i4n5S`Camera`අවුලක්

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    iPhone`Camera`අවුලක්

    මේ ගැටළුව මම මීට කලින් iPhone වෙනුවෙන් ම නිර්මාණ වුන Thread එකක අහලා තිබ්බාත් නිසි උත්තරයක් ලැබුනේ නෑ.
    මේ දේ වැඩි දෙනෙක් දැකලා නැතිව ඇති කියලා මට හිතුන හින්දා මේ දේ ප්‍රසිද්ධියේ වෙනම Thread එකකින් ඇහුවොත් මේකට හොද උත්තරයක් ලැබෙයි කියලා හිතුනා.



    9YaexD4.png


    අපේ Office එකේ එකෙක් ගේ iPhone 5S එකේ Camera ON කරද්දි මෙහෙම මෙසේජ් එකක් එනවා. ඒක නැති කර ගන්න විදියක් කියපල්ලා කෝ.
    දන්න කියන එකෙක්. උඹලාටත් මෙහෙම වේලා තියෙනවාද. එහෙම නම් උඹලා මොනවාද ඒකට කලේ.

    iPhone රෙපයාර් කරන එකෙක් හරි මෙකේ ඇති නේ.
    එවුන්ට මෙහෙම සීන් ඕන තරම් හම්බ වේලා ඇති , එවුන් ට දන්නවා මෙහෙම වෙන්න හේතුව සහ මේකට විකල්පය මොකක් ද කියලා.

    මේකට නිසි උත්තරයක් ලැබෙන කම් මේ Thread එක බලන හැමෝම Bump එකක් මගින් හරි උදව්වක් දියල්ලා. ලොකු උදව්වක්.​
     
    Last edited:

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ

    හැම දෙයක් ම වගේ කරලා බැලුවා බං ගොඩ දා ගන්න විදියක් නෑ.
    මේ හැම එකක් ම වගේ තියෙන්නේ පරණ අයිඕඑස් වර්ශන් එකේ තියෙන කොටයි මේ ප්‍රශ්නේ වේලා තියෙන්නේ අලුත් වර්ශන් එක තියෙන කොට වුන එකෙක් වත් පෙන්න නෑ.
     

    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd

    හැම දෙයක් ම වගේ කරලා බැලුවා බං ගොඩ දා ගන්න විදියක් නෑ.
    මේ හැම එකක් ම වගේ තියෙන්නේ පරණ අයිඕඑස් වර්ශන් එකේ තියෙන කොටයි මේ ප්‍රශ්නේ වේලා තියෙන්නේ අලුත් වර්ශන් එක තියෙන කොට වුන එකෙක් වත් පෙන්න නෑ.

    එහෙනම් අප්ඩේට් කරපන්කො
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ

    එහෙනම් අප්ඩේට් කරපන්කො

    උඹට මම කියපු දේ තේරිලා නෑ. අරු දුන්න ලින්ක් එකේ මේ මගේ ගැටළුව වේලා තියෙන්නේ එවුන් පරණ වර්ශන් එකේ ඉන්න කොට අයිඕඑස් 7 වර්ශන් එකේ ඉන්න කොට. මට මේක වුනේ අලුත් වර්ශන් එකේ ඉන්න කොට ඒ හින්දා මගේ ගැටළුවට එතන හරි උත්තරයක් ලැබිලා නෑ. ඒ කිව්වේ අලුත් වර්ශන් එකේ ඉන්න කොට මේ සීන් එක වුනා කියලා කවුරුත් දාලා නෑ.