අම්මා......

hchri

Well-known member
  • Jan 2, 2007
    1,696
    488
    113
    united kingdom
    Amma Mage raththaran Amma..Mage Amma mawath Aran yannako....ayyo.....mama kohomada daraganne....Mata kauruth Naha
    Dukai...ane amme.............
     
    Last edited:

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    ඔයාගෙ අම්මාට නිවන් සුව ලැබේවා...
    උඹ කොහෙද මචං...
    Address එක දාපන්...
     

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    :(
    මචන්, උඹ වැටිලා බෑ. මේ වෙලාවේ අම්මා වෙනුවෙන් වෙන්න ඕනේ දේවල් ටික කරන්න හොඳටම. උඹේ හිතට ලොකු නිදහසක් දැනෙයි.
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    මේ වෙලාවේ අම්ම වෙනුවෙන් කරන්න පුළුවන් දේ කරන්න බලන්න.
    නිවන් සුව ලැබේවා..
     

    cgrcanz

    Well-known member
  • Nov 6, 2013
    1,182
    215
    63
    :(

    හිත හයිය කරගනින් මචන් ....හැමොටම ඔය අවස්තාව එනවා මචන් කවද හරි....