ආවා හැදුවේ හමුදාවෙන්ද?

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ආවා හැදුවේ හමුදාවෙන්ද?

    යාපනය තුළ 'ආවා' නමින් යතුරුපැදි වලින් ගමන් කරමින් අපරාධ සිදුකරන කල්ලිය, පසුගිය රජය වකවානුවේදී උතුරු ප්‍රදේශයේ කටයුතු කල හමුදා ප්‍රධානියකුගේ මෙහෙයවීම මත රහසිගතව ගොඩනගන ලද්දක් බව මේ වන විට අනාවරණය වී ඇතැයි පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු 'ශ්‍රී ලංකා මිරර්' වෙත පැවසිය.

    මෙම කල්ලිය යුද්ධය නිමාවීමෙන් පසු ඉතා සැලසුම් සහගතව ගොඩනගා ඇති බව හෙළිව ඇත්තේ, යාපනයේදී පොලීසිය සිදුකළ වෙඩි තැබිමකින් සරසවි සිසුන් දෙදෙනෙකු මිය යෑමේ සිදුවීම පිළිබඳව සිදු කෙරෙන විමර්ශන වලදීය.

    කෙසේවුවද මේ සම්බන්ධයෙන් කිසිවක් මාධ්‍යට හෙළි නොකරන ලෙස පොලිසියට ඉහලින් උපදෙස් ලැබී ඇත.

    දකුණු ඉන්දියානු චිත්‍රපට :

    මේ සම්බන්ධයෙන් 'ශ්‍රී ලංකා මිරර්' කල විමසීමකදී යුධ හමුදාවේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසුයේ, 'ආවා' කල්ලියට අමතරව තවත් එවැනිම කල්ලි කණ්ඩායම් කිහිපයක්ම යුද්ධයේ නිමාවෙන් පසුව උතුරේ ක්‍රියාත්මකවන බවයි.

    දකුණු ඉන්දියානු චිත්‍රපට වල අභාෂය ලබමින් තරුණ කණ්ඩායම් කඩු මාන්න කැති රැගෙන මෝටර් සයිකල් වලින් ගමන් කරමින් පහරදීම් සිදුකරන බවද ඔහු පැවසිය.

    2013 වසරේ ඔක්තෝම්බර් මාසයේ එවැනි කණඩායමක සාමාජිකයින් දෙදෙනෙකු මෝටර් සයිකලයකින් පැමිණ කොකුවිල් පොලිස් මුරපලක සිටි පොලිස් නිලධාරියකුට මාන්න පහරක් එල්ලකළ බවත් ඔහු කීය.

    යුද්ධයේ ආරම්භයට පෙරද මෙවැනි කණ්ඩායම් යාපනයේ ක්‍රියාත්මක වූ බව වාර්තාවී ඇතැයි පැවසු එම නිලධාරියා, එහෙත් එල්.ටි.ටි.ඊ. සංවිධානය පැවති වකවානුවේ එවැනි කණ්ඩායම් දක්නට නොලැබුන බව වැඩිදුරටත් කියා සිටියේය.

    පොලිසියට වැරදිලා :

    මේ වන විට යාපනය තුළ 'ආවා' නමින් අපරාධ කල්ලියක් යතුරුපැදි වලින් ගමන් කරමින් කඩු මුගුරු යොදාගෙන අපරාධ කරන බවත්, එම කල්ලියේ සාමාජිකයන් පිරිසක් බව සිතමින් පොලීසිය පසුගියදා යාපනය සරසවි සිසුන් ගිය යතුරුපදියකට වෙඩි තැබිම සිදුකර ඇති බවත් දැනට සිදුවන පරීක්ෂණ වලදී අණාවරණය වී ඇති බව නීතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා ඊයේ (25දා) පාර්ලිමේන්තුවේදී පැවසිය.

    යාපනයේදී පොලිස් නිලධාරින් දෙදෙනෙකුට කඩුවලින් පහරදීම පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවැසුවේ එම පහරදීම සිදුව ඇත්තේ බුද්ධි අංශ නිලධාරින් පොලිස් නිලධාරින් බවට හඳුනාගැනීමකින් තොරව බවයි.

    'ආවා' කල්ලිය ප්‍රදේශයේ වෙළදසැළක් කොල්ල කන අවස්ථාවේදී එය වැළැක්වීමට පොලීසිය කටයුතු කළ අවස්ථාවේදී මෙම පහරදිම සිදුව ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.

    විග්නේශ්වරන් විමතියෙන් :

    කෙසේවුවද උතුරු මහ ඇමති විග්නේශ්වරන් මහතා පවසන්නේ, හමුදා සාමාජිකයින් 1,50,000කට වැඩි පිරිසක් හා පොලිස් නිලධාරීන් මෙන්ම බුද්ධ අංශ නිලධාරීන් දහස් ගණනක් උතුරේ සිටියදී මෙවැනි කල්ලි කණ්ඩායම් ක්‍රියාත්මකවීම සැකකටයුතු බවයි.

    http://www.sinhala.srilankamirror.c...na-s-ava-group-was-formed-by-military-officer
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    විග්නේශන්ගේ අම්මා කිව්වේ හමුදාව අයින් කොරන්න කියලා
    ඇයි දැන් හමුදාව පස්සේ යන්න හඳන්නේ

    මම හිතන්නේ විග්ගත් සරමෙ රීගෙන ඉන්නේ...
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    කෑ පතේ රීම කියලා නූලක් දැක්කා..

    සිංහල රටේ ඉපදිලා මෙහෙම කුප්ප පච ලියන අවලම් මාධ්‍යකාරයෝ එල්ලලා මරන්න ඕන..

    මේ වේසිගේ පුතාලා දවසක කියාවි කොටි සංවිධානෙත් හමුදාවම හදපු එකක් කියලා..
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    කෑ පතේ රීම කියලා නූලක් දැක්කා..

    සිංහල රටේ ඉපදිලා මෙහෙම කුප්ප පච ලියන අවලම් මාධ්‍යකාරයෝ එල්ලලා මරන්න ඕන..

    මේ වේසිගේ පුතාලා දවසක කියාවි කොටි සංවිධානෙත් හමුදාවම හදපු එකක් කියලා..

    :yes::yes::yes::yes:
     
    Lobo88

    Banned
    Sep 24, 2016
    267
    19
    0
    කෑ පතේ රීම කියලා නූලක් දැක්කා..

    සිංහල රටේ ඉපදිලා මෙහෙම කුප්ප පච ලියන අවලම් මාධ්‍යකාරයෝ එල්ලලා මරන්න ඕන..

    මේ වේසිගේ පුතාලා දවසක කියාවි කොටි සංවිධානෙත් හමුදාවම හදපු එකක් කියලා..

    shatahika atta. ilama uthura illu welawawe deela dammanam me mona prashnayakwath na. dan unath arakku wadi na. :yes::yes:
     
    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    කෑ පතේ රීම කියලා නූලක් දැක්කා..

    සිංහල රටේ ඉපදිලා මෙහෙම කුප්ප පච ලියන අවලම් මාධ්‍යකාරයෝ එල්ලලා මරන්න ඕන..

    මේ වේසිගේ පුතාලා දවසක කියාවි කොටි සංවිධානෙත් හමුදාවම හදපු එකක් කියලා..

    :):):)
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551

    රටකට ගිය කලක්....
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    කෑ පතේ රීම කියලා නූලක් දැක්කා..

    සිංහල රටේ ඉපදිලා මෙහෙම කුප්ප පච ලියන අවලම් මාධ්‍යකාරයෝ එල්ලලා මරන්න ඕන..

    මේ වේසිගේ පුතාලා දවසක කියාවි කොටි සංවිධානෙත් හමුදාවම හදපු එකක් කියලා..

    Okun amuwen ellala hama ghannna ona ona kalakanii sinhala ballo
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    14568259_1842214799347733_2226798117727752465_n.jpg
     
    Lanka_HItler

    Member
    May 29, 2015
    805
    142
    0
    colombo
    "විග්නේශ්වරන් විමතියෙන් :

    කෙසේවුවද උතුරු මහ ඇමති විග්නේශ්වරන් මහතා පවසන්නේ, හමුදා සාමාජිකයින් 1,50,000කට වැඩි පිරිසක් හා පොලිස් නිලධාරීන් මෙන්ම බුද්ධ අංශ නිලධාරීන් දහස් ගණනක් උතුරේ සිටියදී මෙවැනි කල්ලි කණ්ඩායම් ක්‍රියාත්මකවීම සැකකටයුතු බවයි."

    විමතියෙන් මොකද? මුං නේ කෑගැහුවේ හමුදාව ඉන්නා ඔනා බැරැක්ක ඇතුලේ කියලා.. සිවිල් ආරක්ෂාවට පොලිසිය හිටියාම ඇති කියලා...

    මම මේ දන්න කියන කතාවක්.. අපේ ප්‍රොජෙක්ට් එකෙ ඉන්න දෙමළ කොල්ලේක් කිව්වේ.. උන්ගේ ගෙවල් උතුරේ.. උගේ ගමේ තිබ්බ නෙවි කැම්ප් එක දෙමල සංදානේ කෑගහලා අයින් කරාලු ඊට පස්සේ දවසේ ම ගෙවල් 2ක් හොරු කඩලා... කෙල්ලෙක්ට පාරේ බැහල යන්න බෑලු.. දැං ගමේම උන් කියනවලු කෑම්ප් එක තිබ්බනම් හොඳයි කියලා.. කෑම්ප් එක තියනකොට රැට ආරක්ශාව තිබ්බලු.. දැන් ඒක නෑ... උන්ගේ අම්මලා.. උන්ගේ රත්තරන් බඩු ඔක්කොම කොලඹ ගෙනත් තියලා.. පොලිසියට කිව්වම එන්න හෙන වෙලා යනවලු.. අනික උතුරෙ දැන් බොන, කුඩු ගහන් උන් වැඩිලු... මේ ඇවුරුද්දේ වැඩිම දුං කොල පරිබොජනය, අරක්කු පරිබොජනය වැඩිම එහෙ... තව එකෙක් කිව්ව.. නැගෙනහිර තිබුන නේවි කැම්ප් එක ග්‍රීස් යකා එන කතා කියලා තම්බි උන් කෑගහල එලව ගත්තා කියල.. හැබැයි ගමේ දෙමල\ සිංහල උන් කියන්නේ.. තම්බිංගේ ගංජා , හොරවඩ ටික කරගන්න බැරි නිසා කෑම්ප් එක ගැලෙව්වා කියලා...
     
    • Like
    Reactions: Dennied

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    විග්නේශ්වරන් පරයාගෙ බෙල්ල කපපන් කෝ කවුරු හරි
    ඒ බල්ලා ගෙ වැඩයි කතායි තිත්ත වෙලා තියෙන්නෙ
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    "විග්නේශ්වරන් විමතියෙන් :

    කෙසේවුවද උතුරු මහ ඇමති විග්නේශ්වරන් මහතා පවසන්නේ, හමුදා සාමාජිකයින් 1,50,000කට වැඩි පිරිසක් හා පොලිස් නිලධාරීන් මෙන්ම බුද්ධ අංශ නිලධාරීන් දහස් ගණනක් උතුරේ සිටියදී මෙවැනි කල්ලි කණ්ඩායම් ක්‍රියාත්මකවීම සැකකටයුතු බවයි."

    විමතියෙන් මොකද? මුං නේ කෑගැහුවේ හමුදාව ඉන්නා ඔනා බැරැක්ක ඇතුලේ කියලා.. සිවිල් ආරක්ෂාවට පොලිසිය හිටියාම ඇති කියලා...

    මම මේ දන්න කියන කතාවක්.. අපේ ප්‍රොජෙක්ට් එකෙ ඉන්න දෙමළ කොල්ලේක් කිව්වේ.. උන්ගේ ගෙවල් උතුරේ.. උගේ ගමේ තිබ්බ නෙවි කැම්ප් එක දෙමල සංදානේ කෑගහලා අයින් කරාලු ඊට පස්සේ දවසේ ම ගෙවල් 2ක් හොරු කඩලා... කෙල්ලෙක්ට පාරේ බැහල යන්න බෑලු.. දැං ගමේම උන් කියනවලු කෑම්ප් එක තිබ්බනම් හොඳයි කියලා.. කෑම්ප් එක තියනකොට රැට ආරක්ශාව තිබ්බලු.. දැන් ඒක නෑ... උන්ගේ අම්මලා.. උන්ගේ රත්තරන් බඩු ඔක්කොම කොලඹ ගෙනත් තියලා.. පොලිසියට කිව්වම එන්න හෙන වෙලා යනවලු.. අනික උතුරෙ දැන් බොන, කුඩු ගහන් උන් වැඩිලු... මේ ඇවුරුද්දේ වැඩිම දුං කොල පරිබොජනය, අරක්කු පරිබොජනය වැඩිම එහෙ... තව එකෙක් කිව්ව.. නැගෙනහිර තිබුන නේවි කැම්ප් එක ග්‍රීස් යකා එන කතා කියලා තම්බි උන් කෑගහල එලව ගත්තා කියල.. හැබැයි ගමේ දෙමල\ සිංහල උන් කියන්නේ.. තම්බිංගේ ගංජා , හොරවඩ ටික කරගන්න බැරි නිසා කෑම්ප් එක ගැලෙව්වා කියලා...

    ඔවු බන්. දෙමල මිනිස්සු නෙමේ මේවා පිටිපස්සෙ ඉන්නේ. දේශපාලකයො. කාලකන්නි. ඉල්ලගෙන කන්නේ කට්ටිය ටික දවසක් ගියාම
     
    :(:(