Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

jayayaso4

Member
Nov 16, 2015
48
4
0
මම සමහර චැනල් නම් රෙපෝට් කලා බං. කුහක කමට නෙමෙයි

යූ ටියුබ් ඇප් එක ඕපන් කරන්න බෑ.. සෙක්ස් ගැන තමයි සජෙස් කරන්නේ.. මම යූටියුබ් එකේ ඕවා හොයල නෑ බං. ලංකාවේ ට්‍රෙන්ඩින් එක බලල සජෙස් කරන්නේ.

සමහර වෙලාවට කිසි වැඩක් නෑ බොරුවට තම්බල්ස් දානවා බොරු නිරුවතක් පෙන්නන.

දැන් චැන්ල් දෙකක් රිපෝට් කලා. බස් එකක යනකොට ඕපන් කරන්නේ කොහොමද බං යූ ටියුබ් ඇප් එක?:no::no::no:

අනික බං අර සෙක්ස් කෝල් එකයි එයා එක්ක එක්ක දාපු සෙල්ලං කියලයි ලොකු තම්බල්ස් දානවා. විලි ලැජ්ජවයි ඕයි.:no::no:

aaa
 
Last edited:

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,373
    16,216
    113

    mage youtube account eken log unama nam sex channels wala videos enne ne. eth account eken logout wela thiyeddi youtube giyoth wili sex channels thamai ennema. salli hoyanna balloth marana sakkili minissunge weda thamai owa.
     
    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    මට තවම සල්ලි ආවේ නැනේ මචන්ලා මෙහෙම තමා තියෙන්නේ performance report එකේ වැඩි ගණනක් පෙන්නන්නවා .තාම සතයක් වත් ඇවිත් නැ නේ
    huel1c.png

    2416pw3.png

    uba machn monada karanne..ubema videosda
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,636
    3,344
    113
    Bandarawela
    Mata udawwak karanna puluwanda? danata sarthakawa maseta $100k witara hoyana channel ekak thiyenawa. Tawa ekak open karanna innawa ekama ad-sense account eken. (wena email ekaka channel eka hadanna inne.) Ehema karala aluth channel eka ban wena deyak unoth Adsence account ekatath badu hambawenawada?
     
    N i m

    Active member
  • Aug 19, 2016
    650
    139
    43

    එක YouTube ගිණුමකට මොකක් හරි අවුලක් වුණොත් අනිත් ඒවාවලටත් බලපානවා. :baffled:
    වෙන email එකකින් හැදුවත් කරන්නෙ එක ම කෙනා කියලා Google එකට හොයාගන්න පුළුවන්. :yes:
    AdSense නීති රීතිවලට පටහැණි දෙයක් කළොත් ඒකත් නැතිවෙනවා. :(
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    Mata udawwak karanna puluwanda? danata sarthakawa maseta $100k witara hoyana channel ekak thiyenawa. Tawa ekak open karanna innawa ekama ad-sense account eken. (wena email ekaka channel eka hadanna inne.) Ehema karala aluth channel eka ban wena deyak unoth Adsence account ekatath badu hambawenawada?
    ඔව්
    අර කලින් හොඳට හදපු චැනල් එකටහ් කෙල වෙලාම යනවා :baffled:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    ඔව්
    අර කලින් හොඳට හදපු චැනල් එකටහ් කෙල වෙලාම යනවා :baffled:

    උබ මාස තුනට වීඩියෝ 900ක් දැම්ම කිව්වා නේද? :baffled:

    කොහොමද බන් කරේ? උබම හදපුව? අත් වැඩ වගේ සීන් නේද දැම්ම කිව්වේ? :rolleyes:

    යකෝ දවසට 10ක් ? :nerd: හැමදාම මාස තුනක්? :dull: ටහිකෙයි..එඩිටින්, එතකොට ඒ අත් වැඩේ කරන්න, එනම් මනම් ඔක්කොම එක්ක දවසට පුළුවන් උනාද වීඩියෝ 10ක් හදන්න? :baffled::baffled:

    ඇත්ත සීන් එක කියපන් අපිටත් :rofl::rofl::rofl:
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    උබ මාස තුනට වීඩියෝ 900ක් දැම්ම කිව්වා නේද? :baffled:
    :dull::dull: screen recording ewa obaganneth bohoma amaruwen bn ... maara welawak yanawa ..search tag ,description ,sharing anan mana walata.. :confused::confused:
     
    ඇත්ත සීන් එක මචන් ගොඩක් උන්ට සල්ලි හොයන්න ලොකුවට උවමනාවක් නැති එක
    සල්ලි වල උවමනාවක් ආපුවාම විඩියෝ 10ක් නෙමේ 50ක් කරන්න පුළුවන් දවසට

    එඩිටින් කරන්නෙ නැහැ බන් මම, මගේ යාලුවෙක් ඒවා කරන්නෙ
    මම ඒක කරන්න ට්‍රයි කලා ඒත් ඔක්කොම බදා ගත්තම එකක්වත් කෙරෙන්නෙ නැහැ
    දවසට අඩුම එක විඩියෝ එකක් කරන්න ට්‍රයි කරපන් කෙලින්ම මාස තුනෙන් විඩියෝස් 90ක් හැදිලා නෙ :love:

    උඹ දැන් මාස කීයක් වගේද බන් මේක පටන් අරන්?
    දැනට විඩියෝස් කීයක් වගේ තියද? :rolleyes:
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    :dull::dull: screen recording ewa obaganneth bohoma amaruwen bn ... maara welawak yanawa ..search tag ,description ,sharing anan mana walata.. :confused::confused:
    tag ,description ටික ගහන්න විනාඩි 2ක් වගේ නෙ බන් යන්නෙ
    මොනාද බන් අර ස්ක්‍රීන් රෙකෝඩින් සීන් එකක් කිව්වෙ? ඒක නම් මට තේරුනෙත් නැහැ:baffled:
     
    N i m

    Active member
  • Aug 19, 2016
    650
    139
    43
    COUNTRY එක දාන තැන CHANNEL KEYWORD කියලා තියන්නේ මොකක්ද බන් ???
    :oo::oo::oo:
    Channel එකේ තියෙන දේවල්වලට අදාළ ව ඊට ගැලපෙන වචන එතන දාන්න. :yes:
    Video එකකට tags දානවා වගේ ම තමයි. :yes:
    උදාහරණයක් විදිහට සංගීතය සම්බන්ධ channel එකක් කරනවා නම් music, songs වගේ Keywords දාන්න පුලුවන්. :yes:
    වැඩි දෙනෙක් YouTube එකේ හොයන දේවල් ගැන හොයලා බලලා (keyword research) ඒවා දාන එකෙන් හොඳ ප්‍රතිඵල ගන්නත් පුලුවන්. :yes:
    එතකොට බලන අයට අපේ YouTube channel එක ඉක්මනින් හොයාගන්න පුලුවන් වෙනවා. :yes:
     
    • Like
    Reactions: grsena2000

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    උබ මාස තුනට වීඩියෝ 900ක් දැම්ම කිව්වා නේද? :baffled:

    කොහොමද බන් කරේ? උබම හදපුව? අත් වැඩ වගේ සීන් නේද දැම්ම කිව්වේ? :rolleyes:

    යකෝ දවසට 10ක් ? :nerd: හැමදාම මාස තුනක්? :dull: ටහිකෙයි..එඩිටින්, එතකොට ඒ අත් වැඩේ කරන්න, එනම් මනම් ඔක්කොම එක්ක දවසට පුළුවන් උනාද වීඩියෝ 10ක් හදන්න? :baffled::baffled:

    ඇත්ත සීන් එක කියපන් අපිටත් :rofl::rofl::rofl:
    does it matter? btw he said same thing to me but it doesn't matter because that's up to you to find good space in youtube.
    :nerd: i'm still waving my dick around with just $2 since last week :P:(
    now i have no idea what to upload :dull::dull::dull::dull: stuck at the best
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    tag ,description ටික ගහන්න විනාඩි 2ක් වගේ නෙ බන් යන්නෙ
    මොනාද බන් අර ස්ක්‍රීන් රෙකෝඩින් සීන් එකක් කිව්වෙ? ඒක නම් මට තේරුනෙත් නැහැ:baffled:

    ubata tools software athi ..ithin ubata puluwan 2 mints tag danna.. :baffled::dull:.. mam manually hithala machn type kare.. ithin wela yanawa.. recording seen eka ubata adala neh . uba karanne cam eken recording neh .. mam karanne monitor screen capturing ewa bn.. camtasia eken screen recording .. ehema karalath video ekak gahanna 30 walata wada yanawa bn .. :dull:
     
    මොන ටූල් එකක්වත් පාවිච්චි කරන්නෙ නැහැ
    මම හිතන්නෙ නැහැ විඩියෝ එකකට අදාලා කීවර්ඩ් හොයන්න පුලුවන් සොෆ්ට්වෙයා එකක් තියෙනවා කියලා :dull:
    ඔව් ඉතින් විඩියෝ එකක් හදන්න යන කාලේ වෙනස් බන්, මටත් සමහර ඒවා හදන්න පැය 3 - 4 ගිහින් තියෙනවා
    ඒ උනාට නෝමල් කරන්නෙ විනාඩි 20 - 30 හදන්න පුළුවන් දේවල්
    එක පාර බඩු ටික සේරම ලන් කර ගත්තම නැගිටින්නෙ සේරම විඩියෝ ටික හදලා
    පස්සෙ ඉතින් මැදින් කෑලි කපලා විඩියෝ වෙන කර ගන්නවා :love:

    ඩිස්ක්‍රිප්ෂන් එකට මම වාක්‍ය දෙකක් තුනක් ගහනවා
    මගේ සයිට් එකේ ලින්ක් එක දානවා
    ටැග් 6ක් 7ක් දානවා, එච්චරයි ඉතින් :D
     
    Last edited:

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,028
    12,551
    113
    මේකේ සිංහල වීඩියෝ වලට අඩුවෙන්ද ගෙවන්නේ ? සිංහල වීඩියෝ කිව්වා ම වීඩියෝ එකේ කටහඩ සිංහලෙන් තියෙන ඒවාද නැත්තම් Youtube එකට Upload කළාට පස්සේ Title එක සිංහල දාන ඒවා ද අඩුවෙන් ගෙවන්නේ ?