හා හා හා කමක් නෑ ඉතින් සිත නිමන කතා.මට $1000ක් හොයන්න යන්නේ දවස් 10-13ක් වගේ
![]()
hahahhaahhahaha රිදුන නේද

වහල් සේවය කරලා penny's හොයන උබනේ අරුට expert opinion දෙන්න හදන්නේ, වහලෙක් උනාට කමක් නැහැ වීහිළුවක් නොවී හිටහන්

හා හා හා කමක් නෑ ඉතින් සිත නිමන කතා.මට $1000ක් හොයන්න යන්නේ දවස් 10-13ක් වගේ
![]()


දැන් ලසන්ත විතරද පොර ??
නොදකින් තෝ නම් ඉරිසියාකාරයා. උඹලා වගෙ උන් බැංකු වලටම තමා හොඳ .

දැන් ලසන්ත විතරද පොර ??
නොදකින් තෝ නම් ඉරිසියාකාරයා. උඹලා වගෙ උන් බැංකු වලටම තමා හොඳ .





hahahhaahhahaha රිදුන නේද
වහල් සේවය කරලා penny's හොයන උබනේ අරුට expert opinion දෙන්න හදන්නේ, වහලෙක් උනාට කමක් නැහැ වීහිළුවක් නොවී හිටහන්![]()



උබෙයි මගෙයි වෙනස අන්න ඒකයි බන්. උබ ඔය සබ්ජෙට් එක ගැන දන්නවද? කියපන් ඉස්සෙල්ලම?
මම පිළිගන්නව උබට රචනා ලියන්නනම් පුුලවන් බව සහ ක්‍රිටිකලි හිතන්න පුලුවන් වග.
අපිත් ඔහොම තමයි පටන්ගත්ත කාලෙ. පස්සේ තමයි ඒව තේරුම් ගියේ. මේකේ ඔය වගේ දේවල් කරපු ගොඩක් උන්ට ඔය දේම මම කිව්ව. අර එකෙක් ඉන්නෙ xbits ද මොකක්ද. ලීබඩු විකුනන පොරක්. පොරත් පටන්ගත්ත ඇඩ් එක කියල සයිට් එකක්. මම ඔය දේම ඌට කිව්වම හැම එකාම මට බැන්න ඉරිසියාවට කියල. දැන් ඒ සයිට් හොයාගන්නත් නෑ.
අනේ මංද ඔය වගේ උන් බිස්නස් කරන්නේ කොහොමද කියල. ඌට මම ඇඩ්වයිස් එකක් දුන්නේ. පොර සල්ලි හොයන්න හදනවනම් ලේසි වෙන්නෑ කියන්න. පොර ඒක ජොලියට කරනවනම් අවුලක් නෑ කිසිම. හොද දැනුමක් එක්පීරියන්ස් එකක් ගත්ත හැකි.

තෝ මොනාද marketing ගැන දන්නේ , තෝ කරන්නේ වහල වගේ අනුන්ට site හදන එකනේ ලෝල්ලෝ ඔව් බන් මේ පොන්නය අරුගේ පස්සේ ගියා කියල හිටන් ඉන්නේ expert කියලා, මෙහෙමත් විහිලු![]()






සමහර එවුන් වේලෙනව සේල්ස් නැතුව.
ලබන මාසෙ ඉවර වෙන්න කලින් තව දෙකක් දානව. 


උබ කියන වදියට මාසෙකට ලක්ෂ 2ක් 2.5ක් හොයන එකාත් හිගන්නෙක් ඔය කියන විදියට. එකඅතකට ඒකත් වැරදි නෑ.![]()
theme විකුණන පොන්නය උබ කොහොමද මුට advice දෙන්නේ ?තෝ මොනාද marketing ගැන දන්නේ , තෝ කරන්නේ වහල වගේ අනුන්ට site හදන එකනේ ලෝල්ලෝ




මාසෙකට ලක්ෂයක් දෙකක් හොයන එකෙන් තෝ වගේ කුහකයෙක් වෙන්නේ නැ බන්,

එක්පර්ට් තමයි හකුන්නෝ.. අවරුදු 9+ එක්ස්පීරියන්ස් කියන්නේ නිකන්ද
අනිත් එක මම අලුත් ඕතර් කෙනෙක් වෙලත් මගේ අයිටම් උනු කැවුම් වගේ යන්නේ ඒවල තියෙන කොලිටිය නිසා තමයි අර තරම් සැචුරේටඩ් මාකට් එකක් වෙලත්.සමහර එවුන් වේලෙනව සේල්ස් නැතුව.
ලබන මාසෙ ඉවර වෙන්න කලින් තව දෙකක් දානව.
තොපි හූල්ල හූල්ල හිටහල්ල.![]()
මම බන් පාට් ටයිම් කීයක් හරි හොයාගන්න කියල සයිට් ගහන්න ගත්ත 4ක් දැනට ගැහැව. ඔය කස්ටමර්ල 4 දෙනාගෙන් එකෙක්ගෙන් කිසි අවුලක් නෑ.
ඒත් බන් අනිත් 3න් දෙනා.එපා වෙලා බන් ඉන්නේ. 3න් දෙනාගෙන් ගොඩක්ම වදේ 2න්නෙක්ගෙන් ඒත් අනිත් එකත් දවස් 2කට සැරයක් හරි කෝල් කරනවමයි.
මහ මානිස ලෙඩ්ඩු ටිකක් මට අහුවෙලා තියෙන්නේ බන්. එකෙක් ඉන්නව අප්පිරියයි දෙවැනියට සයිට් එක ගහපු එකා. ඌ
දවසට 10 සැරයක් විතර කොල් කරනව, Fb මැසේජ් කරනව, sms ගහනව ඉවරයක් නෑ. ඌට සැරින් සැරේ එක එක ඒව වෙනස් කරන්න ඕන
වෙලාවකට කියනව ෆොන්ට්ස් ලොකු වැඩිලු. ලංකාවේ සයිට් පෙන්නල ඒව වල එහෙම නෑලු.
තව වෙලාවක් කමක් නෑ අර කලින් ගාන හොදයි වෙනස් කරන්නලු
තව වෙලාවකට ඉස්සරහට www ඕනලු. තව වෙලාවකට එපාලු
තව එක එක සයිට් පෙන්නල ඒඒ වල තියෙන එක එක කෑලි බෑලි ඒවිදියට ඕනලු
තව කියනව වෙසක් එකට පැත්කින් වෙසක් කූඩු දාන්නලු
ලොකුව විලිලැජ්ජ නැති වැඩේ. මේවගේ පුංචි පුංචි දේවල් වලට මාව මරං කන්න හදනව උන් ඒත් උන් සයිට් එක අප්ඩේට් කරන්නෑපට්ට කම්මැලියො. තව එකෙක් අහනව මම නේද ඒකත් කරන්න ඕන හරිනම් කියල.
මම කේන්තිය ඉවසන් ඉන්නේ ලෝක අමාරුවෙන්. අනන්ත මම හොදට කියන්න දහල ගහපු මැසේජ් යවන්නේ නැතුව කපල සාමාන්‍ය විදියට අමතල ඇති.
බැනර් එකක් හැදුවත් ඉවරයක් නෑ සිය සැරයක් විතර වෙනස් කරන්න ඕන.
කියන ලබ්බක් තේරෙන්න කියන්නෙත් නෑ.
අනේ බන් මේ දුක කොහොම ඉවසන්නද? මම ගත්ත ගාන වගේ දහ ගුනයක වැඩ මම කරන්න ඇති. මේ මගුල් නිසා මම 3 4 වෙනකන් ඇහැ ඇරන්. වැඩට ගියාම මරල වගේ.![]()




මම කුහකයෙක්ද නැද්ද කියල කොහෙමද පකෝ තෝ දන්නේ![]()
මචංලා මම මේ ෆේක් එක හදන් ආවේ මගෙත් හිතේ තියෙන දුකක් උබලට කියල හිත සැහැල්ලු කරගන්න. මම දන්නව ගොඩක් උන් පච කෙලින නිසා උබල ඒව වශ්වාස කරන්නැති බව. ඒත් මේක ඇත්තම ස්ටෝරිය බන් මගේ ලයිෆ් එකේ.
මචංලා මට සහෝදර සහෝදරියො කවුරුවත් නෑ. හිටියේ අම්මයි තාත්තයි විතරයි. තාත්ත අවුරුදු ගානකට කලින් නැති උනා. ඉන්නේ දැන් මමයි අම්මයි විතරයි. අම්මගෙ පැත්තේ නෑදෑයො, තාත්තගෙ පැත්තේ නෑදෑයො අපි අසරන, දුප්පත් අය නිසා අපි සමග ආශ්‍රයක් නෑ.
මට දැන් අවුරුදු 24ක් වෙලා මාසයක් වගේ වෙන්නේ. තාමත් මට ජොබ් එකක් නෑ බන් මට. O/L හොඳට පාස් ඒත් A/L පාස් වෙන්න බැරි උනා. ඒකට ඒ දවස්වල ගෙදර ප්‍රශ්නත් මගේ ADHD මානසික රෝගී තත්වයත් සෑහෙන්න බලපෑව.
අදටත් මම ADHD වලින් පීඩා විඳිනව. මට නිකන් පිස්සු වගේ බන්. කොහේවත් යන්න හිතෙන්නෑ. කිසිම කෙනෙක් ආශ්‍රය කරන්න හිතෙන්නෙත්නෑ. හෝ ගාල හිතට එක එක දේවල් එනව. දැන් මම මාත් එක්කම හැම තිස්සෙම හිතෙන් කතා කරනව ඉවරයක් නැතිව. කිසි දෙයකට අවධානය දෙන්න බෑ මට.
ඉස්කෝලෙන් පස්සේ මට යාලුවොත් නෑ බන් කවුරුවත්. මගේ ඇගටත් කිසිම පනක් නෑ. මට කාත් එක්කවත් කතා කරන්නවත් හිතෙන්නෑ. කාමරේට වෙලා මැෂින් එකෙන් පොත් කියවන එක තමයි කරන්නේ. අම්මත් පවු බන්. අම්මටත් පාලුයි මම වැඩිය කතා කරන්නෙත් නෑ. අනිත් කොල්ලෝ වගේ ලස්සනට අඳින්න, ෆර්ෆියුම් යූස් කරන්න. රැවුල කොන්ඩේ කපලා ලස්සනට ඉන්න මට කිසිම ආසාවක් නෑ බන්. අම්මත් කියනව බලන්නකෝ හැටි පිලිවෙලකට ඉන්න කියල. ඒත් ඒව ගැන මට කිසි ආසාවක් නෑ බන්.
අනික මට කිසි දෙයක් එක දිගට කරන්නත් බෑ හිත හයිය නෑ කඩන් වැටෙනව. මොකක්දෝ මහා තනිකමක්, දුකක් හතේ තියෙනව මාව ගිලගන්න හදන. මම මේව අද වෙනකන් කාටවත් කියල නෑ.
අනිත් එක මට කෙල්ලෙක් ඉඳලත් නෑ අදටත් නෑ මට දැන් 24 වෙනව. හැම කොල්ලම ලව් කරන කාලේ. ඇත්තටම මාත් ආසයි කෙල්ලෙක්ට ආදරේ කරන්න. මුල් දවස් වල මම ට්‍රයි කරා. ඒත් රෙස්පොන්ස් එක එච්චර හොඳ නැති නිසා මම ඊට එහාට ගියේ නෑ. පස්සෙ පස්සේ ආදරයක් ලැබෙනව ආසාවෙන් හිටියට කෙල්ලො පස්සේ ගියේ නෑ. මට වඩා සිය ගුණයක් සාපේක්ෂව කැත කොල්ලෝ ලස්සන කෙල්ලො යාලුකරන් ඉන්න හැටි දැක්කම මට හිතෙන්නේ මම මහා ලූසර් කෙනෙක් කියල මචංලා. මට දැන් කිසිම ලව් මූවී එකක්, වීඩියෝ එකක්, සිංදුවක් අහන්නේ නෑ මොකද මට මාර විදියට ඒව බැලුවයින් පස්සේ දුකක්, කලකිරීමක් එනව මචංලා. අම්මත් කැමතියි මම කෙල්ලෙක් යාළු කරගන්නව නම්. ඒත් මගේ සිටුවේෂන් එකත් එක්ක කෙල්ලෙක් මාත් එක්ක යාළුවෙයි කියල හිතන්න අමාරුයි. අනිත් එක්ක මට කෙල්ලොත් එක්ක තොඳොල් කතා කියන්න තේරෙන්නෙත් නෑ. මගෙන් පිටවෙන ඇක්සන්ට් එක හෙන බෝරින් අනික.
මට මොකක් හරි ජොබ් එකක් කරන්න කොහේවත් යන්නත් බෑ බන්. අම්ම විතරනේ ඉන්නේ. ගෙයක් අරන් යන්න තරම් වත්කමකුත් නෑ. එහෙම උනොත් ගමේ ගෙවල් දොරවල් පාලුවෙනව. මම ඉන්න පලාතේ මම දන්න දේවලට රස්සාවලුත් නෑ මචංලා.
මගේ ජීවිතේ පට්ට ඒකාකාරියි. හරියට හිරගේක ඉන්නව වගේ. ඒත් මම ඒකට හුරුවෙලා. හැබැයි මට කිසිම සමාජ බියක් නෑ. ඕනතැනක ගිහින්, ඕන කෙනෙක් එක්ක කතා කරන්න පුලුවන්. මම රටේ ගොඩක් තැන්වල තාම ගිහින් නෑ බන්. මට හිතෙනව මම ජීවත් වෙන එක තේරුමක් නෑ කියල. මට සමර වෙලාවට හිතෙන් ඇඩෙනව මට මම ගැනම සහ අම්ම ගැන දුක හිතිල. මම කිසිම සෝෂල් නෙට්වර්ක් එකක් යූස් කරන්නෑ මොකද මගේ යාළුවොන්ගේ ජීවිත බලද්දී මම ඉන්නේ අපායක කියලයි මට හිතෙන්නේ. මට රෑට නින්ද යන්නෙත් නෑ මචංලා සෑහෙන්න රෑ වෙනකන් අවදිවෙලා ඉන්නව එහෙම උනොත් තමයි නින්ද යන්නේ.
අම්මත් නැති උන දවසක මම හරියට අනාතයෙක් වගේ බන්. කාත් කවුරුවත් නෑ. අදටත් මොන වැඩේ කරත් මම තනියම තමයි කරන්නේ. කොහොමත් මම පිරිසක් අතරට ගියත් ඒ පිරිසෙන් මාව කැපෙනව. මොකද මගේ පර්සනැලිටි එක එච්චර හොඳ නැතිව ඇති. මොකද මම වැඩිය එකිනෙකා එක්ක සබඳකම් තියාගන්න අමාරුයි. ඒ කිව්වේ තරහ වෙන එක නෙමේ. මට ඒක කියන්න තේරෙන්නෑ බන්. ඉතින් කොහේ ගියත් හෙන අවුල් මොකද කිසිම එකක් කැමති නෑ මාත් එක්ක ෆිට් වෙන්න. මම ට්‍රයි කරත් හරියන්නෑ.
මම හැබැයි කේලම් කියන, අනුන්ගේ දේවල් හොයන චාටර් කොල්ලෙක් නෙමේ. සරාවෙන් සූදුවෙනුත් තොරයි. ඒත් ඔහොම තමයි වෙන්නේ.
දැන් 24 එකේ තව අවුරුදු දෙකකින්වත් බඳින්නත් ඕන. අනේ මංද මචංලා මට නම් දැන් පිස්සු වගේ. පුලුවන්නම් මට හොඳ උපදෙස් ටිකක් දියල්ලා මම මොනවද කරන්න ඕන කියල.![]()



අවුරුදු 9ක් වහල් සේවය කාරාද ?
this is ur in few months ago
අවුරුදු නමයක experience එක my ass![]()





AloneGuy දරුණු ලෙස පුක්ෂණය වෙමින් පවතී![]()



ආ CI අනාතය ඇවිල්ල..
ප්‍රශ්න තියෙනවනම් අහපන් Mr. NOOB![]()


සල්ලි හොයන්න නෙමේ හුත්තො මම ඔය සබ්ජෙට් එක ඉගෙන ගත්තේ ඒක මගේ පැසන් එක. සල්ලි පස්සේ නොගිය නිසා තමයි අද වෙනකොට ලොකු ස්ටැක් එකක් ඉගෙන ගන්න පුලුවන් වෙලා තියෙන්නේ.
දැන් ඉගෙන ගන්නේ elixir
තොපි අහලවත් තියෙවද පොන්න පකෝ?
[/SIZE]


alone guy one or two months ago
![]()
![]()

පව් බන් මු,හෙන සිහින ලෝකෙක ජිවත් වෙන්නේ...ප්‍රහසනයක් ඇහුවා ගමන් මාරු![]()
