කලවැද්දෝ......

arrow__

Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    මටත් ඔය seen 1 වුනා බන්. කැරි හැත්ත. ඇදට දෙපාරක්ම චූ කරලා තිබ්බා.
    ගහකට වෙලා ඉන්නේ නැතුව එනවා මෙතන කාමරේට. හම ගහලාම දාන්න ඕනේ.
     
    liosri

    Active member
  • May 28, 2008
    835
    73
    28
    Kurunegala
    මචං "කපුරු බෝල" දාපන් සිවිලිම උඩ හැම තැනටම මටත් ඔය කරදරේ ඔහොමම තියෙනවා, සතියකට සැරයක් විතර කපුරු බෝල ඉහිනවා සිවිලිම උඩට, දාලා බලපන් ඕකුන් රොත්තම එලියට වෙලා කෑ ගහල ටිකකින් යනවා, සිරාවටම.
     
    heenhota

    Active member
  • Jul 27, 2016
    207
    205
    43
    ape gedarath siwilimata kapuru bola dala thiyenne .. dan kalwadi prashne na .. loku kapuru bola dammamama masayak withara allala hitinawa .. athdutuwai prathyakshai ...:yes::yes::yes::yes::yes:
     
    anusha.kumara

    Junior member
  • Jun 25, 2016
    239
    12
    18
    මචන් අපේ ගෙදර ඉස්සර ඉදන් හිටිය උන් එන්නේ ගෙදර වහලෙට කිට්ටු ගස් වලින් පැනල නැති නම් බටයක් දිගේ ඒවා බලපන් පොඩ්ඩක් තව ගෙදර බිත්තියයි වහලේ අතර දැලක් ගහල වහපන් උන්ට එන්න තියන පරතරයක් අතරින් තමයි උන් රිංගල එන්නේ ඕකුන් මරල වැඩක් නෑ බන් අහිංසක සතෙක් අල්ලගත්තම ඇස දෙක ලොකු කරන් බලන් ඉන්නවා
    අනික light එකක් දාපන් ඕකුන් light එකට එය කියන්නේ ආලෝකයට කැමති නැහැ යනවා

    81c85e3bb11573374c15633e987c99e1.jpg
     
    කණියා

    Well-known member
  • Feb 1, 2010
    820
    305
    63
    Sri lanka
    ලාම්පුතෙල් පොඟවපු රෙදි කෑලි ටිකක් සිවිලිම ඇතුලෙ තියපං ගෙයි මුලු වලින්...
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    හොඳට ට්‍රේන් කරල තියෙන සෙට් එකක් වගෙ චූ කරන්න යන්නෙ බාතෲම් එකට :lol:

    උන් හිටියේ බාත් රූම් එකේ සිවිලිම උඩ යකෝ.. උන් බාත් රූම් එක පාවිච්චි කළේ නෑ.. සිවිලිම තමයි පාවිච්චි කළේ..:rofl:
    උන්නම් මෙහෙම චාටර් වැඩ කළේ නෑ හැබැයි..:yes: අපේ ගෙදර සිවිලිම් ගැහුවේ ගොඩක් කල් ගිහින්.. බාත් රූම් එක ඒ දවස්වල පිටින් වගේ හදල තිබුණේ.. බාත් රූම් එකේ බිත්තියට නැග්ගාම හොරෙකුට උනත් ගෙට එන්න පුලුවන් නිසා සිවිලිමක් ගහලා වෙන් කළා.. කලවැද්දො ඒ සිවිලිමට තමයි සෙට් උනේ.. ගෙදර සිවිලිම් ගහල තිබුණේ නැති නිසා උන් එහෙ මෙහෙ දිව්වේ නෑ.. ඒත් උන් දඟලනකොට හෙන අවුල්..:baffled:

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    උඹට කරන්න තියෙන්නේ සැමන් ටින් කීපයක් සිවිලිමේ තියපං.. එක එකා ඔලු හිර කරගෙන ආපහු එන එකක් නෑ.

    අපේ ගෙදරත් ඔය කේස් එක තියෙනවා බං :confused:. ලයිට් එකක්වත් දාන්න ඕනේ:P

    අපේ ගෙදර එකයි බං හිටියේ.. ඌ තමයි සැමන් ටින් එකේ සීන් එකෙන් පස්සේ පැත්ත පළාතේ ආවේ නැත්තේ..:rofl: ඉඳල හිටිලා ඌ කෑල්ලවද කොහෙද එක්කගෙන ආවට නිතර නිතර ආවේ ඌ විතරයි..:P
    කොහොමහරි සැමන් ටින් එක හිර කරගෙන මූ මාර ආතල් එකක් දීල තිබුණා.. හතර වටේ ටොක් ටොක් ගගා හැප්පි හැප්පි එක විකාරයක් කරලා..:rofl:
    අම්මලා මුලින් බය වෙලා සද්දෙට.. නිකන් කවුරුහරි මහ රෑ ගේ පිටිපස්සේ ඇවිදිනවා වගේලු ඇහුණේ ටොක් ටොක් ගගා..:shocked:

    සිවිලිමක් උඩ සැමන් ටින් එකක් හිර කරගෙන නැටුවොත්නම් මූට සිවිලිමම ගලවන්න වෙනවා..:P

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,804
    30,920
    113
    සිවිලිමක් නම් නැ බන් අපේ ගෙදර,
    ඒ හින්ද ඔය කරදර නැ ඒ වගේම ඕකට පිළියමකුත් දන්නේ නැහ:sorry::sorry:

    මුගටියෝ සෙටාර් එකක් නම් ඉන්නවා එළියේ මඩුවක,
    උන් නම් හිටපු ගමන් ආතල් දෙනවා
    මේ ලගදී බලලා බුරනාවට ගේ ඉස්සරහට ගිහින් බලද්දී එක මුගටියෙක් තව මුගටි කෙල්ලෙක්ට අතවර කරනවා මහා දවල් :angry::angry:,
    සමහර වෙලාවට උන්ගේ සෙට් එක අතරේ රැට එහෙම වලි යනවා එත් ඉතින් බළලු වගේ පැය ගණන් බෙරිහන් දෙන්නේ නැ,

    අපරාදේ කියන්න බැ වත්තට දැන් ගැරඩියෙක් වත් එන්නේ නැ බන්.:D:D
    ගොලුබෙල්ලොත් නැ.:cool::cool:

    මුගටි හොදයි බං කිසි වදයක් නෑනෙ
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,804
    30,920
    113
    උදේවරුවක වහලට නැගල උලුකැටයක් අහක්කරලා සිවිලිමට තඩි බොගක් දාපං. කලවැද්දෝ ගම රට දාල යනවා......... :cool::cool:

    කලවැද්දගෙ ගුල හොයාගෙන ගිහිං ගුල වැහෙන්නම බොක දැම්මොත් මොකද??:P:P
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    අපිටත් ඔය කරදරේම තියෙනවා. උන්ට පොඩි තැනක් ඇති රිංගන්න පුලුවන් රබර් වගේ බොඩිය. එක දවසක් එකෙක් සිවිලිම ඇතුලෙම මැරිලා ගඳ මදිවට පණුවෝ සිවිලිමෙන් බිමට වැටෙනවා. මහ ජරාම සත්තු ජාතියක්. පාන්දර හොද නින්ද වෙලාවට මුන් කෙලගන්නවා සිවිලිම ඇතුලේ. උන් පැටවු දාපුවම ඊට වඩා වදේ

    ape siwilima hamadama rata sadde.. wadiya care kare na. me lagadi patta gadak enawa. mama nagala baladdi kalawadda marila ballek wage size ekata idimila panuwo gahala. nahaya wahagena hena gemak deela aran wala dala rest in peace pako kiyala awa. edayin passe aye awulak na. mama hithuwe godak athi kiyala ekai edala thiyenne

    හප්පෝ... මේ සීන් දෙක කියෙව්වාමනම් හිතුනා අපිට උන්ගෙන් කරදරයක් වෙලාම නෑ කියලා.. කියවද්දිත් පට්ට අවුල් යකෝ..:baffled:

    මෙය හුදෙක් ක්ෂණික කෝපය මත දැමූ ත්‍රෙඩ් එකක් වන අතර භාෂා විලාසය පිලිබද සියළු එළකිරි වාසීන්ගෙන් සමාව භජනය කරමි:D:D:P

    මම සාමාන්‍යෙන් කුණුහරුප කියන ත්‍රෙඩ් වලට වැඩිය රිප්ලයි කරන්නේ නෑ..:rolleyes: ඒත් මේකෙදී උඹේ මානසික තත්ත්වෙ පැහැදිලි උන නිසයි කමෙන්ට් කළේ.. නාගෙන ඇවිත් අඳින්න ඇඳුමක් ගන්නකොට කෙළ වෙලා කියලා දැක්කාම ඉතින් මාර සනීපයක් දැනෙනවනේ..:P

    අර එක්කෙනෙක් කියපු කපුරු බෝල වැඩෙත් කරල බලන්න.. ලයිට් එකක් ගන්නකං අඩු ගාණකින් ෂේප් කර ගන්නත් පුලුවන්නේ..:yes:

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,804
    30,920
    113

    අපේ ගෙදර එකයි බං හිටියේ.. ඌ තමයි සැමන් ටින් එකේ සීන් එකෙන් පස්සේ පැත්ත පළාතේ ආවේ නැත්තේ..:rofl: ඉඳල හිටිලා ඌ කෑල්ලවද කොහෙද එක්කගෙන ආවට නිතර නිතර ආවේ ඌ විතරයි..:P
    කොහොමහරි සැමන් ටින් එක හිර කරගෙන මූ මාර ආතල් එකක් දීල තිබුණා.. හතර වටේ ටොක් ටොක් ගගා හැප්පි හැප්පි එක විකාරයක් කරලා..:rofl:
    අම්මලා මුලින් බය වෙලා සද්දෙට.. නිකන් කවුරුහරි මහ රෑ ගේ පිටිපස්සේ ඇවිදිනවා වගේලු ඇහුණේ ටොක් ටොක් ගගා..:shocked:

    සිවිලිමක් උඩ සැමන් ටින් එකක් හිර කරගෙන නැටුවොත්නම් මූට සිවිලිමම ගලවන්න වෙනවා..:P

    යකඩෝ කලවැද්දා කෑල්ලත් අරංද එන්නෙ:shocked:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,804
    30,920
    113

    හප්පෝ... මේ සීන් දෙක කියෙව්වාමනම් හිතුනා අපිට උන්ගෙන් කරදරයක් වෙලාම නෑ කියලා.. කියවද්දිත් පට්ට අවුල් යකෝ..:baffled:

    මම සාමාන්‍යෙන් කුණුහරුප කියන ත්‍රෙඩ් වලට වැඩිය රිප්ලයි කරන්නේ නෑ..:rolleyes: ඒත් මේකෙදී උඹේ මානසික තත්ත්වෙ පැහැදිලි උන නිසයි කමෙන්ට් කළේ.. නාගෙන ඇවිත් අඳින්න ඇඳුමක් ගන්නකොට කෙළ වෙලා කියලා දැක්කාම ඉතින් මාර සනීපයක් දැනෙනවනේ..:P

    අර එක්කෙනෙක් කියපු කපුරු බෝල වැඩෙත් කරල බලන්න.. ලයිට් එකක් ගන්නකං අඩු ගාණකින් ෂේප් කර ගන්නත් පුලුවන්නේ..:yes:

    ඔව් අයියෙ අදම කපුරු බෝල ටිකක් දාලා බලනවා....ලයිට් එකක් නැතුව ෆ්ලෑෂර් 2 වගේ සිවිලිමේ දෙපැත්තෙන් ගහන්න කියල බැලුවෙ
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,804
    30,920
    113

    "මෛත්‍රි පොන්නයා, මෛත්‍රිගේ යෝනිය, රනිල් හොරා, kari pake mahinda hukanna, mahinda horaa,"

    පව් බං මුං:D:P දැන් කලවැද්දෙක් චූ කරත් බැනුම් අහන්නෙ මුං :D:D:P
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    මචන් ටැබ් එහෙකට මේ ත්‍රේඩ් එක ඕපන් කරලා සිවිලිම උඩින් තියලා තියපන්. හිනා වෙන සද්දයක් ඇහිලා නැවතුනොත් කලවැද්දෝ ත්‍රේඩ් එක කියෝලා හිනාව නවත්තගන්න බැරිව මැරිලා කියලා දැනගනින්.

    :rofl: යකෝ නින්දෙන් ඇහැරිලත් මට හිනා මේකේ රිප්ලයි වලට.
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    !gay කලවැද්දෝ, !removed :(, කලවැදි golden shower, පොන්සේකා sivilimen රෙයි, මෛත්‍රි පොන්නයා, මෛත්‍රිගේ යෝනිය, රනිල් හොරා, සරත් පොන්සේකා, kari pake mahinda hukanna, mahinda horaa, sf geසත්තු

    කඳුලු එනව යකෝ ටැග් ටික දැක්කට පස්සේ. දෙයියනේ මේ වගේ කුණු කතා මුන්ට කොහොම සිහි වෙනවද දන්නෙ නෑ. හම්මේ යකෝ වමනෙ යන්න වගේ හිනා වෙලාම. :rofl::rofl:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    !gay කලවැද්දෝ, !removed :(, කලවැදි golden shower, පොන්සේකා sivilimen රෙයි, මෛත්‍රි පොන්නයා, මෛත්‍රිගේ යෝනිය, රනිල් හොරා, සරත් පොන්සේකා, kari pake mahinda hukanna, mahinda horaa, sf geසත්තු

    කඳුලු එනව යකෝ ටැග් ටික දැක්කට පස්සේ. දෙයියනේ මේ වගේ කුණු කතා මුන්ට කොහොම සිහි වෙනවද දන්නෙ නෑ. හම්මේ යකෝ වමනෙ යන්න වගේ හිනා වෙලාම. :rofl::rofl:
    :lol::lol:
     
    • Like
    Reactions: pradeeplk1025