මගේ 3D වැඩ

DIY

Member
Mar 18, 2016
830
249
0
[FONT=&quot]ලඟදී[/FONT][FONT=&quot] ෆයිවර්[/FONT][FONT=&quot] එකේ[/FONT][FONT=&quot] clients[/FONT][FONT=&quot]ලට [/FONT][FONT=&quot]කරපු[/FONT][FONT=&quot] 3D [/FONT][FONT=&quot]වැඩ[/FONT][FONT=&quot] වගයක්[/FONT]

2mi2rd0.jpg

14boto9.jpg

zmxk5w.jpg

16gz9zd.jpg

[FONT=&quot]
2mxukg.jpg

1zvg21e.jpg

wt8zzo.jpg

2ujpfk9.jpg

අඩුපාඩු
[/FONT][FONT=&quot]ඇත්නම්[/FONT][FONT=&quot] කියන්න[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]තව[/FONT][FONT=&quot] කවුරුහරි[/FONT][FONT=&quot] දන්නවනම්[/FONT][FONT=&quot] කියනවද[/FONT][FONT=&quot] buyer request [/FONT][FONT=&quot]වලට[/FONT][FONT=&quot] offer [/FONT][FONT=&quot]යවන්නේ[/FONT][FONT=&quot] කොහොමද [/FONT][FONT=&quot]කියලා[/FONT]
 
Last edited:
  • Like
Reactions: RottenCOLT

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එල නෙ. ;) මේ මිනිස් රූප කොහොමද මචන් හදන්නෙ මුල ඉඳන්ම හදනවද නැත්තන් බේසික් මොඩල් එකක් අරන් මොඩිෆයි කරනවද ?
     
    DIY

    Member
    Mar 18, 2016
    830
    249
    0
    එල නෙ. ;) මේ මිනිස් රූප කොහොමද මචන් හදන්නෙ මුල ඉඳන්ම හදනවද නැත්තන් බේසික් මොඩල් එකක් අරන් මොඩිෆයි කරනවද ?
    ගොඩක් වෙලාවට කස්ටමර් ඉල්ලන විදියට ඔය හැම විදියටම කරනවා මචං:D

    niyamai machan :yes: monawada use karana software ehemath kiyala daanna
    මම පාවිච්චි කරන්නේ 3Ds max + vray

    :D
    :D
    mokenda machan kale
    මම පාවිච්චි කරන්නේ 3Ds max + vray
    ELA KOHOMAHARI UBE DETILAS FIVERR EKE private details elakiri or fb share karanna epa
    https://www.facebook.com/groups/oecsl/
    උඹ කියපු දේ මට තේරුණේ නෑ මචං??මම ඔය ගෘප් එකේ ඉන්නවා.:D:yes:
     
    DIY

    Member
    Mar 18, 2016
    830
    249
    0
    owa upwork hari freelancer eke hari portfolio wala dala ewageth weda karapan .. good luck!
    අනේ මචං මම ෆ්රීලාන්සර් එකේ කන්ටෙස්ට් එකකට ලෝගෝ හදලා දිනුවා. ගාණ ඩොලර් 450ක්.:yes: ඒත් මම ප්රොජෙක්ට් ෆයිල් ඔක්කෝම ඌට යැව්වාම ඌ මම හදපු ලෝගෝ එකේ පොඩිම පොඩි සයිස් ඉමේජ් එකක් වෙන fere image host එකකට අප්ලෝඩ් කරලා මම කොපි කරපු ආට්වර්ක් එකක් දුන්නේ කියලා ඕඩර් එක කැන්සල් කරා. freelancer support එක ගත්තේ ඒ කාළකණ්ණියාගෙ පැත්ත, මට එතනින් ඒක එපාම උනා:angry:

    Mewage price kohomada?

    මේ වගේ 3D Character එකක් ඔයා දෙන Reference Image/s වලට අනුව ආසන්නම වශයෙන් සමාන වෙන්න හදලා Texture කරලා සම්පූර්ණයෙන් Rig කරලා දෙන්න මම fiverr එකේ $100+ ගන්නවා Animation මම කරලා දෙනවා නමුත් ඒකට වෙනම චාජ් කරනවා..:D
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    :love::love::love::love::love: සුපිරි.
    යකොව් උබ ඕවා කරන අතරේ හොද රටකට පැනලා මුවිස් වල හරි ගේම්ස් වල වැඩ කරපංකෝ.:oo:
    හොද ස්ටුඩියෝ එකකට පැන ගන්න පුළුවන් වෙයි. :D
    උබ ඇදුම් හැදුවේ මාර්වලස් ඩිසයිනර් එකෙන්ද.

    සුබපතනවා මචන් තවත් හොදට සාර්ථක වෙන්න කියලා. :D
     
    DIY

    Member
    Mar 18, 2016
    830
    249
    0
    කියන්න වචන නෑ ඉස්තරම්!
    තෑන්ක්ස් මචං:D
    :love::love::love::love::love: සුපිරි.
    යකොව් උබ ඕවා කරන අතරේ හොද රටකට පැනලා මුවිස් වල හරි ගේම්ස් වල වැඩ කරපංකෝ.:oo:
    හොද ස්ටුඩියෝ එකකට පැන ගන්න පුළුවන් වෙයි. :D
    උබ ඇදුම් හැදුවේ මාර්වලස් ඩිසයිනර් එකෙන්ද.

    සුබපතනවා මචන් තවත් හොදට සාර්ථක වෙන්න කියලා. :D

    නෑ මචං මම ඇදුම් 3D max වල Model කලා ..marvelous designer එක ගැන ඇහුවෙත් අදයි. අදම ට්‍රයි එකක් දීලා බලනවා.. මම England & Australia වල ගේම්ස් වලටයි වීඩියෝ වලටයි Outsource වැඩ කරලා තියෙනවා.. රට ගිහිල්ලනම් නෑ..:D

    බොහොම ස්තූතියි
     
    Last edited:

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,197
    18,806
    113
    අදාල නෑනේ
    අනේ මචං මම ෆ්රීලාන්සර් එකේ කන්ටෙස්ට් එකකට ලෝගෝ හදලා දිනුවා. ගාණ ඩොලර් 450ක්.:yes: ඒත් මම ප්රොජෙක්ට් ෆයිල් ඔක්කෝම ඌට යැව්වාම ඌ මම හදපු ලෝගෝ එකේ පොඩිම පොඩි සයිස් ඉමේජ් එකක් වෙන fere image host එකකට අප්ලෝඩ් කරලා මම කොපි කරපු ආට්වර්ක් එකක් දුන්නේ කියලා ඕඩර් එක කැන්සල් කරා. freelancer support එක ගත්තේ ඒ කාළකණ්ණියාගෙ පැත්ත, මට එතනින් ඒක එපාම උනා:angry:

    maha kalakanni horu ban inne den