Not Charging after iOS10 upgrade..

divoomdelux

Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    I have an iPAD 4, and recently i upgraded to iOS 10.1, Now when i plug my charger it doesnt detect it, so no charging(I'm using my original adapter which worked well before), I tried another adapter,but still the same,
    and I tried downgrading in to iOS 9 again, but Apple has Stopped Signing to iOS 9 for iPAD 4 onwards, even for the last iOS 9 upgrade, (9.3.5)..
    Please any one know a solution comment here, Need your help,, Thanks,,,
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,953
    8,187
    113
    Chilaw
    මචන් මගෙත් 4s එකක් තියෙනවා. එකත් charge වෙන්නේ නැහැ, හැබැයි charger එක connect කරලා home button එක press කරන හිටියම itune mode එක open වෙනවා :baffled: හිතාගන්න බැහැ මොකක් කරන්නද කියල :(
     
    Mar 10, 2008
    253
    38
    0
    41
    Gampaha
    I have an iPAD 4, and recently i upgraded to iOS 10.1, Now when i plug my charger it doesnt detect it, so no charging(I'm using my original adapter which worked well before), I tried another adapter,but still the same,
    and I tried downgrading in to iOS 9 again, but Apple has Stopped Signing to iOS 9 for iPAD 4 onwards, even for the last iOS 9 upgrade, (9.3.5)..
    Please any one know a solution comment here, Need your help,, Thanks,,,

    අඩෝ එහෙමද? මටත් හැමවෙලේම notifications එනව IOS 10 walata upgrade කරන්න කියල. මම තාම කරේ නෑ.. වෙලාවට දැනගත්තෙ. උඹේ කේබල් එක වැඩ කියල sure ද?
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    මචන් මගෙත් 4s එකක් තියෙනවා. එකත් charge වෙන්නේ නැහැ, හැබැයි charger එක connect කරලා home button එක press කරන හිටියම itune mode එක open වෙනවා :baffled: හිතාගන්න බැහැ මොකක් කරන්නද කියල :(

    :yes: :yes: මටත් ඔය අවුලම තියෙනව 4s එකක. :(
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    අඩෝ එහෙමද? මටත් හැමවෙලේම notifications එනව IOS 10 walata upgrade කරන්න කියල. මම තාම කරේ නෑ.. වෙලාවට දැනගත්තෙ. උඹේ කේබල් එක වැඩ කියල sure ද?

    Ow mchn.. wena iOS 9 tyena ekakata try kala,, eke weda,, pereda wenakal weda kala,, update eken passe ne