එන ඇමතුම්වලටත් ගාස්තු අය කරන්න සාකච්චා…
November 1, 2016 at 10:40 am |
පෙර ගෙවුම් දුරකතන සබදතාවල එන ඇමතුම් සදහාද ගාස්තුවක් අය කිරීමේ යෝජනාවක් සාකච්චා මට්ටමේ ඇති බව මෙරට ප‍්‍රධාන පෙලේ ජංගම දුරකතන ජාලයක ඉහල නිලධාරියෙකු අප වෙත කියා සිටියේය.
එය බොහෝ දුරට සමාගම්වලට නොව රජයේ ගාස්තුවක් වනු ඇති බවත් කී ඔහු මේ සම්බන්දයෙන් තමන් හා කියා සිටියේ රජයේ ඉහල නිලධාරියෙක් බවද පැවසීය.
මේ වන විට මෙරට දුරකතන සබදතාවල එන ඇමතුම් සදහා කිසිදු ගාස්තුවක් අය නොකෙරෙන අතර පසුගෙවුම් සබදතා සදහා මාසික ගාස්තුවක් අය කෙරෙයි.
20,527 Viewers

mama nana hithane na