කෙල්ල හු#%&^

Malith Malli

Member
Dec 23, 2015
619
138
0
punchith ekka gamank gya.
welawa balnna. mage welawa anthima narakailu. yalu wela innawath katawath wachnayakwath denna epa kiwa aurudu 2k Yanakam.hith tewul wenwalu awanambu wenwalu. e apala wala balapema ammatath tynau. mage naraka welawa nisa ammath leda wenna balanawu. ane mnda. kmk nhe malith. dukai tama. kalakirimai dukai ahimiwimai okkoma.mava amghka krla hldin inna oya. .apale iwara wunahama hitala balamu api hoda dyk.bs

ඔන්න බලපන් අද කාලේ කෙල්ලෝ affr ඒක නවත්තන්න ගහන බොරු..මම දැන් මේ කාලේ පට්ටම අමාරු ගොඩක වැටිලා full අනාථ වෙලා ඉන්නේ මගේ 1st love එක අනික මේක..මෙකි බොරු ගහලා දැන් දාලා යනවා..අවරුදු දෙකකින් බලමු කියන්නේ බන් මම 2018 usa යන්න ඉන්නේ එකයි..බලපන් ඉතින් මේකිගේ කපටිකම..ඒ වෙද්දී මම ගොඩ ගියොත් අපහු මගේ කරේ එල්ලෙන්න බලන් ඉන්නේ..මම මුකුත් තේරෙන්නේ නැති බබා වගේ හා හොදයි කමක් නෑ කියලා හිත හදාගත්තා බන්..කෙල්ල මට ගොඩක් හෙල්ප් කරලත් තියනවා..එත් මේ වගේ ඒවා කියලා අතාරින..මුන්ටත් ආත්මයක් තියේද හිටපන්කෝ ඉතින්


මම මෙහෙම ත්‍රෙඩ් එකක් දැම්ම බන් දැන් මාසෙකට විතර කලින්
දැන් ඒ කෙල්ල ගමේ හාල් මෝල් කරයෙක්ගේ පුතෙක් එක්ක සෙට් වෙලා බන්
මුගේ අම්මගේ කෙල්ලෝ බන් මුන්නම් අපි මුන් වෙනුවෙන් දුක් වුනාට මට ගහන්න ඕනි මඩු වලිගෙන්
නොදකින්
 

genius_EK

Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    ඔය මේ කාලේ කෙල්ලොන්ගේ හැටි බන්
    කෙල්ලෙක් මාවම ඕන කියල කාලයක් මැරෙන්න හැදුව
    පස්සේ මම එකිවම ඕන කියල මැරෙන්න හැදුව
    දැන් ඒකිට මම මැරුණත් ගානක් නෑ , වෙන එකෙක් එක්ක ආතල් එකේ ඉන්නවා :dull:
     

    Malith Malli

    Member
    Dec 23, 2015
    619
    138
    0
    ඔය මේ කාලේ කෙල්ලොන්ගේ හැටි බන්
    කෙල්ලෙක් මාවම ඕන කියල කාලයක් මැරෙන්න හැදුව
    පස්සේ මම එකිවම ඕන කියල මැරෙන්න හැදුව
    දැන් ඒකිට මම මැරුණත් ගානක් නෑ , වෙන එකෙක් එක්ක ආතල් එකේ ඉන්නවා :dull:

    ඕකනේ යකෝ මටත් වුනේ
    දාපන් 5k