දුරස් වන්නට මේ ලෙසින් ඇයි ද අප හමු වුනේ....
දුරස් වන්නට මේ ලෙසින් මොටද අප ඉපදුනේ....
![]()
![]()

මම අපේ මහගෙදර ඇවීල්ලා ඉන්නේ රිදීගම දැන් ගමේ එවුන්නම් මහ එපා කරන එවුන් ජාතියක්
පුන් පෝදා සඳ ඔබ ගෙන ආවොත්
මල් වට්ටියකට අරගන්නම්
ඔබ හැමදාමත් ඉල්ලන තරු මල්
එයට නෙලා පිළිගන්වන්නම්
කෙල්ලෙක් කොල්ලෙක්ට කියනවා පුන් පෝදා සඳ කියන පිරිසුදු දේ අරගෙන එන්න පුළුවන්ද කියල. එහෙම ගෙනාවොත් කොල්ලා ඉල්ලන,අහන දේ දෙන්න පුළුවන් කියල. තරු මල් කියන්නෙ ඔහු අසන ඇයගෙ පිරිසිදු බව. හැබැයි ඉතිං ඒක පිලිගන්න්වන්න නම් කොල්ලා පුර පෝදා හඳ වගේ චරිතවත් වෙන්න ඕනේ.

ඒ මොකෝ ගමේ එවුන් හොඳයිනේ.පාරවල් වල නම් තමයි අවුල්
ඒ මොකෝ ගමේ එවුන් හොඳයිනේ.පාරවල් වල නම් තමයි අවුල්
අප්පෝ නෑ බන් උන් එක්ක ගමේ වැඩක් කරන්න බෑ විශේශයෙන්ම පාරවල් හැදිල්ල