ලයිට් දැම්මම එන්නෙ නෑ. ඉස්සර අපේ සීයලගේ ගෙදර ඔය ප්‍රශ්නේ තිබ්බා. ඔය තරම් නම් දරුණු නෑ. ඊටපස්සේ ඒ දවස්වල ටියුබ් ලයිට් කීපයක් දැම්මා සිවිලිම අස්සේ තැනින් තැන. ඊටපස්සෙ නම් ආයි ආවෙ නෑ.
ආය ගියා නාගෙන එනකොට ඇදුම් රැක් එකට චූ කරලා කියහන්කො....හිතහන්කො එන මළ මට මළ වැඩි කමට දැන් වෙවුලනවා බං.... මරනවා යකෝ ඔය පොන්න පක්කු ඔක්කොම දැන් නං සියලු පව් පිං කතා සත්ව කරුණා ඉවරයි...
මැවිල පෙනුණා ඕයි උඹේ මූන
නාන්න කලින් ඇඳුමක් අරගෙන ද ගියෙ?



හම්මෝ![]()
කවුරුහරි අර කලවැද්දෝ සෙට් එකට මේ පොස්ට් එක පෙන්නුවනං උන් ආය එන එකක් නෑ

දගලනවා විතරක්නං මදෑ පොන්න පරයො චූත් කරනවා 


light එලියට ඕකුන් හතර වටේ දුවනවා ආයේ එන්නේ නෑ 
මරන්නන්ම් එපා බන් අහිංසක සත්තු ජාතියක් ඕකුන් 
අද වගේ කරුම හම්බ කුජීත නස්තාර් දවසක් ජීවිතේටම තිබිලා නෑ බං....අපේ ගෙදර සිවිලිමේ දැන් කාලෙක ඉදන් කලවැද්දෝ සෙට් එකක් දගලනවා....දගලනවා විතරක්නං මදෑ පොන්න පරයො චූත් කරනවා...ලී සිවිලිම හින්දා කරන්න දේකුත් නෑ කොස්සක් වගේ අරං තට්ටු කරහම යනවා...ඉස්සර එච්චරම නෑ දැන් මාස දෙක තුනක ඉදන් පට්ටම වදේ හැමදාම පොරකනවා සිවිලිමේ....සතියකට දෙතුන් පාරක් ගෙදර කොහොමත් ගෙදර කොහෙටහරි චූ කරනවාමයි පස්සෙ බාසෙක් ගෙන්නලා උන් රිංගයි කියලා හිතපු හැම තැනම වැහුවා වඩිම්බු උඩ තට්ටුවේ වහලේ සෙට් වෙන තැන වගේ උන් රිංගනවා කියලා හිතපු හැම තැනම වැහුවා...අපි හිතුවා ඊටපස්සෙ වැඩේ ගොඩ තමා කියලා මොන ආයෙත් පහුවදා ඉදන්ම කලවැදි හැත්‍ත පොරකනවා චූ කරනවා...ගියමාසෙ මගෙ ඇදටම චූ කරලා තිබ්බා...පස්සෙ කරන්ඩ දෙයක් නැතිම තැන උන්ට වස දාන්ඩත් ගිහින් අම්ම එපාම කිව්ව හින්දා නිකං හිටියා...අම්මා කන්ද පිරිත එහෙමත් කිව්වා හවසට එතකොට සත්තු එන්නෑ කියලා...ඒත් වෙනසක් උනේ නෑ ...අද මට පොඩි උණ ගතියකුත් තිබ්බා...ඒත් කමන්නෑ කියලා හවසම නෑවා නාල ටිකක් වෙලා නිදාගත්තා ඇහැරුනේ මොනව හරි වැටෙනවා දැනිලා...අර කැරි පොන්න කලවැද්දෝ චූ කරලා ඇගටම.....උන් අල්ලං පණපිටින් මරං කන්න තරං තද උනත් මොනවා කරන්නද අල්ලන්න බෑනෙ බං සිවිලිමනෙ මල පිටින්ම ආයෙ ඇවිල්ලා මෙට්ටේ අයින් කරලා බෙඩ් ශීට් හෝදලා කාමරෙත් හෝදලා ආය ගියා නාගෙන එනකොට ඇදුම් රැක් එකට චූ කරලා කියහන්කො
....හිතහන්කො එන මළ මට මළ වැඩි කමට දැන් වෙවුලනවා බං.... මරනවා යකෝ ඔය පොන්න පක්කු ඔක්කොම දැන් නං සියලු පව් පිං කතා සත්ව කරුණා ඉවරයි...මට කියහල්ලා මේ කැරි කලවැද්දොන්ට තියන්න උන් මැරෙන්නැති බෙහෙතක්...ඇයි මැරෙන්නැති බෙහෙතක් උන්ට අනුකම්පා කරලද...නෑ යකෝ නෑ මට ඕන ඔය කැරි කලවැද්දෝ නොමරා පණපිටින් අල්ලගෙන කොහෙහරි ගැටගහලා බාගෙට මැරෙනකං තලලා පණපිටින් පුච්චන්න
...දැන් එලකිරි සත්ව වේදීන් ඇවිත් මට බැනපන් අම්මමෝ නැතුව...




ටැග් දැම්මෙ මම යකූ
ඔය උඩ දාලා තියෙන්නෙ
රෙප් නම් කැපුවෙ මම නෙමේ![]()
මල පැනලා ඉන්න වෙලාවටත් ඉතිං උබලා ආතල් ගන්නමනෙ හදන්නෙ


අඩෝ කොහොමද තුවායක් හෙම ඇඳගෙන රැක් එකෙන් කලිසමක් අරං ඇඳගන්න හදද්දී ඒකට චූ කරල කියල දැක්කම දැනෙන ආතල් එකමැවිල පෙනුණා ඕයි උඹේ මූන
නාන්න කලින් ඇඳුමක් අරගෙන ද ගියෙ?







ෂිට් වහලක්ද උළු වහලක්ද?
පොඩි ඉඩකින් රිංගන්න පුළුවන් උන්ට
සිවිලිම උඩින් හෝ යටින් ඉටිකොලයක් ගහල බෙලුවොත් හරියන්නේ නැද්ද?
සිවිලිම සීල් කරන්න විදියක් නැද්ද?
ලේසියෙන්ම කරන්න පුලුවන් වැඩේ ලයිට් එකක් දාන එක.. දැනට ඒක කරලා බලන්න.. සිවිලිම අස්සේ රතිඤ්ඤා දාන එකනම් එච්චර හොඳ වැඩක් වෙන එකක් නෑ..



ape siwilima hamadama rata sadde.. wadiya care kare na. me lagadi patta gadak enawa. mama nagala baladdi kalawadda marila ballek wage size ekata idimila panuwo gahala. nahaya wahagena hena gemak deela aran wala dala rest in peace pako kiyala awa. edayin passe aye awulak na. mama hithuwe godak athi kiyala ekai edala thiyenne


20w 30w LED flasher එකක් දාහන් මචං
පට්ට එලියයි
කරන්ට් අඩුවෙන් යන්නේ.
ඔය කොළඹ කොටුවෙ අඩුවට තියේ
පිටින් ගත්තත් මහ ගාණක් වෙන් නෑ
මැද්දේ තනි චිප් එක නැතුව චිප් ගොඩක් තියන එකක් ගනින්.
එලිය වැඩී
View attachment 66729
