අම්මා......

aliman

Well-known member
  • Dec 27, 2008
    1,504
    429
    83
    Nugegoda
    අයියෝ මචං අම්මට නිවන් සුව ! ශක්තිමත්ව හිටපන්
     

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,550
    973
    113
    31
    Colombo
    ඔයාගෙ අම්මට නිවන් සුව ලැබේවා. මේ වෙලාවෙ හිතට හයිය අරන් අවසන් කටයුතු ටික කරන්න.
     

    pissu7

    Active member
  • Jul 4, 2013
    468
    25
    28
    very sad, obe mawata niwan suwa labewaa...

    Get strong .. do everything nicely. It will be a great respect to your mom.
     

    hchri

    Well-known member
  • Jan 2, 2007
    1,696
    488
    113
    united kingdom
    Hitapu gaman une...heart attack ekak awe...nawaloka hospital eke dawas 7k
    Hitiye....ita passe gedara awa hodin hitiya dawas 2k..kassak awa e apugamanma
    2nd heart attack eka awith watunalu..in passe life support machine...dawas 4K hitiya...ita passe nathiuna...Mage Amma...
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    යන වෙලාවට කාටත් යන්න වෙනවා බං
    අපි උනත් අද හෙටද කියන්න බෑ
    අම්මට උතුම් වූ නිර්වාණය ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනවා මචන්
     

    hchri

    Well-known member
  • Jan 2, 2007
    1,696
    488
    113
    united kingdom
    Me hamadeyakatama hethuwa magema podi akka...akka kiya kiyannath baha eyata...loku dukak thiyenawa hithe...wachanayen kiyanna baritharam....godak dewal danui mata hamoma kiyanne....
     

    hchri

    Well-known member
  • Jan 2, 2007
    1,696
    488
    113
    united kingdom
    Puduma kalakirimak thiyenne minissugana...Salli witharamai..Mage ammawa mun(nadayo,awata minissu)hamoma ekathuwela maragaththa....wachana Naha
    Kiyanna ....
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    :(:( අනේ.... මොනවා කියන්නද දන්නේ නැහැ මචන්.
    ඒ වේදනාව දන්නේ ඔයා විතරනේ.
    ඔයාගේ අම්මට නිවන් සුව පතනවා.
     

    meedamluwa

    Member
    Sep 2, 2015
    391
    31
    0
    Puduma kalakirimak thiyenne minissugana...Salli witharamai..Mage ammawa mun(nadayo,awata minissu)hamoma ekathuwela maragaththa....wachana Naha
    Kiyanna ....

    dan me welaawe oya gana hoyanna yanna epa, karanna thiyena weda tika paressamen kalpanawen karagana balanna. udawwata kawruthma nadda?
     

    hchri

    Well-known member
  • Jan 2, 2007
    1,696
    488
    113
    united kingdom
    dan me welaawe oya gana hoyanna yanna epa, karanna thiyena weda tika paressamen kalpanawen karagana balanna. udawwata kawruthma nadda?

    Naha machan mata e dewal walin wedak Naha..Mage ammama giyata passe
    Oya gewal,badu walin wedak Naha..udauwata kattiya innawa...bohoma sthuthi ahuwata...machan...
     

    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    niwan suwa labewa machan
    uba watila ba

    upannoth maranayak aniwaryenma thiyenwa ona kenekta...
    amma prarthana karana widihata hoda manussayek wage uba jeewath weyan dan hamadma :)
     

    besteye

    Well-known member
  • Nov 18, 2015
    869
    303
    63
    අම්මාට නිවන් සැප ලැබේවා...

    Me hamadeyakatama hethuwa magema podi akka...akka kiya kiyannath baha eyata...loku dukak thiyenawa hithe...wachanayen kiyanna baritharam....godak dewal danui mata hamoma kiyanne....

    අම්මාට නිවන් සැප ලැබේවා...

    මගේ අම්මටත් ඕකමයි මචං උනේ.. මගේ අම්මා නැති උනේ මේ අවුරුද්දේ ජනවාරි 22. මගේ නංගි කියලා එකියක් හිටිය. එකී තමයි අම්මව මරා ගත්තේ. හැමදේම දැනගත්තේ අම්මා නැති උනාට පස්සේ.

    කිරියේ ඉන්න කොල්ලනි මම උබලගෙන් වැඳලා ඉල්ලන්නේ.. කවදාවත් අම්මා තනි කරන්න එපා.. කවදාවත් සහෝදරියෙක් ළඟ තියන්න එපා. තමන්ට කලින් සහෝදරියෝ බැන්දොත් තමන්ගේ ගෙදර දෙන්න එපා. එක අව්රුද්දකටවත් නවතින්න. පැන්ෂන් එක තියෙන අම්ම කෙනෙක් නම් පැන්ෂන් එක මොනවටද වියදම් කරන්නෙ කියලා බලපන්. පැන්ෂන් එක තියලා ලෝන් ගහන්න මරුවෝ වගේ දරුවො ඉන්නවා බලාගෙන.

    මට තවත් ලියන්න බෑ බන්....