aaaමම සමහර චැනල් නම් රෙපෝට් කලා බං. කුහක කමට නෙමෙයි
යූ ටියුබ් ඇප් එක ඕපන් කරන්න බෑ.. සෙක්ස් ගැන තමයි සජෙස් කරන්නේ.. මම යූටියුබ් එකේ ඕවා හොයල නෑ බං. ලංකාවේ ට්‍රෙන්ඩින් එක බලල සජෙස් කරන්නේ.
සමහර වෙලාවට කිසි වැඩක් නෑ බොරුවට තම්බල්ස් දානවා බොරු නිරුවතක් පෙන්නන.
දැන් චැන්ල් දෙකක් රිපෝට් කලා. බස් එකක යනකොට ඕපන් කරන්නේ කොහොමද බං යූ ටියුබ් ඇප් එක?
අනික බං අර සෙක්ස් කෝල් එකයි එයා එක්ක එක්ක දාපු සෙල්ලං කියලයි ලොකු තම්බල්ස් දානවා. විලි ලැජ්ජවයි ඕයි.
මම සමහර චැනල් නම් රෙපෝට් කලා බං. කුහක කමට නෙමෙයි
යූ ටියුබ් ඇප් එක ඕපන් කරන්න බෑ.. සෙක්ස් ගැන තමයි සජෙස් කරන්නේ.. මම යූටියුබ් එකේ ඕවා හොයල නෑ බං. ලංකාවේ ට්‍රෙන්ඩින් එක බලල සජෙස් කරන්නේ.
සමහර වෙලාවට කිසි වැඩක් නෑ බොරුවට තම්බල්ස් දානවා බොරු නිරුවතක් පෙන්නන.
දැන් චැන්ල් දෙකක් රිපෝට් කලා. බස් එකක යනකොට ඕපන් කරන්නේ කොහොමද බං යූ ටියුබ් ඇප් එක?
අනික බං අර සෙක්ස් කෝල් එකයි එයා එක්ක එක්ක දාපු සෙල්ලං කියලයි ලොකු තම්බල්ස් දානවා. විලි ලැජ්ජවයි ඕයි.
මට තවම සල්ලි ආවේ නැනේ මචන්ලා මෙහෙම තමා තියෙන්නේ performance report එකේ වැඩි ගණනක් පෙන්නන්නවා .තාම සතයක් වත් ඇවිත් නැ නේ
![]()
![]()
එක YouTube ගිණුමකට මොකක් හරි අවුලක් වුණොත් අනිත් ඒවාවලටත් බලපානවා.Mata udawwak karanna puluwanda? danata sarthakawa maseta $100k witara hoyana channel ekak thiyenawa. Tawa ekak open karanna innawa ekama ad-sense account eken. (wena email ekaka channel eka hadanna inne.) Ehema karala aluth channel eka ban wena deyak unoth Adsence account ekatath badu hambawenawada?

ඔව්Mata udawwak karanna puluwanda? danata sarthakawa maseta $100k witara hoyana channel ekak thiyenawa. Tawa ekak open karanna innawa ekama ad-sense account eken. (wena email ekaka channel eka hadanna inne.) Ehema karala aluth channel eka ban wena deyak unoth Adsence account ekatath badu hambawenawada?

ඔව්
අර කලින් හොඳට හදපු චැනල් එකටහ් කෙල වෙලාම යනවා![]()

හැමදාම මාස තුනක්?
ටහිකෙයි..එඩිටින්, එතකොට ඒ අත් වැඩේ කරන්න, එනම් මනම් ඔක්කොම එක්ක දවසට පුළුවන් උනාද වීඩියෝ 10ක් හදන්න? 

උබ මාස තුනට වීඩියෝ 900ක් දැම්ම කිව්වා නේද?![]()

screen recording ewa obaganneth bohoma amaruwen bn ... maara welawak yanawa ..search tag ,description ,sharing anan mana walata.. 

උබ මාස තුනට වීඩියෝ 900ක් දැම්ම කිව්වා නේද?
කොහොමද බන් කරේ? උබම හදපුව? අත් වැඩ වගේ සීන් නේද දැම්ම කිව්වේ?
යකෝ දවසට 10ක් ?හැමදාම මාස තුනක්?
ටහිකෙයි..එඩිටින්, එතකොට ඒ අත් වැඩේ කරන්න, එනම් මනම් ඔක්කොම එක්ක දවසට පුළුවන් උනාද වීඩියෝ 10ක් හදන්න?
ඇත්ත සීන් එක කියපන් අපිටත්![]()

tag ,description ටික ගහන්න විනාඩි 2ක් වගේ නෙ බන් යන්නෙscreen recording ewa obaganneth bohoma amaruwen bn ... maara welawak yanawa ..search tag ,description ,sharing anan mana walata..
![]()

Channel එකේ තියෙන දේවල්වලට අදාළ ව ඊට ගැලපෙන වචන එතන දාන්න.COUNTRY එක දාන තැන CHANNEL KEYWORD කියලා තියන්නේ මොකක්ද බන් ???
![]()

does it matter? btw he said same thing to me but it doesn't matter because that's up to you to find good space in youtube.උබ මාස තුනට වීඩියෝ 900ක් දැම්ම කිව්වා නේද?
කොහොමද බන් කරේ? උබම හදපුව? අත් වැඩ වගේ සීන් නේද දැම්ම කිව්වේ?
යකෝ දවසට 10ක් ?හැමදාම මාස තුනක්?
ටහිකෙයි..එඩිටින්, එතකොට ඒ අත් වැඩේ කරන්න, එනම් මනම් ඔක්කොම එක්ක දවසට පුළුවන් උනාද වීඩියෝ 10ක් හදන්න?
ඇත්ත සීන් එක කියපන් අපිටත්![]()
i'm still waving my dick around with just $2 since last week 

stuck at the besttag ,description ටික ගහන්න විනාඩි 2ක් වගේ නෙ බන් යන්නෙ
මොනාද බන් අර ස්ක්‍රීන් රෙකෝඩින් සීන් එකක් කිව්වෙ? ඒක නම් මට තේරුනෙත් නැහැ![]()

.. mam manually hithala machn type kare.. ithin wela yanawa.. recording seen eka ubata adala neh . uba karanne cam eken recording neh .. mam karanne monitor screen capturing ewa bn.. camtasia eken screen recording .. ehema karalath video ekak gahanna 30 walata wada yanawa bn .. 
මොන ටූල් එකක්වත් පාවිච්චි කරන්නෙ නැහැubata tools software athi ..ithin ubata puluwan 2 mints tag danna.... mam manually hithala machn type kare.. ithin wela yanawa.. recording seen eka ubata adala neh . uba karanne cam eken recording neh .. mam karanne monitor screen capturing ewa bn.. camtasia eken screen recording .. ehema karalath video ekak gahanna 30 walata wada yanawa bn ..
![]()