Tho LB Finance neda ?? :lol: :rofl: uta wisi krla dla 1100 ekak ganna kypn bn :P :P
Podi Silva - පොඩි සිල්වා Well-known member Oct 3, 2014 13,096 687 113 Silvapaya - සිල්වාපාය Nov 12, 2016 #21 Tho LB Finance neda ?? uta wisi krla dla 1100 ekak ganna kypn bn
goooogle99 Well-known member Jan 31, 2012 2,182 282 83 Moon Nov 16, 2016 #22 http://www.freemake.com/blog/iphone-camera-doesnt-work-what-to-do/
dial1 Well-known member Jul 11, 2006 3,137 737 113 ViRtUaL wOrLd Nov 16, 2016 #23 සෙන්සර් වල අවුලක් වගේ.හාඩ්වෙයා කේස්.. දීල බලවපන්
awantha1993 Well-known member Jan 12, 2015 685 139 63 Nov 16, 2016 #24 Came ekai flasher ekai galawala gahala balapan Battery disconnect karala karapan natnan short wei
wasangaama Well-known member Feb 5, 2009 3,771 354 83 www.amaphoneshop.com Nov 16, 2016 #25 ඔය ෆෝන් එකේ හාඩ්වෙයා (තර්මිස්ටර් එකක) ප්රශ්නයක් තියෙන්නේ.
dilan silva Well-known member May 20, 2009 2,641 142 63 39 infront of the hot air gun & computer Nov 16, 2016 #27 ||K~E~M~I~T~H|| said: මේ ගැටළුව මම මීට කලින් iPhone වෙනුවෙන් ම නිර්මාණ වුන Thread එකක අහලා තිබ්බාත් නිසි උත්තරයක් ලැබුනේ නෑ. මේ දේ වැඩි දෙනෙක් දැකලා නැතිව ඇති කියලා මට හිතුන හින්දා මේ දේ ප්‍රසිද්ධියේ වෙනම Thread එකකින් ඇහුවොත් මේකට හොද උත්තරයක් ලැබෙයි කියලා හිතුනා. අපේ Office එකේ එකෙක් ගේ iPhone 5S එකේ Camera ON කරද්දි මෙහෙම මෙසේජ් එකක් එනවා. ඒක නැති කර ගන්න විදියක් කියපල්ලා කෝ. දන්න කියන එකෙක්. උඹලාටත් මෙහෙම වේලා තියෙනවාද. එහෙම නම් උඹලා මොනවාද ඒකට කලේ. iPhone රෙපයාර් කරන එකෙක් හරි මෙකේ ඇති නේ. එවුන්ට මෙහෙම සීන් ඕන තරම් හම්බ වේලා ඇති , එවුන් ට දන්නවා මෙහෙම වෙන්න හේතුව සහ මේකට විකල්පය මොකක් ද කියලා. මේකට නිසි උත්තරයක් ලැබෙන කම් මේ Thread එක බලන හැමෝම Bump එකක් මගින් හරි උදව්වක් දියල්ලා. ලොකු උදව්වක්. Click to expand... https://www.youtube.com/watch?v=tbV3FC29WXw
||K~E~M~I~T~H|| said: මේ ගැටළුව මම මීට කලින් iPhone වෙනුවෙන් ම නිර්මාණ වුන Thread එකක අහලා තිබ්බාත් නිසි උත්තරයක් ලැබුනේ නෑ. මේ දේ වැඩි දෙනෙක් දැකලා නැතිව ඇති කියලා මට හිතුන හින්දා මේ දේ ප්‍රසිද්ධියේ වෙනම Thread එකකින් ඇහුවොත් මේකට හොද උත්තරයක් ලැබෙයි කියලා හිතුනා. අපේ Office එකේ එකෙක් ගේ iPhone 5S එකේ Camera ON කරද්දි මෙහෙම මෙසේජ් එකක් එනවා. ඒක නැති කර ගන්න විදියක් කියපල්ලා කෝ. දන්න කියන එකෙක්. උඹලාටත් මෙහෙම වේලා තියෙනවාද. එහෙම නම් උඹලා මොනවාද ඒකට කලේ. iPhone රෙපයාර් කරන එකෙක් හරි මෙකේ ඇති නේ. එවුන්ට මෙහෙම සීන් ඕන තරම් හම්බ වේලා ඇති , එවුන් ට දන්නවා මෙහෙම වෙන්න හේතුව සහ මේකට විකල්පය මොකක් ද කියලා. මේකට නිසි උත්තරයක් ලැබෙන කම් මේ Thread එක බලන හැමෝම Bump එකක් මගින් හරි උදව්වක් දියල්ලා. ලොකු උදව්වක්. Click to expand... https://www.youtube.com/watch?v=tbV3FC29WXw
timrocker Member Jan 16, 2014 454 8 0 Kiribathgoda Nov 22, 2016 #29 Yaluwane. Like ekak dala support ekak denna. Unlocking Sri Lanka(USL) Facebook Fanpage - https://www.facebook.com/unlockingsrilanka/
Yaluwane. Like ekak dala support ekak denna. Unlocking Sri Lanka(USL) Facebook Fanpage - https://www.facebook.com/unlockingsrilanka/