කෙල්ලෝ අපිට කරපු chater වැඩ

Malith Malli

Member
Dec 23, 2015
619
138
0
කෙල්ලෝ අපිට කරපු chater වැඩ

punchith ekka gamank gya.
welawa balnna. mage welawa anthima narakailu. yalu wela innawath katawath wachnayakwath denna epa kiwa aurudu 2k Yanakam.hith tewul wenwalu awanambu wenwalu. e apala wala balapema ammatath tynau. mage naraka welawa nisa ammath leda wenna balanawu. ane mnda. kmk nhe malith. dukai tama. kalakirimai dukai ahimiwimai okkoma.mava amghka krla hldin inna oya. .apale iwara wunahama hitala balamu api hoda dyk.bs

ඔන්න බලපන් අද කාලේ කෙල්ලෝ affr ඒක නවත්තන්න ගහන බොරු..මම දැන් මේ කාලේ පට්ටම අමාරු ගොඩක වැටිලා full අනාථ වෙලා ඉන්නේ මගේ 1st love එක අනික මේක..මෙකි බොරු ගහලා දැන් දාලා යනවා..අවරුදු දෙකකින් බලමු කියන්නේ බන් මම 2018 usa යන්න ඉන්නේ එකයි..බලපන් ඉතින් මේකිගේ කපටිකම..ඒ වෙද්දී මම ගොඩ ගියොත් අපහු මගේ කරේ එල්ලෙන්න බලන් ඉන්නේ..මම මුකුත් තේරෙන්නේ නැති බබා වගේ හා හොදයි කමක් නෑ කියලා හිත හදාගත්තා බන්..කෙල්ල මට ගොඩක් හෙල්ප් කරලත් තියනවා..එත් මේ වගේ ඒවා කියලා අතාරින..මුන්ටත් ආත්මයක් තියේද හිටපන්කෝ ඉතින් :angry::angry:

උබලටත් කෙල්ලෝ සම්බන්දව වුන මේ වගේ සිදුවීම් මේ ත්‍රෙඩ් එකේ දාගෙන පලයල්ලා..යාලුවොන්ට :rofl: වුන ඒවා හරි කමක් නෑ..
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දැන් ඔය කියන විදිහට ඔය කෙල්ල අවුරුදු දෙකක් යනකන් කොල්ලෙක් දිහා ඇහැක් ඇරලා බලන එකක් නෑ නෙ. :oo:
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    :lol: මමත් නවත්තලා දැන් මාසයක් වගේ... කෙල්ලෝ නම් මතක් කරන්න එපා මල්ලි අම්මෝ... මේ තනිකඩ ජීවිතේ පට්ට.....
     
    Malith Malli

    Member
    Dec 23, 2015
    619
    138
    0
    දැන් ඔය කියන විදිහට ඔය කෙල්ල අවුරුදු දෙකක් යනකන් කොල්ලෙක් දිහා ඇහැක් ඇරලා බලන එකක් නෑ නෙ. :oo:

    ඒක තමා බන් මාත් මේ බලන් ඉන්නේ බොරු බන් මුන්ගේ
     
    Last edited:

    Malith Malli

    Member
    Dec 23, 2015
    619
    138
    0
    :lol: මමත් නවත්තලා දැන් මාසයක් වගේ... කෙල්ලෝ නම් මතක් කරන්න එපා මල්ලි අම්මෝ... මේ තනිකඩ ජීවිතේ පට්ට.....

    අඩෝ ලොක්කා සීන් එක කියපන්කො කෙටියෙන්
     
    Malith Malli

    Member
    Dec 23, 2015
    619
    138
    0
    Okanam loku pachayak. uba karapu de hari

    ඔව් බන්
    මම උන්ගේ අම්මලා එක්කත් ෆිට් එකේ කතා කරනවා
    මම ඇහුව අම්මගෙන් අහන්නද කියලා
    මෙකි කියපි අම්මගේ හිත රිදෙන නිසා අම්මට කිවේ නැහැලු
    ඉතින් හිතා ගනින්කෝ
     
    slider_hash

    Well-known member
  • Jul 29, 2015
    1,468
    362
    83
    ගෙදර තමයි
    කෙල්ලොන්ට හොඳට කපටිකම් පුලුවන් බං අපිට අවංකව ආදරේ කරොත් නවත්තගන්න බෑ.. ඔන්න ඕකයි කෙලවිමට හේතුව :( :( :(
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"
    mahaththayo. okama thama mage seen ekatha. mama rata giyata passe love eka awrudu 5k thibilath newathuna ohoma seen ekakata. dan eki wena ekekwa badinawa next jan wala. dan mata job eka nethi wela lankawata enna una sathi 3 kata withara kalin.

    kello ohoma thama. kawruth kemathi nene thamange life eka goda daganna beri thenaka inna neda.

    karanna ona mekai. oka puluwan tharan amathaka karala shape eke inna balapan.mekatha mathaka thiya ganin
    .

    kawru kawruth wapurana widiyata thama kapaganne kiyala :D
     
    Malith Malli

    Member
    Dec 23, 2015
    619
    138
    0
    ඔය අර කලින් කිව කෙල්ලමද බං?

    අන්න ඔව් බන් එකීම තමයි
    ඒ කාලේ ගොනා වගේ වැලපුනා චික් මටම ලැජ්ජයි බන් මම ගැන

    Malith Malli

    Member
    Dec 23, 2015
    619
    138
    0
    mahaththayo. okama thama mage seen ekatha. mama rata giyata passe love eka awrudu 5k thibilath newathuna ohoma seen ekakata. dan eki wena ekekwa badinawa next jan wala. dan mata job eka nethi wela lankawata enna una sathi 3 kata withara kalin.

    kello ohoma thama. kawruth kemathi nene thamange life eka goda daganna beri thenaka inna neda.

    karanna ona mekai. oka puluwan tharan amathaka karala shape eke inna balapan.mekatha mathaka thiya ganin
    .

    kawru kawruth wapurana widiyata thama kapaganne kiyala :D

    ඔව් අය්යේ දැන්නම් කෙල්ලෝ නැතුව ජිවත් වෙන ඒක හොදියි කියන තරමටම උන්ව අප්පිරියයි
     
    Malith Malli

    Member
    Dec 23, 2015
    619
    138
    0
    කෙල්ලොන්ට හොඳට කපටිකම් පුලුවන් බං අපිට අවංකව ආදරේ කරොත් නවත්තගන්න බෑ.. ඔන්න ඕකයි කෙලවිමට හේතුව :( :( :(

    මමත් හැමදේම අනාගත්ත කාලයක් තිබ්බා :yes:
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"
    ඔව් අය්යේ දැන්නම් කෙල්ලෝ නැතුව ජිවත් වෙන ඒක හොදියි කියන තරමටම උන්ව අප්පිරියයි

    ohoma yana kello kawada hari aaya kalekin katha karanwa machan. ehema nokaloth mata iju iju kyla katha karapan.

    uba ube padu we idapan. duk wenna welapenna yanna epa. ubawa kawru hari hoyagena ei. edata ubata hithei meka thama mata hari yana eka kiyala.

    experience eken kyanne owa nikan nemei :rofl:
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    අඩෝ ලොක්කා සීන් එක කියපන්කො කෙටියෙන්

    මමත් බන් වෙන බඳින්න හිටපු එකක් තියන් හිටියා... ඌ මේකිව බඳින්න හිටියා කිව්වට ඌ ගනන් ගන්නේ නැතුව හිටියේ... මමත් ෆන් එකට කරාට මොකද අන්තිම වෙද්දි ටිකක් සීරියස් ගියා වැඩේ... හැඟීම් වලට වහල් උනාම කරන්නේ මොකද්ද කියන්නේ මොකද්ද කියලා තේරෙන්නේ නෑ බන්... කාලෙත් එක්ක අර බඳින්න හිටපු එකා ගාවටම මේකී ගියා බන් උට්ටි.... උගෙත් එක්කත් යහන් ගත උනා... මම උන්නද මලාද ගානක් නෑ ඒකිට... මගෙන් ෆන් එක.. බඳින්න වෙන්න කොල්ලෙක්ව.. ඔන්න බලපන් අද කාලේ කෙල්ලෝ...

    අන්තිමට හෙන ප්‍රශ්නයක් වෙලයි නැවැත්තුවේ.... දැන් පාඩුවේ ඉන්නවා... ඔය බඩු වගේ ඉන්නවා නේද කෙල්ලෝ.. ඕකුන්ට සල්ලිමයි බන් ඕනේ.... සල්ලි තියෙනවා නම් බල්ලෙක් එක හරි ඉඳීවී... හැබැයි සමාජෙට හරි හොඳ සීලවන්ත චාම් කෙල්ල....

    අද බහුතරයක් කෙල්ලෝ කැමති කොල්ලගේ ස්ථාවරත්වයට.... ඒ නිසා අපි කෝකටත් අපිට දෙයක් කර ගන්න එක නුවනට හුරුයි...

    අපේ බන් හිත හොඳ වැඩී.. පව් අසරණයි අහිංසකයි අරකයි මේකයි කියලා උක දිදී හිටියට උන්ට ෆුකෙන්වත් ගානක් නෑ බන්... උන්ට තව කොල්ලෙක් එක්ක යනවා කියන්නේ නතින්ග්...

    එහෙමත් හොඳ කෙල්ලෙක් ලබන්න පින් කරන්න ඕනේ බන්...
     
    • Like
    Reactions: chethana kalan

    mata une ubata wechcha ewada..... neththan ubata une mata wechcha ewada :sorry::confused::rolleyes:

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,895
    10,489
    113
    In the eyes of my girl
    මමත් බන් වෙන බඳින්න හිටපු එකක් තියන් හිටියා... ඌ මේකිව බඳින්න හිටියා කිව්වට ඌ ගනන් ගන්නේ නැතුව හිටියේ... මමත් ෆන් එකට කරාට මොකද අන්තිම වෙද්දි ටිකක් සීරියස් ගියා වැඩේ... හැඟීම් වලට වහල් උනාම කරන්නේ මොකද්ද කියන්නේ මොකද්ද කියලා තේරෙන්නේ නෑ බන්... කාලෙත් එක්ක අර බඳින්න හිටපු එකා ගාවටම මේකී ගියා බන් උට්ටි.... උගෙත් එක්කත් යහන් ගත උනා... මම උන්නද මලාද ගානක් නෑ ඒකිට... මගෙන් ෆන් එක.. බඳින්න වෙන්න කොල්ලෙක්ව.. ඔන්න බලපන් අද කාලේ කෙල්ලෝ...

    අන්තිමට හෙන ප්‍රශ්නයක් වෙලයි නැවැත්තුවේ.... දැන් පාඩුවේ ඉන්නවා... ඔය බඩු වගේ ඉන්නවා නේද කෙල්ලෝ.. ඕකුන්ට සල්ලිමයි බන් ඕනේ.... සල්ලි තියෙනවා නම් බල්ලෙක් එක හරි ඉඳීවී... හැබැයි සමාජෙට හරි හොඳ සීලවන්ත චාම් කෙල්ල....

    අද බහුතරයක් කෙල්ලෝ කැමති කොල්ලගේ ස්ථාවරත්වයට.... ඒ නිසා අපි කෝකටත් අපිට දෙයක් කර ගන්න එක නුවනට හුරුයි...

    අපේ බන් හිත හොඳ වැඩී.. පව් අසරණයි අහිංසකයි අරකයි මේකයි කියලා උක දිදී හිටියට උන්ට ෆුකෙන්වත් ගානක් නෑ බන්... උන්ට තව කොල්ලෙක් එක්ක යනවා කියන්නේ නතින්ග්...

    එහෙමත් හොඳ කෙල්ලෙක් ලබන්න පින් කරන්න ඕනේ බන්...

    machan hama kellekma ehema na .. rattaran tikata inna kello one taram innawa
     
    අම්මා මාර සීන් එකක්නේ
    එතකොට බදින්න හිටපු එකකට love කලේ ඇයි
    මගේ කෙල්ලගේ තාත්තාත් නැහැ පව්ලේ එකම කෙල්ල අනුකම්පා කළා වැඩි බන්
    මට ඒක දිගට බලු වැඩ කරද්දී මම කමක් නෑ පවනේ කියල හිටියා බන් එකයි වුනේ
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    machan hama kellekma ehema na .. rattaran tikata inna kello one taram innawa

    ඔව් මම ඒක පිළි ගන්නවා.. මටත් අක්කලා දෙන්නෙක් ඉන්නවා... ඒ දෙන්න හැදිච්ච විදිය මම කොල්ලෙක් විදියට දැක්කා... අද ඒ දෙන්නම කසාද බැඳලා හොඳ පවුල් ජීවිතයක් ගත කරනවා.. හොඳ ගෑණු ළමයි ඉන්නවා... තමන්ගේ කර්මය වාසනාව අනුව ඉතින් හරි වෙලාවට හරි කෙනා ලැබෙයි...

    නමුත් කරුමේ කියන්නේ මෙච්චර කාලෙකට මට හම්බුනේම එහෙම හොඳ කෙල්ලෝ නෙමේ.... අහ්හ් එකක් නම් හම්බුනා.. හරිම හොඳ චාම් කෙල්ලෙක්... ඩබල් ගේමක් ගහන්න ගිහින් මාට්ටු වෙලා ඒක නැති උනා.. නැත්නම් මම අද බැඳලා බන් ඒකිව... හ්ම්ම්...