් එපා කියල කිවේ හේතු ඇතිව
    1. සමාජ රෝග හැදෙන හින්ද
    2. Sex කරනවා කියන්නේ ලැට් එකට යනවා වගේ මුලික අවශ්‍යත්වක් විතරයි. එකට මොකක් හරි නගින එකක් තිබ්බ නම් ඇති. මිනිස්සු උනහම ඊට වඩා උසස් දේවල් වලට ආශ්‍රය කරන්ඩ වෙනවා.
    දැන් අපි බලමු කෙල්ලෙක් පන්සලේ හාමුදුරුවෝ හම්බ වෙනද යන අවශ්‍යතාව. එක උසස් අවශ්‍යත්වක්.
    උබට බන කියන්ඩ බැරි නම් කෙල්ලව හාමුදුරුවෝ ලගට යවන්ඩ වෙනවා.
    ඊළගට බලමු කෙල්ල ක්‍රිකට් ක්‍රීඩකයන්ට අසයි කියල. උබ ක්‍රිකට් ක්‍රීඩකයෙක් නෙමේ නම් ඒකිට ආස ක්‍රිකට් ක්‍රීඩකයෙක් ආශ්‍රය කරන්ඩ දුන්නට, කතා කරන්ඩ හම්බ වෙනද දුන්නට ඖලක් නෑ.
    Sex කරන එක නෙමේ.
    උබ කෙල්ලව කසාද බැදලා කෙල්ල අසා අයව ආශ්‍රය කරන්ඩ නොදී හිටියොත් එක වහල් කමක්.
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    without a doubt ur wife is the luckiest girl in the world, :sorry:

    මගේ විතරක් නේම්. ඔය හැම කෙල්ලම කැමති ඔයිට වඩා නිදහසේ ඉංද.
    එත් එහ්මේ ඉන්ඩ නොදෙන්ද හේතු තියෙනවා.
    එකක් තමා කෙල්ල ගොඩක් වෙලාවට ඉන්නේ කොල්ලගේ ගෙදර.
    අනික කෙල්ලට සල්ලි නෑ. කොල්ලගෙන ඉල්ලන්ඩ ඕන. එකට කොල්ලට ඕන විදියට වහල් කම් කරන්ඩ ඕන.
    ඔව්ව මහා කොපි කාලේ වැඩ බන්.
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    Oka ahnnada deykda yako..Atha arala dapn..ekita newaththanwa kiynnth epa..uba ganan nogena hitapn..ekige msg calls walata anwsr krnne nethiwa hithapan..oninam wena kellkuth set krganin

    කෙල්ලට ඕන විදියට ඉන්ඩ දෙන්නේ නැත්හ්ටම් වෙන කෙල්ලෝ යාලු කරගන්ඩ එපා. බල්ලෙක් වගේ සතෙක් හදා ගනින්.
    මිනිස්සුන්ගේ නිදහස සිමා කරන්නේ නැතුව.
    කෙල්ලට සල්ලි දෙනවා කියල නිදහස සිමා කරන්නේ මොකද
    මේ කෙල්ල sex කරා කියල කියල නෑනේ.
     
    Last edited:

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    මම sex කරන්ඩ විතරක් එපා කියල කිවේ හේතු ඇතිව
    1. සමාජ රෝග හැදෙන හින්ද
    2. Sex කරනවා කියන්නේ ලැට් එකට යනවා වගේ මුලික අවශ්‍යත්වක් විතරයි. එකට මොකක් හරි නගින එකක් තිබ්බ නම් ඇති. මිනිස්සු උනහම ඊට වඩා උසස් දේවල් වලට ආශ්‍රය කරන්ඩ වෙනවා.
    දැන් අපි බලමු කෙල්ලෙක් පන්සලේ හාමුදුරුවෝ හම්බ වෙනද යන අවශ්‍යතාව. එක උසස් අවශ්‍යත්වක්.
    උබට බන කියන්ඩ බැරි නම් කෙල්ලව හාමුදුරුවෝ ලගට යවන්ඩ වෙනවා.
    ඊළගට බලමු කෙල්ල ක්‍රිකට් ක්‍රීඩකයන්ට අසයි කියල. උබ ක්‍රිකට් ක්‍රීඩකයෙක් නෙමේ නම් ඒකිට ආස ක්‍රිකට් ක්‍රීඩකයෙක් ආශ්‍රය කරන්ඩ දුන්නට, කතා කරන්ඩ හම්බ වෙනද දුන්නට ඖලක් නෑ.
    Sex කරන එක නෙමේ.
    උබ කෙල්ලව කසාද බැදලා කෙල්ල අසා අයව ආශ්‍රය කරන්ඩ නොදී හිටියොත් එක වහල් කමක්.

    are u serious? උබව හැක් වෙලාද බන්
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    මචන් උඹ බඳින්නනෙ කෙල්ලව ආශ්‍රය කරන්නෙ. බඳිනව කියන්නෙ දුර ගමනක ආරම්භය. උඹ දුර ගමනක් ශුවර් නැති වාහනේක යනවද නැත්තම් ශුවර් වාහනයක් හොයාගන්නවද. (වාහනම නම් හොඳට හදාගන්න පුළුවන්. ගෑනු එහෙම බෑ බන්)

    යකෝ ගැනියෙක්ව ලක්ෂ ගානක් වෙනවද හද්ද පරණ පට්ට පදිරි වෙච්ච බඩකඩිත්තුවක් උනත් ලංකාවේ ලක්ෂ 10 කට වැඩි වෙලාවට තෙල් මාරු කරන්න ඕන ෆිල්ටර් මාරු කරන්න ඕන වතුර මාරු කරන්න ඕන තව තව දේවල් ඕවා හරියට කරේ නැත්තන් සල්ලි තමයි ගැනියෙක්ගේ මොකක්ද බන් වටින්නේ සල්ලි නැති උනත් ගැනු ඉන්නවා මේ ලංකාවේ ඕන තරම් වාහන ඒ වගේද :rofl:
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    are u serious? උබව හැක් වෙලාද බන්

    උබ කයන්නේ ඔය කියපු ටික වරදී කියලද? කසාද බැන්ද කියල මිනිහෙක් ආස දේවල් සිමා කරනවා කියන්නේ වහල් මානසිකත්වයක්.
    ඔය රස්සා කරන ගෑනු ගොඩක් ස්වාධින එකයි. උන්ට සල්ලි තියෙනවා. මිනිහ කියන පදේට නටන්නේ නෑ.
    මිනිහ case දැම්මොත් ඩිවෝස් කරලා දාල ළමය බලාගෙන ඉන්නවා.

    පර පුරුෂ පර ස්ත්‍රී සේවනය කියන්නේ වෙන කෙනෙක් sex කරන එකට. එක වැරදි. මම මුලින්ම කිව. එත් උසස් අවශ්යටා සදහා හම්බ වෙලා කතා කරලා ඉන්න එක ප්‍රශ්නයක් නෙමේ.
     
    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,355
    1,628
    113
    කෙල්ලට ඕන විදියට ඉන්ඩ දෙන්නේ නැත්හ්ටම් වෙන කෙල්ලෝ යාලු කරගන්ඩ එපා. බල්ලෙක් වගේ සතෙක් හදා ගනින්.
    මිනිස්සුන්ගේ නිදහස සිමා කරන්නේ නැතුව.
    කෙල්ලට සල්ලි දෙනවා කියල නිදහස සිමා කරන්නේ මොකද
    මේ කෙල්ල sex කරා කියල කියල නෑනේ.

    yako ballawa kellata samana krnna epa..:angry:kello wageda yako ballo..

    anyway uba paw bn..පූජා කරන්නම් මලක් ඔයා නමින්
     
    Malith Malli

    Member
    Dec 23, 2015
    619
    138
    0
    Guys, I have a big problem.. I need an advice from you guys what i should do about this.. i caught my girl friend chatting with a boy whom i asked her not to chat or talk. I checked her phone and found out that she has spoken with him over the phone and exchanged text messages also. They have planed on meeting up. She accepted she did it and she said she didn't meet him even though they chatted. I am so angry and pissed on her about this. I don't know what to do.. can someone advice me what should i do about this.. Plz
    Thanks

    මචං හිත හදාගනින් දැන් ඉදන්ම (ජෝක් නෙමේ)
    10% වගේ chance එකක් තියනවා කෙල්ල හොද පැත්තට එන්න,එත් ලොකු බලාපොරොත්තු එපා බන්..
     
    Last edited:

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    කෙල්ලට ඕන විදියට ඉන්ඩ දෙන්නේ නැත්හ්ටම් වෙන කෙල්ලෝ යාලු කරගන්ඩ එපා. බල්ලෙක් වගේ සතෙක් හදා ගනින්.
    මිනිස්සුන්ගේ නිදහස සිමා කරන්නේ නැතුව.
    කෙල්ලට සල්ලි දෙනවා කියල නිදහස සිමා කරන්නේ මොකද
    මේ කෙල්ල sex කරා කියල කියල නෑනේ.

    මචන් බිවුවා නම් ගිහිල්ලා නිදා ගනින්, උඹේ කතා හොදයි හියුමන් රයිට්ස් වොච් එකට, අද කලේ නෙමේ රජ කාලේ උනත් ආදරේ නෙමේ ඕන හුත්තක් කරන කොට එක රැකගන්න දක්ෂ වෙන්න ඕන, උඹ කියන විදිහට කරන්න පුළුවන් ඉතින් මේ මුළු ලෝකෙම රහත් වෙලා නම්
     
    Malith Malli

    Member
    Dec 23, 2015
    619
    138
    0
    කෙල්ලට ඕන විදියට ඉන්ඩ දෙන්නේ නැත්හ්ටම් වෙන කෙල්ලෝ යාලු කරගන්ඩ එපා. බල්ලෙක් වගේ සතෙක් හදා ගනින්.
    මිනිස්සුන්ගේ නිදහස සිමා කරන්නේ නැතුව.
    කෙල්ලට සල්ලි දෙනවා කියල නිදහස සිමා කරන්නේ මොකද
    මේ කෙල්ල sex කරා කියල කියල නෑනේ.

    මචං උබ බැදලද ?
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මචන් බිවුවා නම් ගිහිල්ලා නිදා ගනින්, උඹේ කතා හොදයි හියුමන් රයිට්ස් වොච් එකට, අද කලේ නෙමේ රජ කාලේ උනත් ආදරේ නෙමේ ඕන හුත්තක් කරන කොට එක රැකගන්න දක්ෂ වෙන්න ඕන, උඹ කියන විදිහට කරන්න පුළුවන් ඉතින් මේ මුළු ලෝකෙම රහත් වෙලා නම්

    Hari hari
    Ubaka wage ewun thama kello daala giyama belle wala daa ganne
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    අහල පහල උන්ට මර අතල් ඇති බන් :lol::lol::lol:

    Badiddi hoda kellek badinada ona. Uthum target thiyena. Ehema kellek kawadawath pita ekekta redda ussan naa.
    Mokada e kellata sex kiyanne loku deyak neme. Sex walata katha karana kollo halanawa. Api nithi daanada ona naa.
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    Badiddi hoda kellek badinada ona. Uthum target thiyena. Ehema kellek kawadawath pita ekekta redda ussan naa.
    Mokada e kellata sex kiyanne loku deyak neme. Sex walata katha karana kollo halanawa. Api nithi daanada ona naa.

    බඩු ට්කක් බැස්සද? දැන් ගිහින් කියෝලා බලහන් තෝ මේකේ දාපුවා, දාල සමාව ගනින් නැත්තම් දානවා අලුත් thread එකක් උබේ වැඩ පෙන්නල :P