කලවැද්දෝ......

Bathiya2005

Member
Oct 10, 2016
808
136
0
ලයිට් දැම්මම එන්නෙ නෑ. ඉස්සර අපේ සීයලගේ ගෙදර ඔය ප්‍රශ්නේ තිබ්බා. ඔය තරම් නම් දරුණු නෑ. ඊටපස්සේ ඒ දවස්වල ටියුබ් ලයිට් කීපයක් දැම්මා සිවිලිම අස්සේ තැනින් තැන. ඊටපස්සෙ නම් ආයි ආවෙ නෑ.
 

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,842
    2
    54,509
    113

    ආය ගියා නාගෙන එනකොට ඇදුම් රැක් එකට චූ කරලා කියහන්කො:angry::angry:....හිතහන්කො එන මළ මට මළ වැඩි කමට දැන් වෙවුලනවා බං.... මරනවා යකෝ ඔය පොන්න පක්කු ඔක්කොම දැන් නං සියලු පව් පිං කතා සත්ව කරුණා ඉවරයි...

    අඩෝ කොහොමද තුවායක් හෙම ඇඳගෙන රැක් එකෙන් කලිසමක් අරං ඇඳගන්න හදද්දී ඒකට චූ කරල කියල දැක්කම දැනෙන ආතල් එක :baffled: මැවිල පෙනුණා ඕයි උඹේ මූන :rofl: නාන්න කලින් ඇඳුමක් අරගෙන ද ගියෙ?
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    :rofl: :rofl: හිනා වෙලා කොන්ට්‍රෝල් නැතුව කොට්ටෙට කෙලත් වැටුනා යකෝ.
     

    Chootiya40

    Active member
  • Jun 12, 2016
    304
    30
    28
    :lol::lol: දගලනවා විතරක්නං මදෑ පොන්න පරයො චූත් කරනවා :lol::lol::lol:
    මචං හොදම වැඩේ තමයි සිවිලිමේ light එකක් හයි කරන එක , ඒ කියුවේ සිවිලිමේ ඇතුලේ, ඕකුන් දගලන වෙලාවට light එක දාල තියහන් ;) light එලියට ඕකුන් හතර වටේ දුවනවා ආයේ එන්නේ නෑ :yes::yes: මරන්නන්ම් එපා බන් අහිංසක සත්තු ජාතියක් ඕකුන් :rolleyes:
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113

    අද වගේ කරුම හම්බ කුජීත නස්තාර් දවසක් ජීවිතේටම තිබිලා නෑ බං....අපේ ගෙදර සිවිලිමේ දැන් කාලෙක ඉදන් කලවැද්දෝ සෙට් එකක් දගලනවා....දගලනවා විතරක්නං මදෑ පොන්න පරයො චූත් කරනවා...ලී සිවිලිම හින්දා කරන්න දේකුත් නෑ කොස්සක් වගේ අරං තට්ටු කරහම යනවා...ඉස්සර එච්චරම නෑ දැන් මාස දෙක තුනක ඉදන් පට්ටම වදේ හැමදාම පොරකනවා සිවිලිමේ....සතියකට දෙතුන් පාරක් ගෙදර කොහොමත් ගෙදර කොහෙටහරි චූ කරනවාමයි පස්සෙ බාසෙක් ගෙන්නලා උන් රිංගයි කියලා හිතපු හැම තැනම වැහුවා වඩිම්බු උඩ තට්ටුවේ වහලේ සෙට් වෙන තැන වගේ උන් රිංගනවා කියලා හිතපු හැම තැනම වැහුවා...අපි හිතුවා ඊටපස්සෙ වැඩේ ගොඩ තමා කියලා මොන ආයෙත් පහුවදා ඉදන්ම කලවැදි හැත්‍ත පොරකනවා චූ කරනවා...ගියමාසෙ මගෙ ඇදටම චූ කරලා තිබ්බා...පස්සෙ කරන්ඩ දෙයක් නැතිම තැන උන්ට වස දාන්ඩත් ගිහින් අම්ම එපාම කිව්ව හින්දා නිකං හිටියා...අම්මා කන්ද පිරිත එහෙමත් කිව්වා හවසට එතකොට සත්තු එන්නෑ කියලා...ඒත් වෙනසක් උනේ නෑ ...අද මට පොඩි උණ ගතියකුත් තිබ්බා...ඒත් කමන්නෑ කියලා හවසම නෑවා නාල ටිකක් වෙලා නිදාගත්තා ඇහැරුනේ මොනව හරි වැටෙනවා දැනිලා...අර කැරි පොන්න කලවැද්දෝ චූ කරලා ඇගටම:angry::angry:.....උන් අල්ලං පණපිටින් මරං කන්න තරං තද උනත් මොනවා කරන්නද අල්ලන්න බෑනෙ බං සිවිලිමනෙ මල පිටින්ම ආයෙ ඇවිල්ලා මෙට්ටේ අයින් කරලා බෙඩ් ශීට් හෝදලා කාමරෙත් හෝදලා ආය ගියා නාගෙන එනකොට ඇදුම් රැක් එකට චූ කරලා කියහන්කො:angry::angry:....හිතහන්කො එන මළ මට මළ වැඩි කමට දැන් වෙවුලනවා බං.... මරනවා යකෝ ඔය පොන්න පක්කු ඔක්කොම දැන් නං සියලු පව් පිං කතා සත්ව කරුණා ඉවරයි...මට කියහල්ලා මේ කැරි කලවැද්දොන්ට තියන්න උන් මැරෙන්නැති බෙහෙතක්...ඇයි මැරෙන්නැති බෙහෙතක් උන්ට අනුකම්පා කරලද...නෑ යකෝ නෑ මට ඕන ඔය කැරි කලවැද්දෝ නොමරා පණපිටින් අල්ලගෙන කොහෙහරි ගැටගහලා බාගෙට මැරෙනකං තලලා පණපිටින් පුච්චන්න:angry::angry:...දැන් එලකිරි සත්ව වේදීන් ඇවිත් මට බැනපන් අම්මමෝ නැතුව...

    :eek::baffled::rofl::rofl:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    සිවිලිම උඩින් හෝ යටින් ඉටිකොලයක් ගහල බෙලුවොත් හරියන්නේ නැද්ද?
    සිවිලිම සීල් කරන්න විදියක් නැද්ද?
     

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    අපේ ගෙදරත් ඉන්නව බන්. අපි කරල තියෙන්නෙ පොඩි සිවිලිම් ශීට් එකක් අයින් කරල එතනින් 3w led bulb එකක් දාල වයර් එක පරාලයක් උඩින් ඇදල අරන් බල්බ් එක එල්ලල තියෙන්නෙ. අරුන් ඇවිල්ල දගලනවනම් ඒක දානව. කාලයක් හැමදාම ඒ ලයිට් එක දාල තිබ්බ දැන් නම් උන් නෑ.

    තව වහලෙට සෙට්වෙන ගස් වල අතු තියනව නම් ඒවත් කපහන්.වතුර බට දිගෙත් එනව වහලෙට ඒකට කටුකම්බි ඔතපන් බටේ දිගේ. එහෙම උන් හැමදාම වහලෙට එන තැනක් ඇති. ඒක නෝට් කරන් වැඩේ දීපන්.
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,800
    30,903
    113
    ටැග් දැම්මෙ මම යකූ :P
    ඔය උඩ දාලා තියෙන්නෙ
    රෙප් නම් කැපුවෙ මම නෙමේ :baffled:

    තෑන්ක්ස් මචං ටැග් රිමූව් කරාට :D මල පැනලා ඉන්න වෙලාවටත් ඉතිං උබලා ආතල් ගන්නමනෙ හදන්නෙ:P:D:P
     

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    අඩෝ කොහොමද තුවායක් හෙම ඇඳගෙන රැක් එකෙන් කලිසමක් අරං ඇඳගන්න හදද්දී ඒකට චූ කරල කියල දැක්කම දැනෙන ආතල් එක :baffled: මැවිල පෙනුණා ඕයි උඹේ මූන :rofl: නාන්න කලින් ඇඳුමක් අරගෙන ද ගියෙ?

    :D:D:D:D
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,800
    30,903
    113
    මෙය හුදෙක් ක්ෂණික කෝපය මත දැමූ ත්‍රෙඩ් එකක් වන අතර භාෂා විලාසය පිලිබද සියළු එළකිරි වාසීන්ගෙන් සමාව භජනය කරමි:D:D:P
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,800
    30,903
    113
    සිවිලිම උඩින් හෝ යටින් ඉටිකොලයක් ගහල බෙලුවොත් හරියන්නේ නැද්ද?
    සිවිලිම සීල් කරන්න විදියක් නැද්ද?

    එතකොට චූ කරදරෙන් බේරුනත් මේ හැත්‍ත දිගටම පොරකනවනෙ බං ඇතුලේ
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,800
    30,903
    113


    :yes::yes::yes:
    ලේසියෙන්ම කරන්න පුලුවන් වැඩේ ලයිට් එකක් දාන එක.. දැනට ඒක කරලා බලන්න.. සිවිලිම අස්සේ රතිඤ්ඤා දාන එකනම් එච්චර හොඳ වැඩක් වෙන එකක් නෑ..:baffled:

    :yes::yes::yes:
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,800
    30,903
    113
    ape siwilima hamadama rata sadde.. wadiya care kare na. me lagadi patta gadak enawa. mama nagala baladdi kalawadda marila ballek wage size ekata idimila panuwo gahala. nahaya wahagena hena gemak deela aran wala dala rest in peace pako kiyala awa. edayin passe aye awulak na. mama hithuwe godak athi kiyala ekai edala thiyenne

    rest in peace pako:D:P
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,800
    30,903
    113
    20w 30w LED flasher එකක් දාහන් මචං
    පට්ට එලියයි
    කරන්ට් අඩුවෙන් යන්නේ.
    ඔය කොළඹ කොටුවෙ අඩුවට තියේ
    පිටින් ගත්තත් මහ ගාණක් වෙන් නෑ:yes:
    මැද්දේ තනි චිප් එක නැතුව චිප් ගොඩක් තියන එකක් ගනින්.
    එලිය වැඩී
    View attachment 66729


    ස්තූතියි මචෝ බල්බ් සෙට් එකක් දානවට වඩා ෆ්ලෑෂර් එකක් දාල වැඩේ ගොඩදාගන්න පුලුවන් වෙයි වගේ නේ:D